තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මැකො සභාපති කියයි..

November 17, 2019 at 6:22 am | lanka C news
තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මැකො සභාපති කියයි..

තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කල බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ජනාධිපතිවරණයට අදාළ රාජකාරී කටයුතු අවසන් වීමෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බවද ඒ මහතා සදහන් කලේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

51,554 Viewers

7 Comments to “තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මැකො සභාපති කියයි..”

  1. Dr.Kamladasa says:

    Now I support Saith , earlier Gota, until today

  2. Bandq says:

    ආදරේයි මැකෝ මාමී.එක බලු දේශපාලකයෙක්ටවත් හිස නොනැමූ රාජ්‍ය සේවකයා

  3. bandula says:

    excellent service sir

  4. S. Vitharana says:

    Meyath Harin wage, Sajith wage illa aswenne ayi kiyala mage hithata loku kukusak enawa ane. Dukak nam nehe. Yanna kaleth hari. Meyath weda kale katada?

  5. සරා says:

    මුත් යහපාලන ආන්ඩුවෙි ඇමතිවරු වගේමයි.අවුරුදු 5ටම කරේ ඡන්ද 2යි.දැනටම ආතතිය හැදිලා.කට වාචාල කම ඉහටත් උඩින්.

  6. සරා says:

    අනෙක ‌ෙමෙිකා කරපු පලාත් පාලන ඡන්දයේදි ලංකාවෙි පලමු වරට තැපැල් ඡන්ද ප්‍රකාශ කරේ නැහැ.තමන්ගේ වැඩෙි කරන්නේ නැතිව වාචාල කටින් කියවා කියවා රට වටෙි සම්මන්ත්‍රනවලට යනවා.හරියට සිරිසේන ජනාධිපතියා වගේ.මුං වගේ හාල් කැලි ‌ෙහොද සාක්ච්චාවලට සම්මන්ත්‍රන වලට පමනයි.

Main News