තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මැකො සභාපති කියයි… මැතිවරණ නොපැවැත්වීමට විරෝධය..

January 28, 2019 at 1:20 pm | lanka C news
තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මැකො සභාපති කියයි… මැතිවරණ නොපැවැත්වීමට විරෝධය..

පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වැනි දිනට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

පළාත් සභා මැතිවණය දිගින් දිගටම කල් යාම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මැතිවරණ නොපැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කිරීමක් යයිද සභාපතිවරයා කියයි.

257 views
Main News