තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මැකො සභාපති කියයි… මැතිවරණ නොපැවැත්වීමට විරෝධය..
January 28, 2019 at 1:20 pm | lanka C news
පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වැනි දිනට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
පළාත් සභා මැතිවණය දිගින් දිගටම කල් යාම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මැතිවරණ නොපැවැත්වීම ප්රජාතන්ත්රවාදය අහෝසි කිරීමක් යයිද සභාපතිවරයා කියයි.
OBA HARIYATAMA HARI.
ඉතින් කියව කියව ඉන්නෙ අස්වෙලා පලකො. මොකද ඔය තනතුර දරන්න එකම සුදුස්සා මෙයා නෙවෙයිනෙ. කොහොමත් විශ්රාම ගියාම තව කවුරුහරි දාන්න වෙනවා.තමුන් ගියාම එයාට මාස කීපෙක වාසියක් එනවා.එච්චරයි.
A member of your commission filed a FR case against the decision of the President to hold general election. Do not resign. Mr Deshapriya Please file a RF case stating that your fundamental rights has been violated by the UNP government. Then you also will be another hero like Hoole
අවුරුද්ද ඉවර වෙනකන්ද් ඒකටත් බලා ඉන්නේ..පච කියන්නෙ මොකද…ඕක කරනව නම් මෙලහකට කරල තියෙන්න ඕනෙ පින් පඩියට රට කන්න එපා හලෝ……..ස්වාදීන කොමිසමක් කියල කියල ඕකටන්කොයන්නෙ..අඩුමගානෙ නමවත් වෙනස්කර ගන්නව..තමුසෙගෙ කෙරුවාව පහුගිය මතිවරනවල පෙන්නුව….
මේකා අස්වෙන්නෙ නෑ…ගරු ආරාධිත රගපෑම්…
ammata siri…. a kiyanne november wenakam channde kaldanawata mu kemathiyi…
Thanks you please resign as soon as possible. Do something good for Sri Lanka.
අවුරුද්දක් ඉන්න ඕනිද ? නිකන් පඩ ෂෝ එපා මහත්තයො. යන්න ඕනිනං කිය කිය ඉන්න එපා. යනව මිසක්.
ඉල්ලා අස් වෙන්න කලින් මිනිස්සු ගහනවා තමා ඔහොම කක්කා කතා කියන කොට. මොකද නොවැම්බර් 10 නැකත් දවසක්ද මාමේ?
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි..
Oya boru. Meya meeta kalinuth illa aswenawa kiwwa.