තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව මැකො සභාපති කියයි… මැතිවරණ නොපැවැත්වීමට විරෝධය..
January 28, 2019 at 1:20 pm | lanka C news
පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10 වැනි දිනට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පවසයි.
පළාත් සභා මැතිවණය දිගින් දිගටම කල් යාම ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මැතිවරණ නොපැවැත්වීම ප්රජාතන්ත්රවාදය අහෝසි කිරීමක් යයිද සභාපතිවරයා කියයි.
Aswena eka Nam honday.hitiyath karanne Mahinda rajapakse ta kadeyana ekane.