තමන් බුදුන් වහන්සේ වගේ බව රනිල් කියයි..
December 7, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් තමනට එල්ල කරන ලද සියළු චෝදනා ප්රතික්ෂෙප කරන බව හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ශ්රීලනිප සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්දයෙන් කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් වික්රමසිංහ මහතා මේ බව කීවේය.
තමන් මේ සදහා පිලිතුරු දෙන්නනේ ආකෝෂ සූත්රයෙන් බවත් කී ඔහු ආකෝෂ බමුණා බුදුරජානන් වහන්සේට බොහෝ නින්දා අපහාස කල අවසානයේ බුද්න් වහන්සේ ‘නින්දා අපහාස බැනුම් සියල්ල ඔබට බාරයි බමුණ’ යයි කී සේම තමනද අද කියන්නේ ‘බමුණ, මට කළ අවලාදල බැණුම් නිග්රහ සියල්ල ඔබට භාරයි’ ලෙස බවද කීවේය.
රනිල් වික්රමසිංහ මහතා තමන් බුදුන් වහන්සේටත් ජනාධිපතිවරයා ආකෝෂ බමුනාටත් සමාන කිරීම සම්බන්දයෙන් සමාජ ජාලාවන්හි පලවන්නේ විරෝධයකි.
බුදුන්වහන්සේගේ ශ්රී පාද ස්පර්ෂය ලත් පින්බිමකවත් උපදින්නට නොසුදුසු පුද්ගලයෙක් කීවානම් තමයි වටින්නේ, රටට කරපු විනාශයට.
බලය ලැබුන දෙවතාවේම රට කැලි කැලි වලට බෙදාදීමේ කර්තවියේ සිටියා එහෙමනම් මූ වසල බමුණෙකි එලොවටත් මෙලොවටත් දෙලොවටම එපාවූ වසලෙයිකි????
ඔහු කියන කතාව හරි – රනිල්ට බුදුදහම ගැන හොඳ දැනීමක් තිබෙනවා