තමන් යලි පාර්ලිමේන්තු එන එක ෂුවර් නැතැයි ෆොන්සේකා කියයි.. ගිය සතියේ කීවේ ජනාධිපතිවරණයද දිනන බවයි..

July 2, 2018 at 1:20 pm | lanka C news
තමන් යලි පාර්ලිමේන්තු එන එක ෂුවර් නැතැයි ෆොන්සේකා කියයි.. ගිය සතියේ කීවේ ජනාධිපතිවරණයද දිනන බවයි..

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් තමන් යලිත් පාර්ලිමේන්තුවට තේරී පත්වේදැයි විශ්වාස නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමනට ඇත්තේ තවත් අවුරුදු එක හමාරක කාලයක් පමනක් බවත් ඉන් පසු පාර්ලිමේන්තු අවස්ථාවක් නැතිවෙන්නද හැකි බවද ඇමතිවරයා කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මැදිවච්චිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

කෙසේ වෙතත් දැනට සතියකට පමණ පෙර ෆොන්සේකා මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස තමන් පත් කලහොත් ස්ථිරවම ජයගෙන රටේ ජනාධිපති වන බවයි.

පසුගිය මහ මැතිවරණයේදීද සරත් ෆොන්සේකා මහතා පරාජයට පත් වූ අතර පසුව එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තවට පත් කරන ලදී.

374 views

27 Comments to “තමන් යලි පාර්ලිමේන්තු එන එක ෂුවර් නැතැයි ෆොන්සේකා කියයි.. ගිය සතියේ කීවේ ජනාධිපතිවරණයද දිනන බවයි..”

  1. Asaranaya says:

    කලවැද්දා මරු විකලෙන් හඬදෙනවා, බාගෙට ඔල්මාද

  2. "අවරට තරුව" says:

    කට බොරු කීවාද දිව නොකියයිනෙ බොරු
    මට ඇති ආයු කාලය අඩුවෙනවා කියයි මරු
    රට මුලු බීතියෙන් බේරා ගත්තත් ලැබ තරු
    කට නිසාම මගෙ තනතුර අවරට යයිද හිරු

  3. Niru says:

    Another idiot like Gonja receiving PinPadi

  4. Samuvel says:

    බුරුල් වෙලා තිබුන එක නට් එකක් විතර මලකඩ කාල හරි ටිකක් තද වෙලා. ටිකක් විතර සිහිය ඇවිත්.

  5. Karu says:

    ඉතින් අනේ ජනාධිපති වුණාම පාර්ලිමේන්තුත් එන්න.
    ඉන්න ජෝකර් නැති වුණාම ඒ අඩුව පිරිමහන්නෙ කවුද?
    බාගදා චන්ද දෙතුන් දාහටත් අනුරලාට කියල ජිල් මාර්ට් පාරක් දගන්න බැරියැ!

  6. lolla says:

    I Can Laugh…….
    One of the greatest officers in SL Army history became a Joker ! by joining politics……
    Power hunger will destroy peoples image…..

  7. සිංහල කොන්ග්‍රස් says:

    මනෙවද ඔට්ටු! උඹ ඊලඟ සැර‌‌ෙ‌ ම‌ොකනේ ඉල්ලුවත් පරාදය් ගුන‌ේ නැති කලවැද්ද‌ො

    • Asaranaya says:

      අනේ දුකයි බොට සිදුවුනු වියෝයා,
      අලි අල්ලන්නට වනයට පිවිසුනෝයා,
      පඹයා ලණුව දී උඹ නැතිකලෝයා,
      චන්දෙත් එපාවී කැලයට ගියෝයා

    • Chandrasiri says:

      මෙයා හදන්නේ මේ අවුරැද්ද ඇතුලත බිලියන් එකක් අදින්නයි… කොහා
      මද ප්ලැන් එක…

  8. චන්ඩි මල්ලි says:

    මී ලග මැතිවරණයෙන් තමන් යලිත් පාර්ලිමේන්තුවට තේරී පත්වේදැයි විශ්වාස නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසන්නේ, ඉකුත් මැතිවරණයේදදී තේරී පත්වුනා වගෙයිනේ? ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම ඡන්ද 5000ක් වත් නොලැබුණ අයෙක් කියන කතාවක්….

  9. danu says:

    2020දී ආයෙත් ජම්පරේ අදින්න වෙයිද මට – ඒකයි කිව්වෙ පිනට ආයේ පාර්ලිමේතුවට එන්න බැරි වෙයි කියලා.

  10. Bull Marshal says:

    Pahu wela hari mole paduna ekatai, sathya awaboda weema ganai janathaawata sathutu athi.

Main News