තමන් යලි පාර්ලිමේන්තු එන එක ෂුවර් නැතැයි ෆොන්සේකා කියයි.. ගිය සතියේ කීවේ ජනාධිපතිවරණයද දිනන බවයි..
July 2, 2018 at 1:20 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයෙන් තමන් යලිත් පාර්ලිමේන්තුවට තේරී පත්වේදැයි විශ්වාස නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමනට ඇත්තේ තවත් අවුරුදු එක හමාරක කාලයක් පමනක් බවත් ඉන් පසු පාර්ලිමේන්තු අවස්ථාවක් නැතිවෙන්නද හැකි බවද ඇමතිවරයා කියයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මැදිවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.
කෙසේ වෙතත් දැනට සතියකට පමණ පෙර ෆොන්සේකා මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තමන් පත් කලහොත් ස්ථිරවම ජයගෙන රටේ ජනාධිපති වන බවයි.
පසුගිය මහ මැතිවරණයේදීද සරත් ෆොන්සේකා මහතා පරාජයට පත් වූ අතර පසුව එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තවට පත් කරන ලදී.
he was brought into the parliament by the UNP to perform Rani’s contract work.
Shaeless Commander.
From a HERO to ZERO.
කලවැද්දකුගේ අදෝනාව…
Ane moota honda isakudichchiyak danta honda wedamahaththayek soya denna. Siyalu viyadam magen. Loku pinaki.