තමන් හා එක්වන්නැයි ගෝටාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක්… ෆොන්සේකා බෑ නොකියයි..

August 14, 2019 at 10:32 pm | lanka C news
තමන් හා එක්වන්නැයි ගෝටාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක්… ෆොන්සේකා බෑ නොකියයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දුරකථනයෙන් ඇමතූ බව එක්සත් ජාතික පක්ෂ කැළණිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසයි.

මෙම ඇමතුම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැලණියේ ප්‍රසිද්ධ ස්ථානයක දී ෆොන්සේකා මහතාට ලබාදුන් බව ද ඔහු සඳහන් කළේය.

පැරණි තරහ අමතක කර තමන් සමඟ ගමනක් යන්න එක්වන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළේ යැයිද ඔහු පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ෆොන්සේකා මහතා එය ප්‍රතික්ෂේප නොකර ‘බලමු’ යැයි පැවසූ බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

98,999 Viewers

29 Comments to “තමන් හා එක්වන්නැයි ගෝටාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක්… ෆොන්සේකා බෑ නොකියයි..”

  1. kawinda says:

    me gobilata therenne nehe Fonseka mahatha aanduwa ethule indagenama select committee ekedi kiyana katha… Sajith mahatha gena kiyana katha… rate aarakshaawa gena kiyana vivechanaathmaka katha… Fonseka samaga Gotabhaya ehema saakachchaawak thibuna nam kiyana eka piliganna behe. mokada e wage deyak telephone eken kathaa karanne nethi nisa. anika Fonseka mahatha diya yuthu uththaraya thamai “balamu” yanna. mun wage harakungen UNP eka pirila appa…

  2. lucky says:

    great decision, great people always love motherland than anything else.

  3. MD says:

    Budu Dahama Anuwa Api Tawama Rahatanwahansela Novana Nisa Api Atin Waradi Wena Eka Samanyadeyak.FS Ge Waradi Niwaradi Karaganna Hodama Awastawa Pamina Tibe.Ekatuwanna

  4. කැපුවත් යූ.එන්.පී. says:

    ෆොන්සේකා මහත්තයා පස්සෙන් ගිහින් හැම දේකටම කැමරාවට ඔළුව දාපු කැලණියෙ ජෝර්ජ් පෙරේරලා දැන් ඔළුව කැලණි ගඟේ තමයි ඔබාගන්න වෙන්නේ.

    • කැපුවත් යූ.එන්.පී. says:

      ෆොන්සේකාට වැරදුනේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු, අලිමංකඩ නොවෙයි යන්නෙ පාමංකඩ කියපු, තොප්පිගල මහ කැලෑවක් කියපු සහ මේ හමුදාපති ගැලවීමේ හමුදාවට හොඳයි කියපු රණවිරුවන්ට අපහාස කළ කඳවුර එක්ක හිටගත්තු නිසයි. නිසි වෙලාවට තමා කළ සේවාව අගයන්න පුලුවන් අයෙක් සමඟ හිටගත්තොත් වරදින්නේ නැහැ.

  5. රංගජීව​ says:

    සරත් ෆොන්සේකාට මහ මැතිවරණයේදී ඦන්ද 5000 ක් ගන්න බැරිවුනා. මේයා එක්තු වුනයි කියලා වැඩි වෙනසක් වෙන්නේ නෑ

    • කැපුවත් යූ.එන්.පී. says:

      ෆොන්සේකාට වැරදුනේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු, අලිමංකඩ නොවෙයි යන්නෙ පාමංකඩ කියපු, තොප්පිගල මහ කැලෑවක් කියපු සහ මේ හමුදාපති ගැලවීමේ හමුදාවට හොඳයි කියපු රණවිරුවන්ට අපහාස කළ කඳවුර එක්ක හිටගත්තු නිසයි. නිසි වෙලාවට තමා කළ සේවාව අගයන්න පුලුවන් අයෙක් සමඟ හිටගත්තොත් වරදින්නේ නැහැ.

      • සහතික ඇත්ත. රටක් දිනවපු සෙන්පතියෙක් කොහොම මෙච්චර කල් දේශද්‍රෝහියොත් එක්ක එකට හිටියද කියල රටට ආදරේ අපට නම් තේරෙන්නෙ නැහැ.
        SF ව සතුරු කදවුරේ තබා ගැනීම අවාසියි. මිතුරු කදවුරේ තබා ගැනීම වාසියි. හැබැයි මිතුරු වෙසින් සතුරු කම් නොකරන තුරු පමනයි.

        • හිනා යනව. අඩුතරමෙ සිවිල් ආරක්ෂක එකෙන් පොලිසියටවත් යන්න බලනවා, රටට ඔයහැටිම ආදරේනම්…

  6. Buddhadasa says:

    Now all the rogues will be flocking to follow lGatabaya’s and try to get ministerial posts when he comes to power. The results would be that we would get the same old rogues , who are plundering the public will come to power under another banner and will be doing the same. If Gota is a patriot , he should not be taking any of them.

  7. Hemantha says:

    It’s a great thing. we need the SF’s contribution to ensure the national security of the country which was ignored by UNP.

  8. Piyadasa Yalagala says:

    Well we needed to be united for sovereignty of Sri lanka. Of cause no way to surrender national sovereignty and Independence for foreign power by at any cost of that national security of People of Sri Lankan.We have to have own path and model of development and democracy by ourselves.We have to gi long way for rebuliding nation economy and political democrcay ans its legal system of justice undermined by UNP leadership/

  9. Piyadasa Yalagala says:

    Well we needed to be united for that sovereignty STATE of Sri lanka. Of cause there is no way to surrender that national sovereignty and Independence for foreign power. By and large at any cost of that national security of People of Sri Lankan cannot be ignore.
    We have to have own path and model of development and democracy by ourselves.

    We have to go long way for rebuilding nation economy and political democracy ans its legal system of justice undermined by rulers of UNP leadership clique of Wickrasinghe of R, MS of current President and CBK of Tamil Federalist politics back by Clinton Foundation of USA.
    Ongoing Ruling of that UNP clique is puppet of USA political outfits of CIA?

Main News