තමන් හා එක්වන්නැයි ගෝටාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක්… ෆොන්සේකා බෑ නොකියයි..

August 14, 2019 at 10:32 pm | lanka C news
තමන් හා එක්වන්නැයි ගෝටාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක්… ෆොන්සේකා බෑ නොකියයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දුරකථනයෙන් ඇමතූ බව එක්සත් ජාතික පක්ෂ කැළණිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසයි.

මෙම ඇමතුම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැලණියේ ප්‍රසිද්ධ ස්ථානයක දී ෆොන්සේකා මහතාට ලබාදුන් බව ද ඔහු සඳහන් කළේය.

පැරණි තරහ අමතක කර තමන් සමඟ ගමනක් යන්න එක්වන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළේ යැයිද ඔහු පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ෆොන්සේකා මහතා එය ප්‍රතික්ෂේප නොකර ‘බලමු’ යැයි පැවසූ බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

85 views

29 Comments to “තමන් හා එක්වන්නැයි ගෝටාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක්… ෆොන්සේකා බෑ නොකියයි..”

  1. samantha says:

    බලමු කියන්නේ නැතිව මොනවා කියන්නද ? දැන් උඹලගේ SB ලා ඩිලාන් පෙරේරලා UNP ද? අනේ ගොබිලෝ ගෝඨාබය මහත්තයයි ෆොන්සේකා මහත්තයයි එකතු වෙලා තමයි මේ යුද්දේ දින්නේ. උන් දෙන්නව සමගි කරොත් මේ රට ගොඩ. තොපි වගේ කුම්මහියෝ ඉන්නකම් රට ඉවරයි. LTTE ත්‍රස්තවාදින්ට ආයුද දීලා අපේ හමුදාවේ කොල්ලන්ව ඝාතනය කරන්න උදව් දුන්න ප්‍රේමදාසගේ පුතාට කවදාකවත් එන්න බැහැ. මැරිච්ච සොල්දාදුවෝ, ටයර් වල පිච්චුනා තරුණ දරුවෝ සොහොනෙන් නැගිටලා එයි. UNP එක කම්බස් ! නාකි රනිලා උර උර ඉඳියි

    • cobra says:

      සිංහල දේශහිතෙෂි දේශපාලන නායකයෙනි .සමගි වෙයව් ..
      එත් නැවත සුළු ජාතීන්ගේ කපටි කම්වලට කප්පන් වලට රැවටී රට ජාතිය විනාශ කරන්න එපා
      පොන්සේකා විශ්වාස කල නොහැකි පුද්ගලයෙක් ..පරිස්සමින් ..ඔහු දක්ෂ සෙන්පතියෙක් එහෙත් දුර්වල දේශපාලකයෙක්

    • john the baptice says:

      ඔය ටයර් වැඩේටනම් ෆොනී ගෝටා දෙන්නම ඉන්නව. මොකද දෙන්නම හමුදාවෙ ඉන්නකොට සේනා විධායක ප්‍රේමදාස. 😀

    • chaminda says:

      ela lea

    • Gamini says:

      Naaki Ranila kiyanne kohomada? Gotabhaya saha Ranil ekama vayase. Avurudu 70.

  2. mawbimarakimu says:

    ගෝටා ඉල්ලං කන්නද හදන්නෙ. SF ගෙ දක්ශ කම් සහ පලපුරුද්දෙන් රටට වැඩක් ගන්න හැකි නම් හොඳයි. නමුත් ………………..🤷‍♀️🤦‍♀️

  3. Samarakone says:

    This also shows that Gota is a real gentleman who can forget the past and unite for the betterment of the country.

  4. මේකෙන් කියවෙන්නෙ ගෝඨාබය මැතිතුමාගෙ තියෙන නිහතමානීකමයි, සරත් ⁣ෆොන්සේක මැතිතුමාගෙ තියෙන පක්සෙට වඩා රට ගැන තියෙන කැක්කුමයි. උඹල මොකුන්ද බන්. ඒ දෙන්න එකතු උනොත් මුලු රටම ගොඩ. තොපි කවුද…

    • නිලමේ says:

      පැහැදිලිවම. පරණ අමනාපකම්වලට වඩා රටේ ජාතික ආරක්ෂාව වැදගත් ෆොන්සේකා මහත්තයෝ. නැත්නම් මේ රට ඉවරෙටම ඉවරයි.

  5. ExUNPer says:

    If they can forget past issues and get together it will be great for the country !
    What is important for all of us is country !!!

  6. crazy says:

    That’s what we call non-egoistic leadership. That’s what a true leader should do.

  7. Think Tank says:

    It is okay for SF to join Gota but please, please, please don’t get Mangala, Rajitha,
    Ravi, Champika and Kiriella.

  8. nim says:

    GR MR SF එකතුවෙලා රට ගොඩ දාන්න

  9. CHAMINDA -SADA STF says:

    WHAT A GREAT NEWS!
    YOU BOTH ONLY CAN LEAD THIS COUNTRY,,,
    THANK YOU VERY MUCH FOR BOTH OF YOU,,,

  10. Choon Pan says:

    SB රංගෙට ගත්ත කෝල් එකක් වැරදිලා SFට ගිහිල්ල වෙන්න බැරිද

Main News