තමන් හා තම පක්‍ෂයේ සියළු දෙනා ඉල්ලා අස්වන බව බදියුදීන් කියයි..

May 22, 2019 at 9:20 am | lanka C news
තමන් හා තම පක්‍ෂයේ සියළු දෙනා ඉල්ලා අස්වන බව බදියුදීන් කියයි..

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ නම් තමන් ඇමතිධූරය අතහැරීමට සූදානම් බවත් ඇමති රිෂාද් බදියුදීන් මහතා සඳහන් කර ඇත.

ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේදී බදුර්දින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇති අතර තමනට විරුද්ධව ගෙන විත් ඇති විශ්වාසභංග යෝජනාවේ චෝදනා අසත්‍ය බව ද ඔහු සඳහන් කර තිබේ.

විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් ඇත්තේ තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් බවද බදුර්දීන් මහතා කැබිනට් මණ්ඩලයේ දී පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්නැයි තමන් හමුදාපතිට බලපෑම් කළේ නැති බවත් හමුදාපතිට දුරකථන ඇමතුමක් දී සැකකරුවකු ගැන තොරතුරු පමණක් දැන ගැනීමට කටයුතු කල බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

තමනට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට මුහුණදීමට තමන් කිසිසේත්ම බිය නැති බවද ඔහු තවදුරටත් කියා තිබේ.

ජනාධිපති හෝ අගමැති ඉල්ලා සිටින්නේ නම් තමන් පමණක් නොව තම පක්ෂයේ සියලු දෙනා තනතුරැවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඔහු පවසා ඇත.

93,275 Viewers

27 Comments to “තමන් හා තම පක්‍ෂයේ සියළු දෙනා ඉල්ලා අස්වන බව බදියුදීන් කියයි..”

  1. දේශාභිමානී දේශ හිතෛශියා says:

    අනේ ඉල්ලා අස්වෙලා භංග වෙලා නැති භංගස්ථාන වෙලා අකුලෝලම පලයන් කාළකණ්නියා මේ රටිනුත් පල තෝ වගේම අනෙක් සහචර හැතිකරෙත් අරගෙනම මකබෑවිලාම පල මේකෙන් මූසලයා

    • කතාව ඇත්ත තමා මුන් රටට වැඩක් නැ කවදාත්.වැඩක් කරලත් නැ. කරන්නේ සිංහලයෝ නැති කරන එක විතරයි

  2. RAYMOND says:

    දැන් ඉතින් හැමෝගෙම හිත් බද්යුර්දීන් වෙනුවට උනුවෙලා මියගිය අයට වඩා ඔහු එජාපය ට වටිනා කමක් ඇති

  3. Gayantha says:

    ඉල්ලා ආස්වෙලා අරාබියටම පල. මේ වගේ කාලකන්නි කිසිම ආන්ඩුවකට වද්දගන්න අවශ්‍ය නොවෙන විදියට එක්කෝ මේ චන්ද ක්‍රමය ප්‍රදාන පක්ශ දෙක එකතුවෙලා හදන්න ඔන. එතකොට කුමුන හෝ පක්ශෙකට ආන්ඩුව කරන්න පුලුවන් මුන්ගේ ඉල්ලීම් වලට යට වෙන්නේ නැතුව.

    • semana says:

      හරියට හරි….. මේ වගේ රටට වින කරන දේශපාලනයේ බලයෙන් තමන්ගේ හා තමප්‍රජාවගේ පමණක් උවමනාවන් සපුරා ගන්නා තිරිසන් මිනිසුන් කිසිම ආණ්ඩුවකට නොගැනිමට වගබලාගත යුතු කාලය එලබ ඇත. මුන් ගැනනම් කතාකර වැඩක් නැත….. මුන් ගැන මොන විශ්වාසයක්ද?……

    • මර්තෙලිස් says:

      හරියටම හරි , එදා 1977 තිබුන ක්‍රමයට චන්දෙ තියන්න ඕනේ , අසන මට්ටමින් , එතකොට තම්බි 03 දෙනෙකුට වඩා පාර්ලිමේන්තුවට එන්නේ නෑ । අද මේ තම්බිය UNP පොන්න ආණ්ඩුවට පාර්ට් එක දාන්නෙ , උ දන්නවා මේ ආණ්ඩුව පන නැති ආණ්ඩුවක් කියල । මුට බයවෙලා පොන්න අගමැති මුව හුරතල් කරනවා

  4. semana says:

    මේ අයට ඉල්ලලා බැරිනම් ඕන විදියකට අස්වෙන්න කියලා…. ආණ්ඩුවේ සිටින පිරිස විසින් (ආණ්ඩුවට අවශ්‍ය තම නිල කාලය පුරාවට බලයේ සිටීමට නම්….. වහාම විපක්ෂය එයට ඉඩ දෙන්න පුලුවන්නේ… ඊලග මැතිවරණ කාලය එනතෙක්) එම අයට අදාල අමාත්‍යාංශ වෙන සුදුසු ඇමතිවරැන්ට බාරදීල නිල කාලය අවසන් වන තෙක් ආණ්ඩුව ගෙනි යන්න බැරි බවක් තියෙනවාද??? එවැනි කැප කිරීමක් රට වෙනුවෙන් අවංකව කිරීමට විපක්ෂය සහ අනෙකුත් පක්ෂ ඒකරාශි වී තීරණයක් ගන්න බැරිද?? නීති තිබිය යුත්තේ රටේ ජනතාව වෙනුවෙන් මිසක් අනවශ්‍ය කණ්ඩායම් ආරක්ෂා කිරීමට නොවෙයි… නේද?…….

  5. lakmal says:

    තමන් නිර්දෝශිනම් මොකටද බයවෙන්නේ.විල්පත්තුවට කලා වගේ මේ ගෙරි හම්බයා රටම විනාශ කලා.ඒකට අනෙක් එවුනුත් උදවු කලා උදවු කරන උන් දන්නෙ නෑ මේ කපාගන්නේ තමන්ගේ ම වල කියලා.කාලකන්නි 225 එකයි

  6. Pure SriLankan says:

    Please go.

  7. SL says:

    Everyone should unite to eradicated this Wahabi extremism. It does not matter what political party these extremists represents .They must be removed from politics and give others an unforgettable lesson.

  8. සකල බුජං says:

    ඔය කියන දෙන්නම බදුර්දීන්ට ඉල්ලා අස්වෙන්න කියන්නෙ නෑ.ඒ කියන්නෙ බදුර්දීන් ඉල්ලා අස්වෙන්නෙත් නෑ.බදුර්දීන් එයාට අගුණ නෑ කියල එජාපෙ නවීන් දිසානායක ඊයෙ සමච්චල් හිනාවක් දැම්ම.එජාපෙ නිරෝෂන් පෙරේරා රාජ්‍ය ඇමතිට වැරදීමක් උනා කියලත් නවීන් කිව්ව​. ඒ එජාපෙ මතයද? පැස්බරා දුවල ගිහින් වැල්ලෙ ඔලුව හංගා ගත්ත වගේ ඒ සමච්චල් හිනාව දැම්මෙ ජනතාවට.ඔලුව හංගා ගත්තට පැස්බරාගෙ පශ්චාත් භාගය එලියෙ කියල ඌ දන්නෙ නැහැ.ජවිපෙත් වක්‍ර විදියට ගමන් කරන්නෙ අලිය යන පාරෙමයි.උන්ට අලි බෙටි පෑගෙන එකත් ආශිර්වාදයක්. හොඳම දේ බදුර්දීන්ගෙ විශ්වාස භංගෙ විවාදෙට ගන්න එකයි.එතකොට බලා ගන්න පුළුවන් නිදා හුන් පාලකයින් අවදි කරන්නට අප්‍රේල් 21 පාස්කු ඉරිදා රට වෙනුවෙන් දිවි දුන් ජනතාවට සාධාරණය ඉටු කරන්නේ කවුරුන්ද යන වග​.

  9. Kalan says:

    කාලකන්නි හැත්ත, මකබාවිලා පල.

  10. Boo says:

    දැන් මේ බලවත් ලොක්කගේ ගේ වහල්ලු වහාම විශ්වාස භංගයට විරුද්ධ වේවි.

    වහල්ලු වුනාම එහෙම තමයි, නියම ලොක්කා කියන විදිහට වැඩ කල යුතුයි.

  11. sathya says:

    ඉල්ලා අස්වෙලා මේ රටිනුත් පලයන් කාළකණ්නියා

  12. sinha le says:

    වහබින්ට අපේ රටේ ඉඩක් නැහැ මේකව අරාබියට පිටත් කරමු

  13. ජසයා says:

    හමුදාපතිතුමනි, ඔබගේ ජංගම දුරකථනයේ Call Recording මගින් වොයිස්කට් එක අරගෙන ප්‍රසිද්ධ කරන්න.

  14. Nidan Hora says:

    Nanata thiyena chodana hondetema athi amathiduren elawela danna. Karunakerela aswela yanna nanage kudu jawarama prasiddiyeta enna issera wela.

  15. Sara says:

    යකෝ ඕක තමයි අපිත් කියන්නේ සහ අපිට වෙන්න ඕනත් ඕකම තමයි. කියා කියා ඉන්නේ නැතිව පලකො තොලන්චිවෙලා යන අපායකට. තොපි වගේ එවුන් නිසා තමයි මේ හැම කරදයක්ම ඇතිවුනේ තොගේ පක්ෂේ ඉන්න අපේ බූරුවෝ ටිකත් අරන් පල පුලුවන්නම්

  16. Sara says:

    හමුදාපතිට දුරකථන ඇමතුමක් දී සැකකරුවකු ගැන තොරතුරු පමණක් දැන ගැනීමට කටයුතු කල බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කර ඇත.———–මු කවුද අපේ ගරු හමුදාපති තුමන්ගෙන් ප්‍රශ්න කරන්න හොද කොන්දක් තිබුන නිසා එතුමන්ගෙන් හොද පිළිතුරක් මේකට ලැබුන. එත් ඉතින් අනික් එවුන්ට පන නැහැනේ මේකව එලවල දාන්න

  17. john the baptice says:

    රනිල් ගෙදර යවන්න පහසු ක්‍රමය

  18. thara says:

    hena gahan na ona mun wage aunta rata kanawata

  19. බෙර හඬ says:

    වලගය විසින් අලියා සොලවයි! ඔය කොරවගත්තේ.

  20. badur says:

    Yanawa. Ai kiyanakal inne. Thaman dannawane kaladeal.

  21. dala puttuwa says:

    badurrdeen dan hambakala athine, karadara nokara ain wenna.

  22. gama says:

    ei wahab wadiya ahinsaka muslim minisun winasakarapu mas wedda pala yanna lankawnma

  23. bullpenis says:

    adaagerioorupakayo thog horadosthara thrasthvaadiyaa sinhalagaanu vanda kalanisaa tho ea hamagaaniya venuven ara saudi gaange vage okkomlom galavalaa detolvalinhodalaa pirisidu karaladeepiya adugaan thava eka daruvekvath hadaaganna daruvaa kiri varuvaama thoganu aapahu ganin thopith ekka thiya vairayanisaaa egypthuvedee saud kuwaitvaage ahuvena hama ekiyakatama gema dunne ape avuntath thopi okamane kale

Main News