තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..

April 23, 2017 at 11:20 am | lanka C news
තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..

තමන් අදටද තරුණ පෙනුමෙන් සිටින්නේ ඇමරිකාවෙන් ගෙන්වන ඹිලියන ගණනක් වටිනා එන්නතක් විද ගැනීමෙන් යයි ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ අදහස් පල කලේය.

‘දැන් කියනවනේ මම තරුණ වෙලා ඉන්නේ ‍ඉන්ජෙක්ෂන් එකක් ගහලා කියලා. ඒකේ බිලත් තියෙනවා කියනවා. හැබැයි බිල පෙන්වන්නේ නැහැ. පෙන්වනවා නම් අපිටත් ගෙන්න ගත හැකිනේ. මිනිස්සුන්ට ක්‍රෝධ කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, පළිගන්නේ නැතුව හිනාවෙලා ජයග්‍රහණය, පරාජය, හැකිකම, බැරිකම පිළිඅරන් ඉන්න පුළුවන් නම් හැමදාම හිනාවෙලා ඉන්න හැකියි. ඒක තමයි තරුණකමේ රහස’

මිනුවන්ගොඩදී පැවති උත්සව සභාවකදී හිටපු ජනාදීපතිවරයා මේ බව කියා සිටියේය.

34 views

7 Comments to “තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..”

  1. BARCARDI says:

    Most of the time this man does not put the blames on previous goverments.

    But this goverment is so much weak, ineffiecient that it used to put the blames always on MR ( not on CBK, RP,JR).

    This type SINKing ability ( sinking others blames also) is very difficult to achieve.

    JESUS also told that he sinks all others SINs.

  2. jayamal says:

    හිත හොඳ අය හැමදාමත් තරුණයි. අපිට නිදහසේ හුස්ම ගන්න රටක් දිනා දුන් ඔබතුමාට ජයෙන් ජයම වේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

  3. gon shot says:

    එතකොට අසාධ්‍ය සාලි බොරුද කිව්වෙ ඌරු තෙල්වලින් හදපු එන්නතක් මෙතුමා එන්නත් කර ගත්ත කියල තරුණ වෙන්න.ඌ කිව්වනෙ ඒ ඌරු තෙල් දුන්නෙත් උන්ගෙ ගෙදරින්ම කියල​.
    දැන් දීපංකො උත්තර අසාධ්‍ය සාලියො????

  4. buruputha says:

    Aa bola hambayo tho asaad sally da asaadya sally da? Kalakanni salayo tho danagan Ape Mahinda langa thopi langa vage eershiyawa,krodaya,vairaya,paliganeema vani deval nathi bava. Ekai Mahinda hamadama tharuna. Thorpe Ranila vage pavukarayek neme. Ha da?

  5. Dickie Bird says:

    Asad Salley uru thel gahala kelawela.
    Wayasa 50yrs ganu ussang gedara avilla.

  6. Asitha says:

    Compare that one eyed woman with Mahinda and the answer is quite evident. That woman is full of hatred and will not want to accept her weaknesses.Her looks remind of a witch.

  7. Janak says:

    Mr MR please disclose the name of the injection to at least Ranil. He is corroded and looks an effigy .

Main News