තමිල්නඩුවේ සිටින කොරෝනා ආසාදිතයන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි..- සම්බන්ධන්..

June 17, 2020 at 10:28 pm | lanka C news
තමිල්නඩුවේ සිටින කොරෝනා ආසාදිතයන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි..- සම්බන්ධන්..

තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහිත දෙමළ වැසියන් සහ එහි වෙසෙන මෙරට දෙමළ ජනතාවගේ ඥාතීන් මෙරටට ගෙන්වා ගත යුතු බව දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කර ඇත.

ඔවුන් කොරෝනා ආසාදනය වී ඇත්නම් මෙහි ගෙන්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටින්නේ කොරෝනා රෝගීන් අඩු ප්‍රමාණයක් නිසා මේ ගැන රජයේ අවධානය යොමු විය යුතු යැයි ද හෙතෙම සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යාපනයේ පැවති ජන හමුවකදීය.

42 views

77 Comments to “තමිල්නඩුවේ සිටින කොරෝනා ආසාදිතයන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි..- සම්බන්ධන්..”

  1. හිටං says:

    එහෙමනම් ඒ අයව යාපනේම නවතාගෙන ප්‍රතිකාර කල යුතුයි. ඒත් මුන් ඔක්කොම පදිංචි වෙලා ඉන්නේ කොලබනේ. උන්ට ඉතින් කමක් නැහැ. අර යාපනේ ඉන්න දෙමල සහෝදරයෝ ටික කොරෝනා වලින් මලත්. උන්ගේ ළමයි ඔක්කොම රට නිසා. කාලකන්නි හැත්ත. යකෝ තමන්ගේ උන්ට ආදරයක් තිබෙනවානම් උන්ට ගිහින් උදවු කරපන් නිකන් චන්දෙ එනකම් බලන් ඉන්නේ නැතිව. දැන් වල පයයි ගොඩ පයයි තියාගෙන නිකන් ජාතිවාදය අවුස්සනේ නැතිව යන තැනකට වැඩක් කරගනින්.

  2. praba says:

    උඹලට ඕනෑ ඒවා කරන්න ඉඩ දෙන්න බැහැ. ආයෙමත් මේ රටට ලෙඩේ බෝ කරන්නද හදන්නේ පලයං යන්න.

    • suwa pat says:

      කවුද බං මේ නාකිය කියන ඒවා කරන්නේ. අපේ එවුන්ව අවුස්සන්න කියන කතානේ. මිනිස්සුන්ට මේ දවස් වල මුං ගැන මතකයක් නෑ, ඒ නිසා මූ මේක කියලා තියෙන්නේ , මූත් මේ දවස්වල ජීවත් වෙනවා කියලා අපට මතක් කරන්න.

  3. nimeshi says:

    pala nakaiya yanna

  4. Kgs basnayake says:

    Me naaki gobbaya pitaratawal walata gineewa walata kelam kiyanawa. Ratata ena aadarath nawathwanawa. Do not associate with him. First send him to tamil naadu
    He does not talk for Tamils but looking for survival in politics.

  5. Rock B says:

    Muu nam kudu gahanawada koheda

  6. රට වෙනුවෙන් .*** says:

    ඊටවඩා හොඳයි උඹත් එහෙට පලයන් කොටි බල්ලා . පිටරටවල් වල ලංකාවේ මිනිස්සු අපා දුක් විඳිනවා.. මේ වසංගතේ නිසා.. තොපි.. ඉන්දියාවේ මිනිස්සු ගැන හිතනවා . තෝ ජාතිවාදී බල්ලෙක් පරයො . තොට වැඩි අයුෂක් නැහැ කොටි පරයො . මාරයා එනකන් ඉන්නවද???? ඊට කලින් පරලෝසැපත් වෙනවද?? කියල තෝම හිතපන්.

  7. පලයව්.., නෑදෑයෝ හොයාගෙන ....! says:

    සම්බන්දන්ලාගේ රට ටැමිල්නාඩුව බව මිනිහා නොකියා කියනවා.

    ඊට නරකද මූ එහාට යැව්වනම්….?

    තොපි ඔක්කොම තමිල්නාඩු පලයව්. නෑදෑයෝ හොයාගෙන !

  8. Selvi says:

    Hey donkey What the reason and what is the point we need patient form other country. You bugger go to hell as crushing the Srilanka every min of the day. You bugger should die with mad illness with suffering….

Main News