තමිල්නාඩුවම කැලඹේ.. සසිකලාට සිවු වසරක සිර දඬුවම්.. දස වසරකට ඡන්ද බෑ..

February 14, 2017 at 11:20 am | lanka C news
තමිල්නාඩුවම කැලඹේ.. සසිකලාට සිවු වසරක සිර දඬුවම්.. දස වසරකට ඡන්ද බෑ..

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්, ශෂිකලා නඩරාජන් ඇතුළු සිවු දෙනෙකුට වසර හතරක සිර දඬුවම් නියම කර ඇත.

තමිල්නාඩි හිටපු මහ ඇමතිනිය මේ වන විට මියගොස් ඇති නිසා ඉතිරි විත්තිකරුවන් තිදෙනා මාසයක් තුල භාර වන්නැයි නියෝග කර ඇත.

ජයලලිතාගේ මරණින් පසු ශශිකලා නඩරාජන් AIADMK පක්‍ෂ නායකත්වයට පත්වීමත් සමග තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධූරය හිමිවීමට නියමිතව තිබිණද මේ නඩු තීන්දුවත් සමග එම තත්වය වෙනස් වී තිබේ.

මෙම පිරිසට සිර දඩුවම් නියම කර ඇත්තේ අයථා ලෙස වත්කම් උපයා ගත්තේ යයි එල්ල වී ඇති චෝදනා මතයි.

වසර හතරක සිර දඬුවමට අමතරව වසර දහයක් ගතවන තෙක් මැතිවණවලට තරග කිරීමට මෙම පිරිසට හැකියාවක් නැත.

0 views

6 Comments to “තමිල්නාඩුවම කැලඹේ.. සසිකලාට සිවු වසරක සිර දඬුවම්.. දස වසරකට ඡන්ද බෑ..”

  1. ranil says:

    මේකත් තව නාඩගමක් විතරයි. ඔය කියන අය හිරේ දාන්නෙ නෑ. මෝඩියා එලියට දායි මං හිතන්නෙ

  2. darshana says:

    තමිල් නාඩුවයි ලන්කාවයි කියල කිසි වෙනසක් නෑ. රටේ ධනය කොල්ල කාපු එවුන් ජාතික වීරයො වෙනව. වන්දි බට්ටයො ටික කෑගහයි දැන් මේවා දෙශපාලන පලිගැනීම් ශශිකලා වහා නිදහස්කරව් කියල.උන්ම දන් නෑ මුන් හොරා කෑවේ තමන්ගෙම බදු සල්ලි කියලා.

    • daham says:

      booruwo, thota daala thiyenne waradi namak. thota darshanayak naha.
      mehe giya aanduwe aya horaa kewa kiyala berihan dunne desapaalana waasi ganna. wechcha horakamak naha. avurudu dekak thisse dangalanawa. eth mokuth kara anna bari ehema deyak welaa nathi hinda.
      habayi me aanduwe evun mankolla karanne. ese mese eva nemeyi. maha bankuwama mankolla kewa.
      umbata darshanayak naha kiyanne penenne naha kiyana ekane. e nisaa eva penenne naha. pawu ban umba.

  3. Tamilan says:

    Menna neethiya weda karana heti. Ape ewun Mahindawa thaama babaa hukun kora kora innawa kudalala ethulata daane nethuwa…..

  4. kamasiri Kuruwita says:

    කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු . මෙහෙ අත්තනගල්ලේ ජයලලිත ?

  5. Big G says:

    Atthanagalle Lalitha wotharai Jaya neha. Onama nam Parajaya Lalitha kiyamu

Main News