තමිල්නාඩු මානුෂීය ආධාර වතුකම්කරුවන්ට බෙදයි..

June 20, 2022 at 2:08 am | lanka C news
තමිල්නාඩු මානුෂීය ආධාර වතුකම්කරුවන්ට බෙදයි..

ඉංදියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මගින් ශ්‍රි ලංකාවට ලබාදි ඇති මානුෂිය ආධාර කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු අදායම්ලාභින් හා වතු ජනතාව වෙත බේදා දිමේ වැඩ සටහනක් ශ්‍රි ලංකාවේ ඉංදියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය අතිරා එස් (dr.Athira.s ) මහත්මියගේ හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම ආධාර වැඩ සටහන යටතේ ලැබි ඇති සහාල් අඩු ආදායම්ලාභි එක් පවුලක් සදහා ක්‍රිලෝ10 බැගින් ලබා දිම සිදු කල අතර ගැබිනි මවුවරුන්, අවුරුදු 05ට අඩු ලමුන්, කිරිදෙන මවුවරුන් සිටින පවුල් සදහා කිරි පිටි ක්‍රිලෝව බැගින්ද ලබා දීම සිදු කරන ලදි.

මෙම මානුෂිය ආධාර යටතේ කොත්මලේ අඩු අදායම්ලාභි පවුල් 34012 සදහා මෙම ආධාර ලබා දීමට පියවර ගෙන ඇත.

– මනුර සුදත් සෙල්ලහේවා

8,347 views

12 Comments to “තමිල්නාඩු මානුෂීය ආධාර වතුකම්කරුවන්ට බෙදයි..”

  1. පව් බං මිනිස්සු....!!! says:

    මානුෂීය ආධාරලු හැබැයි බෙදන්නෙ ජාතිවාදී විදිහට අන්තිමට මේ රටේ දෙමෙල්ලු ජීවත්වෙයි අනික් ඵවුන් මැරෙයි…කිසිම නීතියක් නැහැ මේවට…225 ම කාළකණ්නි මේවට වග කියන්න ඕනේ

    • sam says:

      ලොල් මෙන්න මුටත් ආධාර ටිකක් දෙන්න පව් හිගන්නා, මුගේ දියසෙන් කුමාරයට මොකද උනේ දන්නේ නෑ. කොහෙද මුන්ගේ හෙළ ජාන, සිංහ ලේ, යක්කු. පව් හිගන්නෝ, ඔය මොනවා හරි ටිකක් මුන්ටත් දෙන්න

    • aanamaduwe maanavadu says:

      ado thowage jaathivaadee para hora sinhalunta mokatadaban aadhaara? umbala hemadaama korannema demala muslim minissunwa bayakorala gahala owunge depala vasthu salli yanaadiya hooragena kana ekane?
      ithin thopivage narumayanta kasippu bonnai kudu urannai thawath tamil naaduwenuth aadhaara avashyadaban? indiawe devana pohosath praanthayawanne tamil naaduwai. eya deveniwanne punjab praantha
      yata pamanai. meka ara sirisena yatawara kiyana gon buruwata danne neththam uta thiyenne epeththe gihin
      ravumak ehema gahal ennatai. ethakota uta hondata therei.

  2. මහී says:

    දෙමළුන්ට තමිල්නාඩුවවත් තියනවා, සිංහලුන් බේරන්න ආපු එකා පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මවුබිම කියලා සිංහලුන්ට ඇරලා ගියා, පිටරට ඉන්න සිංහල උන් සල්ලි එවන්නේ නෑ උන් නිසා

  3. බත් කන කෙනෙක් says:

    ඒවා වැඩි නැතත් තමිල්නාඩුවේ සිටින අපගේ මිතුරන්ට බොහෝම ස්තූතියි.

    • Sahas says:

      ඔව් බොල ,
      Slum dog millionaires ලක්ෂ ගානක් ඉන්න
      කපටි , සක්කිලි ඉන්දියාව

      • aanamaduwe maanavadu says:

        ado murugaya sahas . thota indiawen kanna lebenne haal nevei yako erate minissunge goo. umba kathaakorana vidiha urek vage nisai mehema kiwwe.

  4. හඟුරන්කෙත නන්ද හිමි says:

    බැසිල් මහත්මයා හිටියනම් ඇමෙරිකාවේ ආධාර ගන්න තිබ්බා සිංහල බෞද්ධයන්ට

  5. Sirisena Yatawara says:

    While over more than Sri Lanakn population living in Povert and poor in Tamil Nadu of Indin Republic. Are you really Not that worried about Tamils People’s poverty and Poor living conditions in your land?
    Played role of eridication of Poor and Poverty of Tamil Nadu People responsabilities by Govt of Tamil Nadu and Republic of Indians. Do played political hipocracies against your Own Citizens. Millions of Tamils are in streets in India begging for three Males for a daily.

  6. Sirisena Yatawara says:

    While over more than Sri Lanakn population living in Povert and poor in Tamil Nadu of Indin Republic. Are you really Not that worried about Tamils People’s poverty and Poor living conditions in your land?
    Played role of eridication of Poor and Poverty of Tamil Nadu People responsabilities by Govt of Tamil Nadu and Republic of Indians. Do played political hipocracies against your Own Citizens. Millions of Tamils are in streets in India begging for three Males for a daily. What country of “Democrcay of Republic of India” who are without THREE Meals for Day?
    We are appricited your generous offer ,but not that only that mission is unaccompolished by ruling classes of Indian Bourgeosise ….@Negelcted billons of Poor Indians not a Good Democrcay !

  7. Sahas says:

    ඉන්දියාවේ ලක්ෂ ගානක් වැලේ වැල් නැති හිඟන්නෝ ඉන්නකොට…..
    ලෝකෙට පරකාසේ
    උන්ගේම සක්කිලි ඉන්දියාවට මරගාතේ

    • aanamaduwe maanavadu says:

      ado wesa balla sajas. indiawe kanna nethuwath ewun apita nikan dena ekata gaurawa korapiyado jadayo. tho-
      wage nugath jaathivaadaya vapurana naanasaarayata puka deela ugen jaathivaadaya igenagaththu wesige put
      ekvana thowage ekek ekka mona kathaada?

Leave a Comment