‘ඇමතිකමක් දුන්නොත් ඕන දහජරා වැඩක් කරයි..’ – ඇමති විජේදාස ආණ්ඩුවේම හිස්බුල්ලාට, ආශු මාරසිංහට පාර්ලිමේන්තුවේදී බැණ වදී.. [Video]

December 9, 2016 at 9:20 am | lanka C news
‘ඇමතිකමක් දුන්නොත්  ඕන දහජරා වැඩක් කරයි..’ – ඇමති විජේදාස ආණ්ඩුවේම හිස්බුල්ලාට, ආශු මාරසිංහට පාර්ලිමේන්තුවේදී බැණ වදී.. [Video]

අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා විසින් ඇමති හිස්බුල්ලාට හා එජාප මන්ත‍්‍රී ආශු මාරසිංහට දැඩිව දොස් පැවරීය.

81 views
Main News