‘ඇමතිකමක් දුන්නොත් ඕන දහජරා වැඩක් කරයි..’ – ඇමති විජේදාස ආණ්ඩුවේම හිස්බුල්ලාට, ආශු මාරසිංහට පාර්ලිමේන්තුවේදී බැණ වදී.. [Video]
December 9, 2016 at 9:20 am | lanka C news![‘ඇමතිකමක් දුන්නොත් ඕන දහජරා වැඩක් කරයි..’ – ඇමති විජේදාස ආණ්ඩුවේම හිස්බුල්ලාට, ආශු මාරසිංහට පාර්ලිමේන්තුවේදී බැණ වදී.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/12/jkjkl.jpg)
අයවැය කාරක සභා විවාදය අවස්ථාවේදී අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් ඇමති හිස්බුල්ලාට හා එජාප මන්ත්‍රී ආශු මාරසිංහට දැඩිව දොස් පැවරීය.
I take my hat off to Mr Wijadasa Rajapaksa for behaving as a real lion in the parliament.He’s a gentleman politician but I’am very sorry for him to work with the ponies in this regime.I’d think that he’ll get rid of this bloody regime in the near future.
LOL… were you in a coma?? Regime ended almost 2 years ago sucker..
ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු වෘෂනිකාට පාර්ලිමේන්තුවේ කුණු කතා කියන්න බලයක් හයියක් ලැබුනේ කොහෙන්ද ? මිනිහෙක් පවා පහරගත්ත ගෑනි පසුපෙළ මන්ත්‍රී කෙනෙක් නෙවෙයිද ?එහෙව් ගෑනියෙක්ට (වෘෂනිකා )පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ ගවුරවය කෙළෙසන්න අනික් මන්ත්‍රිවරියන් ඉඩ දෙනවද ?
විජේදාස මහතාණෙනි වෘෂනිකාගේ කුණු කතාව පිළිබඳව පාර්ලිමේන්තු ගවුරවැය වෙනුවෙන් රටේ ජනතාවගෙන් සමාව ගන්න
වෘෂනිකාට තම බාෂාව ගැන සහ පාර්ලිමෙන්තුවේ හැසිරීම පිලිබඳ තරයේ අවවාද කරන්න
Yes. Now we have a pimps land.
Mr Wijadasa Rajapaksa did not behave like a lion but behaved like a LUNATIC.
තාත්ත වගේම මොංගල්, පුතත්!
මොලේ කලඳක් නෑ.