‘තමුසෙගෙ කණ පැලෙන්න ගහනවා..’- ඥාණසාර හිමි මාධ්‍යවේදියෙකුට තර්ජනය කල සේක..
November 20, 2017 at 2:10 pm | lanka C news
බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (19දා) දහවල් නාරම්මල මැදගොඩදී ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ ජේයෂ්ඨ පුවත්පත්කලාවේදී සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතාට කන පැළෙන්නට ගසන බව කියමින් තර්ජනය කර තිබේ.
ඥානසාර හිමියන් මෙම තර්ජනය කර ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට චන්ද්‍රප්‍රේම මහතා එහි ගොස් සිටි අවස්ථාවේදීය.
“තමුසෙද චන්ද්‍රප්‍රේම කියන්නේ? මම තමුසෙගෙ කන පැළෙන්න ගහනවා….” යැයි කියමින් මැදගොඩ අවමඟුල් නිවෙස් භූමියේදී ඥානසාර හිමියන් තමන්ට තර්ජනය කළ බව ‘මව්බිම’ කළ විමසීමකදී චන්ද්‍රප්‍රේම මහතා ප්‍රකාශ කළේය.
“හාමුදුරුවනේ මේක මළ ගෙදරක්. ප්‍රශ්නයක් තිබෙනවා නම් මෙතනින් එළියට ගිහින් කතා කරමු” යැයි තමන් ඥානසාර හිමියන්ට කීවද උන්වහන්සේ තවදුරටත් තමන්ට තර්ජනය කළ බවද චන්ද්‍රප්‍රේම මහතා සඳහන් කළේය.
“මම තමුසෙගෙ කොළපාට සමාජය ගැනත් දන්නවා. කන පැළෙන්නට ගහනවා…” යැයි නැවතත් ඥානසාර හිමියන් තමන්ට එහිදී තර්ජනය කළ බවද චන්ද්‍රප්‍රේම මහතා තවදුරටත් පැවැසීය.
මේ අවස්ථාවේදී එතැනට රැස්වූ භික්ෂූන්වහන්සේලා හා අනෙකුත් පිරිස් ඥානසාර හිමියන්ට ෙදාස් පවරා තිබේ.
“ඔබවහන්සේගේ ඔය හැසිරීම නිසා තමයි මේ රට අද මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ” යැයි කියමින් භික්ෂූන්වහන්සේ සහ ගිහියන් ඥානසාර හිමියන්ට එහිදී දෝෂාරෝපණය කර ඇත.
මේ සිද්ධිය ගැන කළ විමසීමේදී ඥානසාර හිමියන් පැවැසූයේ තමන් වහන්සේ මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ මවගේ අවමඟුල් උත්සවයට නිවෙසට වැඩම කළ අවස්ථාවෙදී මාධ්‍යවේදියකු පළකළ ලිපියක් ගැන සාකච්ඡා කර කරුණු පැහැදිලි කිරීමක් පමණක් සිදු කළ බවත්, එහිදී කිසිදු ආකාරයකින් උණුසුම් වචන හුවමාරුවක් සිදු නොවූ බවත්ය.
– Mawbima.lk
ජාතිවාදි දි හොදවැඩේ
මෙරට සිංහල බෞද්ධ රටක් බව අපි කියමු. ඒ, මෙරට බහුතර ජනතාව සිංහල බෞද්ධයන් වීම නිසා නම් නොවේ: සමස්තයක් ලෙස, මෙරට ඉතිහාසය තුළ මෙරටට ම ආවේනික වූ යමක් බිහි වී ඇත් නම් ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වීම නිසා ය සිංහලයා තමාගේ රට ජාතිය ආගම ආරක්ෂා කිරීම ජාතිවාදයක් වන්නේ කෙසේද ?
චන්ද්‍රප්‍රේම යනු සුලුජාතිකයන්ගෙන් විශේෂයෙන් අන්තවාදී හම්බයන්ගෙන් ජරාව කන්නෙක් බවයි පෙන්නේ ..අන්තවාදීන් හම්බයන්ට ජාතිවාදී දෙමළුන්ට දේශද්‍රෝහී යමපාලනයට අපේ රටේ ආධාර කරන්නේ මේ චන්ද්‍රප්‍රේම වැනි අවස්ථා වාදීන් ..කවදා හරි මුන්ට තේරෙයි ගෞරවනීය පුජ්‍ය ඥානසාර හිමියන් මේ තරම් ජනතාවට පැහැදිලි කරපු දේ හරි බව ..අනගාරික ධර්මපාල තුමාට එදා මෙවැනි කළු සුද්දෝ විරුද්ධ උනා එත් එතුමා පැවසූ සියල්ල අද සැබෑවී ඇත ..සිංහලයෙනි තේරුම් ගනිව්.. ගෞරවනීය පුජ්‍ය ඥානසාර හිමියන් මේ කතා කරන්නේ අපේ රට ජාතිය ආගම රැක ගැනීමට බව , අනගාරික ධර්මපාලතුමා තද විවේචකයෙකි. ඔහු සත්‍ය දුටු තැන එය පෙන්වා දුන්නේය එසේම ගෞරවනීය ඥානසාර හිමියන් ද යුක්තිය අසාධාරණ බොරුව ප්‍රසිද්ධියේම හෙළා දකින අපේ උතුම් සංඝ රත්නයකි
සිහලුනේ ,තමන්ගේ ජාතියට ආදරේ කරපල්ලා,උත්සාහවන්ත වෙලල්ලා, වීර්ය කරපල්ලා, සාධාරණ හා ධාර්මික ජීවිතයකට හැඩගැහියල්ලා තමන්ගේ එකම මව් බිම දේශද්‍රෝහී පාලකයන්ගෙන් සුළුජාතික දේශපාලුවන්ගෙන් අන්තවාදී හම්බයන්ගෙන් ආරක්ෂාකිරීමට දැන්වත් සමගි වී එක් වෙයව්
මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ අභාවප්‍රාප්ත මෑණියන්ට නිවන් සැප ලැබේවා
තැන්ක්යු ඕලු මචන් තැන්ක්යු.
the reason to war is not understood by u like people..!!!
And still you dont understand the the reason for the next war you all are pushing for other minorities …!!!!
this time , country will be divided with ” minority area ” – north and east
Olu thawa tikak neviyan kollo
Aniwaa, gahanna one, Api hamudurowo ekka.
අපේ රටේ මාධ්‍යම අපේ රටේ ගෞරවනීය සංඝයා වහන්සේලාට අවමන් කිරීමට මෙවැනි NEWS පළකිරීම ගැන අපි කනගාටුවෙමු ..හෙලා දකිමු
දැන් ඉතින් අන්තවාදී හම්බයෝ හාමුදුරුවන්ට මඩ පහර ගැසීම පටන් ගනී … ලැජ්ජයි බෞද්ධ රටක මාධ්‍යවේදීන් ගැන
අනිවා මචන් තැන්කියු.
නිවට, නියාලු තත්වයේ සිටින සිංහලයන්ට එවැනි තත්වයන්ගෙන් එලියට එන ලෙස උපදෙස්/වීර්යය දෙමින් අපේ මාතෘභූමිය ආරක්ෂා කිරීමට මහගු සේවයක් කරන ගෞරවනීය බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපේ පාද පුර්ව නමස්කාරය
චන්ද්‍රප්‍රේම වැනි අවස්ථාවාදී පුවත් පත් කලාවේදීන් අපේ රටට පිළිලයක්
නියමයි මචන් තැන්කියු
ඒ වෙලාවෙ මම බීල හිටියෙ නෑ නැත්නම් තඩි ප්‍රියන්තයා කනවා අම්බානක මගෙන්.
C.A Chandraprema aka Thadi Priyantha is a good journalist. He wrote Gota’s War.
ඕකා ගෝටාස් war ලීයලා. ඥානාස් whore ගැනත් ලියන්න ආවනෙ ඒකයි මට තද වුණේ.
පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!
මචන් තැන්කියු. එන්ජීඕ කියල දාන්න එපා. අපේ ඩිලන්තයා කැමති නෑ.
kapati kaw da ??????
ha..ha…!!!!!
budhu dhaha hari aakarawa pilipediya no heki “Hamuduruwek”….!!!!
MInis kama nodhanna “Nayakeyek…!!!!
IS this guys going to lead communities…!!!!
Amba Saranai…!!!!
I’m a christian, donno much about Buddhism. I don’t consider him as a Buddhist leader
He is a puppet of pacha runawaka who make dramas against MR
He will be on the top media’s now because of election to break the Muslims from MR
You all can analyse the situations from past
He made some dramas when MR done gallface rally too