තමුසෙට පුළුවං දෙයක් කරනවා.. මගෙ මයිලක්වත් හොලවන්න බෑ.. මට පුළුවන් දේ මං පෙන්වන්නම්..- ආසද් සාලි ඇමති විජේදාසව එලිපිට සටනට කැදවයි..[Video]

June 27, 2017 at 10:30 pm | lanka C news
තමුසෙට පුළුවං දෙයක් කරනවා.. මගෙ මයිලක්වත් හොලවන්න බෑ.. මට පුළුවන් දේ මං පෙන්වන්නම්..- ආසද් සාලි ඇමති විජේදාසව එලිපිට සටනට කැදවයි..[Video]

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කිසි දිනෙක අරලියගහ මැදුරට නොකැදවූ බවත් වත්සන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සමයේ ඥාණසාර හිමි තුන්වරක් ජනාධිපති කාර්යාලයට තුන්වරක් ගෙන ගිය බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

හැකිනම් තමන් අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි ඇමති විජේදාස රාජපක්‍ෂට අභියෝග කල ඔහු ‘අසාද් සාලගෙ මයිල් ගහක් හොල්ලන්න බෑ කියන එක විජේදාස රාපක්‍ෂට මං කියන්න කැමතියි. පළුවන් නං තමුසෙට පුළුවන් දේ කරනව. මට පුළුවං දේ මං කරල පෙන්වන්නම්’ යයි කියා සිටියේය.

209 views

22 Comments to “තමුසෙට පුළුවං දෙයක් කරනවා.. මගෙ මයිලක්වත් හොලවන්න බෑ.. මට පුළුවන් දේ මං පෙන්වන්නම්..- ආසද් සාලි ඇමති විජේදාසව එලිපිට සටනට කැදවයි..[Video]”

  1. romi says:

    LOW LIFE WORM – No long life.

  2. kosala says:

    විජයදාස මැති තුමනි අපි ඔබ සමගයි

  3. ඇත්ත says:

    රටේ ඇති ප්‍රශ්න යටපත් කිරීමට NGO කාරයින් ගහන අලුත් ගේම් මෙයයි. ඥානසාර වැනි හිමිවරැන් සහ හකීම්, මුස්තාෆා ලාත්…ලක්ෂාන් ඩයස් සමග විජේදාස පටලවා ඇති කරන්න ගිය අවුල දැන් පුරවැසි බලය, අසාද් සාලි වැනි අය අවුලවා සිදු කරයි. අන්තිමේදී සිංහලයින් සහ බුදු දහම විනාශ කිරීමට කලු සුද්දන් ගෙන යන යයි.
    විජේදාස කියන්නේ කවුද?…ඩීල් දාස කියන්නේ කවුද? සිවුරේ පාට අනුව හාමුදුරැවන් වර්ග කරල හාමුදුරැනමක් වීම නිසාම හිරේදාන නීති ගෙනාපු අයෙක් නේද? මේක සිංහලයන්ගෙ රට නොවේ කියපු විජේදාස නේද? දැන් සිංහලයින් වෙනුවෙන් පෙනී ඉන්න එන්නේ.
    මේ වන විට ඒකාබද්ධ විපක්ෂය…ගෝඨාභය, මහින්ද රාජපක්ෂ වැනි ඉදිරියේ බලය අල්ලයි කියල හිතෙන සියලුම නායකයින්ට දූෂණ…අල්ලස් චෝදනා දාල නඩු පවරල ඉවරයි…මේවා සියල්ලම විජේදාස ඇතුළු කලු සුද්දන්ගේ වැඩ. නඩු දාල හිරේ දලා අඩු කඩල ඉවර වෙලා බේරගන්න එන එක කලු සුද්දන්ගෙ තියරිය. මේ සරේ මේ උගුලට අහුවුණොත් සිංහලයින්ගෙ මළගම තමයි. SAITM සහ ECTA උගුල අටවා රටින් සිංහලකමයි…බුදු දහමයි ඉවරකරගෙන යනව නියමෙට..විපක්ෂයේ වුන් තමුනට වැටිල තියෙන නඩු ටිකෙන් ගැලවෙන්න නඩු දාපු වුන් පිටිපස්සේ යනවා. අනේ මෙහෙම රටක්….
    අන්තිමේ කලු සුද්දන්ම වීරයින් නිර්මාණය කර වුන්ම සිංහලයින් සහ බුදු දහම ගැන නීත්දු තීරණ ලියවා ගනී..ජෝන් ඩොයිලි අද හතු පිපී ඇත.

  4. rh says:

    මුගේ පක්කිලි කට වහන්න පුළුවන් මහින්ද රාජපක්ෂට පමණයි

  5. Aba says:

    A NASTY PIG EATING HIS OWN PORK!

  6. kate says:

    හම්බන්තොට වරාය’ සහ තව දේවල් සද්ද නැතුව දෙනවා මේ අස්සෙ. ඒව යට යනව

  7. ඔය කතා වැඩි දුර දිග යන්නේ නැත අපේ සීනිබෝල වගේ ජනතාව පත්කොරගත් යහපාලනය කොපමණ සනීපද කියලා ඉදිරියේදී බලාගන්න බැරිය ජයවේවා යමපාලනයට චංඳය දුන්න එවුනට ?????????????

Main News