තමුසෙට පුළුවං දෙයක් කරනවා.. මගෙ මයිලක්වත් හොලවන්න බෑ.. මට පුළුවන් දේ මං පෙන්වන්නම්..- ආසද් සාලි ඇමති විජේදාසව එලිපිට සටනට කැදවයි..[Video]
June 27, 2017 at 10:30 pm | lanka C news![තමුසෙට පුළුවං දෙයක් කරනවා.. මගෙ මයිලක්වත් හොලවන්න බෑ.. මට පුළුවන් දේ මං පෙන්වන්නම්..- ආසද් සාලි ඇමති විජේදාසව එලිපිට සටනට කැදවයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/asad-sali.jpg)
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කිසි දිනෙක අරලියගහ මැදුරට නොකැදවූ බවත් වත්සන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සමයේ ඥාණසාර හිමි තුන්වරක් ජනාධිපති කාර්යාලයට තුන්වරක් ගෙන ගිය බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.
හැකිනම් තමන් අත්අඩංගුවට ගෙන පෙන්වන්නැයි ඇමති විජේදාස රාජපක්ෂට අභියෝග කල ඔහු ‘අසාද් සාලගෙ මයිල් ගහක් හොල්ලන්න බෑ කියන එක විජේදාස රාපක්ෂට මං කියන්න කැමතියි. පළුවන් නං තමුසෙට පුළුවන් දේ කරනව. මට පුළුවං දේ මං කරල පෙන්වන්නම්’ යයි කියා සිටියේය.