තමුසෙල එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන්නෙ නෑ..- තම පන්තියේ ගුරුවරයා එදා කී දේ මෛත්‍රි කියයි..
May 24, 2018 at 3:26 am | lanka C news
තමන් පාසැල් යන සමයේ භෞතික විද්‍යාව ඉගැන්වූ ගුරුවරයා සම්බන්ධයෙන් වූ මතකයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිහිපත් කලේය.
බොහෝ දිනවල එම ගුරුවරයා පන්තියේ උගන්වන්න ආරම්භ කරන්නේ ‘හාපෝ තමුසෙලද ආවෙ. තමුසෙලට මම කියන්නම් මේ ඉන්න එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන්නෙ නෑ. කමක් නෑ හරි පටන් ගම්මු’ යනුවෙන් පවසමින් යයි ජනාධිපතිවරයා පැවසීය.
ගුරුවරුන්ගේ එවන් භාවිතයන් ලබා මනසට විශාල පීඩාවක් බවත් අදද අපේ දරුවන්ට පාසැල්වල විශාල අසාධාරන කම් සිදුවන බවද ඒ මහතා කියා සිටියේය.
වයඹ ජාතික අධ්‍යාපන පීඨයේදී පැවති උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.
WE STUDIED PHYSICS FROM G.C.E PREP. WHAT WAS YOUR CLASS TEACHER PREDICTED IS ABSOLUTELY CORRECT. DO NOT THINK YOU ARE SUCCEED IN YOUR LIFE. NO, NO !!!!!!!!!!!!!!!!!!
ගුරුතුමා හරියට හරි….ඔහු ජීවත් වෙලා නැත්නම්…
ඔහුට නිවන්සුව ….
ඒ දවස් වල සාමාන්‍ය පෙල විභාගය 10 පන්තියේදී. විෂයයන් තමයි ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, අංක ගණිතය(Arithmetic), වීජ ගණිතය(Algebra) , ජ්‍යාමිතිය(රේක ගණිතය =Geometry ), ව්‍යවහාරික ගණිතය( Applied Maths ), ඉතිහාසය, භූගෝලය, ප්රජාචාරය, සෞක්‍යය, සිංහල, සිංහල සාහිත්‍යය, ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්‍යය සහ තවත් ගොඩක් විෂයයන් තිබුන geometrical drawing, wood work, metal work, arts, ආර්ථික විද්‍යාව වගේ. මේවා කරන්න පටන් ගත්තේ 6 පන්තියේදීද, 8,9 පන්තියේදීද කියල මට හරියටම මතක නැහැ. නමුත් විද්‍යා, කාර්මික විද්‍යා,කලා, වාණිජ වශයෙන් අංශ වලට වෙන් කලේ 6 පන්තියෙන් පස්සේ. සාමාන්‍ය පෙලට විෂයයන් 8ක් හදාරලා තමයි උසස් පෙළ විෂයයන් 4කට ගියේ.ගණිතයත් එක්ක සම්මාන තුනක් ඕන.උසස් පෙළ කරන්න.
ජනාධිපතිතුමා ඉස්කෝලේ විෂයයන් ගැන කියල තියෙන දේ හරි. භෞතික විද්‍යාව කලාද නැද්ද කියල අහන්න ඕන ප්‍රින්සිපල් ගෙන්. අර ඌවෙ මහා එකත් දෙකට විතරයි ගියේ කියල කියල තිබුනේ ඉස්කෝලේ පිනා නේ.
ඒත් පොළොන්නරුවේ ඉස්කෝලේ හිටපු සිරිසේන කියන ළමය ගැන භෞතික විද්‍යයාව සර් කියල තියෙන එක නම් හරි ඒ දවස් වලත් චීත්තෙ ඇද ගෙන වෙන්න ඇති ඉස්කෝලේ යන්න ඇත්තේ.
බොහෝ දිනවල එම ගුරුවරයා පන්තියේ උගන්වන්න ආරම්භ කරන්නේ ‘හාපෝ තමුසෙලද ආවෙ. තමුසෙලට මම කියන්නම් මේ ඉන්න එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන්නෙ නෑ. කමක් නෑ
The teacher should be honored by a D Lit today for his great statement!
I thought Sirisena only has gone to a school to get cover from rain . May be up to Year 5
I thought Sirisena only has gone to a school to get cover from rain . May be up to Year 5. God bless Sri Lanka
He still thinks, his teacher was wrong and he became a “MAN”. I think, everybody in the country and the world knows that he was the guy who BACK STABBED everybody and DEFECTED to the Opposition to destroy Sri Lanka.
හතලිස් වසරක් සිසු දරුවන් දහස් ගණනකගේ භෞතික විද්‍යා නැණ මනස පෑදූ මෛත්‍රී සර් දැන් නැවතත් පොළොන්නරුවේදී සිය භෞතික විද්‍යා උපකාරක පංති ආරම්භ කර ඇති වගයි.2020 නිසැක විභාග ජය සඳහා අද සිටම සූදානම් වන්න.
මෛත්‍රී සර්ගේ භෞතික විද්‍යා දේශණ,ඇතුලත්වීම නොමිලේ,,,,,,,,,,
තමුසෙ කවදාවත් මේ රටට වැඩ ඇති මුස්සයෙක් වෙන්නැති බව අපි කාටවත් වඩා තමුසෙගේ ගුරුතුමාට දැනිල තියෙනවා . සිංහලය ගේ ප්‍රදාන කෑම වන බත් පතෙනුත් ගසාකන ලංකාවේ පලවෙනි වතාවට වෙනත් රටකින් පගා කාරයෙක් යන හංවඩුව වැදුණු පරණ නැව් ගිල්ල තමුසෙ මිනියෙක්ද වසලයෙක්ද කියල කන්නාඩිය ගාවට ගිහිල්ල බලනවා . ගුරුතුමා නියම ගුරු මත්මයෙක්.
Hello – Sir Ehema Kiyanakota Oya Kattiya GEHENUDA? Mata Adahaganath Behe!!. Ibba Polowata Wetune Kata Nisa = Joke of the day bye-Nihal Gunatilake