‘තමුසෙ තමුසෙගෙ හෙළුව ලෝකෙටම පෙන්නල ඉවරයි’ පිටිදුවේ හිමිගෙන් ඥාණානන්ද හිමිට ප‍්‍රහාරයක්..

June 7, 2021 at 11:20 am | lanka C news
‘තමුසෙ තමුසෙගෙ හෙළුව ලෝකෙටම පෙන්නල ඉවරයි’ පිටිදුවේ හිමිගෙන් ඥාණානන්ද හිමිට ප‍්‍රහාරයක්..

දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියන් විසින් මහමෙව්නා අසපු ජාලයේ ප්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට දැඩි විවේචනයක් එල්ල කරති.

‘තමුසෙ තමුසෙගෙ නිරුවත මුළු ලෝකෙම පෙන්නල ඉවරයි’ යයිද උන් වහන්සේ චෝදනා කරති.

සිය විහාරස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කරති.

එම වීඩියෝව මෙතනින්

196,158 views

87 Comments to “‘තමුසෙ තමුසෙගෙ හෙළුව ලෝකෙටම පෙන්නල ඉවරයි’ පිටිදුවේ හිමිගෙන් ඥාණානන්ද හිමිට ප‍්‍රහාරයක්..”

  1. sumith says:

    The Sri Lanka Budduist society is very powerful last 2500 years , therefore, this small country has been protected, after open economy policy, the power full countries drew long term plant to weaken the Buddhist society by distancing great sangas from the ordinary people, so that they can invest in Sri Lanka without any trouble.
    As far as Buddhist society is powerful , outsiders can not do as they want.
    This is an organized plan of a powerful ,countries

  2. ක්‍රිමිනල් says:

    දැන් ඉතින් අසපු වාසී දේවදත්ත පරම්පරාවේ ගිහි පැවිදි යාග හෝම කාපර් ලා කලබල වේවි. මහමෙවුනා අසපුවල බැංකු ගිණුම්වල තියෙන සල්ලි කන්දරාවෙන් ලංකාවටම කොරෝනා එන්නත් මිලදී ගන්න පුළුවන්. ශාසනයේ නාමයෙන් ඉතාම සූක්ෂම ලෙස දායක දායිකාවන් ශුද්ධ කල ස්ථාන හැටියට බෙල්ලන්තර සිරිසදහම් ආශ්‍රමයන් සහ මහමෙවුනා අසපු ජාලය හඳුන්වන්න පුළුවන්. මෙවැනි ස්ථානවල ඇති මුදල් සහ රටේ සියළුම ආගම්වලට අයත් ප්‍රධාන පූජනීය ස්ථාන යැයි හඳුන්වන එව්වායේ බැංකු ගිණුම් එක්කහු කලොත් තවත් අවුරුදු සීයකට පමණ මෙරට මුහුදෙන් තෙල් ගන්නෙ නැතුව මේ රට දියුණු කරන්න පුළුවනි. ඇමෙරිකානු ඩොලරය අඩුම ගානේ රුපියල් 50 දක්වා පමණ ගෙන එන්න පුළුවනි.

    • අනේ පව් says:

      නෙදකින් ගොන් බූරුවා. හරකෝ සල්ලි තියෙන්නේ ක‍තෝලික පල්ලියටයි, මුස්ලිම් පල්ලියටයි. ඔය කියන විදියේ සල්ලියක් තියෙන්නෙ උන්දැලට. අක්කර දහස් ගානක වතු තියෙනව ක‍තෝලික පල්ලියට පුත්තලම, කුරුණෑගල, මීගමුව පැත්තේ. සෙලින්කෝ සභාපති ඇතුලු ලංකාවේ සමාගම් අති බහුතරයක අධ්‍යක්ශකවරු, අයිතිකාරයො ක‍තෝලික. උන්ට මුලු යුරෝපා සංගමෙන්ම යුරෝ මිලියන ගනන් සල්ලි එනව ආධාර විදියට. මුස්ලිම් පල්ලි වලට අරාබියෙන් ආධාර එනවා උතුරන්න. මුන් කියනව බෞද්ධ පන්සල් වලලු සල්ලි තියෙන්නේ. ගිහින් බලපන් කොළම, මීගමුවෙ පල්ලි වල සල්ලි ගලන විදිය. බෞද්ධ හා හින්දු මිනිස්සු ක‍තෝලික ආගමට හරවන්න විතරක් ඉතාලියෙන් යුරෝ මිලියන 250ක් එව්වා 2019දි. බලපන් ගිහින් උතුරෙ හින්දු කෝවිල් වලට වෙලා තියෙන දේ. නල්ලූර් වල විතරයි මිනිස්සු ඉන්නේ. අනිත් ඒවයෙ පූජකයා විතරයි. සේරම ක‍තෝලික වෙලා,

  3. සමනලයා says:

    මුන් දන්නා විතරක් නෙවි . 99% ක්ම පැවිදි පක්ෂය (බෞද්ධ අබෞද්ධ) කරන්නේ මිනුසුන් රවටා අගම පෙන්වා තමන්ගේ සුකවිහරණය සලසා ගැනීම. “ධර්මය” යනු “අගම” නොවන බව තේරුම් ගත බුද්ධිමතුන් පන්සල්, පල්ලි, කෝවිල් වලින් ඇත් වී මේවා දෙස උපේක්ෂාවෙන් බලා සිටි.

  4. Ruwani says:

    මෙයා රහත් වෙච්ච කෙනෙක්ලු නේද . කතා කරන අපූරුව

  5. Amda says:

    සමන්තබද්ද ගැන නම් පැහැදීමක් නෑ..එයා එයාටම මිනිස්සු ලව්වා සලකවා ගන්න එකයි, තනියම සින්හාසන හදාගන්න එකයි වගේ බාල වැඩ කරන්නෙ.

    නමුත් කිරිබත්ගොඩ ස්වාමීන්වහන්සේ ගැන නොදැන කතා කරන්න එපා..පව් සිද්දවෙයි.

    මොකද මුලින්ම තේරෙන සින්හලෙන් බණ කියලා පාලි නොදන්න ධර්මය හැමෝටම තෝරලා දුන්නෙ උන් වහන්සේ. එතන සියලු සැලකිලි සහ පූජා සිදුවෙන්නේ බුදුන් වහන්සේ වෙනුවෙන් මිසක් තමන් වහන්සේ වෙනුවෙන් නෙවෙයි…
    උගත් දරුවන් ඇත්තටම ධර්මය අවබෝධ කරගෙන මහණ වෙන්නේ එතන..ධර්මය ලොව පුරා ප්‍රචාරණයට විශාල සේවයක් වෙනවා..එතන දන් දෙන්න minimum value එකක් නෑ…තමුන්ට පුලුවන් රුපියලක් උනත් සම්මදම් වෙලා දෙන්න පුලුවන්..එම චැනල් එකේ එක බණක් අහන්න කොයිතරම් පැහැදිලිව සරලව ගැඹුරු ධර්මය විස්තර කරනවද කියලා දැනගන්න.

    • Udeni says:

      ඔව්, මිනිසුන් හැම දේම දන් දෙන්නෙ ශ්‍රද්ධාවෙන්වෙන්.
      පිටදූවට තියෙන්නෙ jelousy එකක්.
      ඔය දෙව්දත් පරපුරේ කෙනෙක්
      කෙනෙක්
      මිනිසුනි අසුවෙන්න නම් එපා!

  6. kotuwa says:

    නැගෙනහිර ජැටියෙ 43%ක් බදු දෙන එක බටහිරින් 85% ක් දීල බේර ගත්ත 69 ලක්ෂයක දේශප්රේමි ජනතාවට අපගේ ප්රනාමය.
    බොලා රටට කරගෙන යන විනාශය දරා ගන්න බැරි තරම් දුකකි !
    අහෝ බුදුනි,ජේසුන්,අල්ලා දෙවියනි,සවභාව ධර්මය, බලා සිටියා ඇති දැන්.
    අප දේශය බේරා ගනු මැනවි.

    • හේනේ මාමා says:

      හැබෑට, කහනව කහනව වගේද? ඕකට කියන්නේ ඉරිසියාව කියලා. රුසියාවට වඩා සෑහෙන ලොකුයි ඕක. හොඳ කරන්න අමාරු ලෙඩක්. වෙන රටකට පලයන් පව් නොදී. උන් ඕක හොඳ කරල දෙයි.

  7. සඟරජ උන්නාන්සේ says:

    මිස්ට පිටිදූව ගෙයි මිස්ට කිරිබත්ගොඩ ගෙයි හෙළුව විතරක් නෙවෙයි, හාමුදුරුවරුන්ගේ කුහක කම ලෝකයට එලිදැක්වීම පිලිබඳ අපේ බලවත් සතුට!

    • ගුරුන්නාන්සේ says:

      අනුන්ගේ හෙලුව හොයන්නේ තමුන්ගේ ආගමේ උන්ගේ හෙලුව හොයා ගනින්. අන්න තොපේ මැරුණු එකා වලෙන් නැගිටල ඇවිත්.

    • පාදිලි උන්නාන්සේ says:

      මේන් බලාපන් හොඳම හෙලුව https://www.bbc.com/news/uk-54433295

    • kalum says:

      අනේ කව්රු මොනවා කිව්වත් බුදු දහම බැබලෙනවා, දෙවියන් අදහන මිත්‍යදෘශ්ඨීකයෝ තව තව නුගත් වෙනවා. සර්වබලධාරි දෙවියෝ සියල්ලට වගකිව යුතුවයි. මොකද ඒ මනුස්සය සර්ව බලධාරියා නිසා සර්ව බලධාරියා කොරෝනා වලටත් වග කියන්න ඕනා. මොකද ඒ ඉස්සෙල්ලාම ක්‍රිස්තියානි රටවල අයව ලක්ෂ ගානක් වලපල්ලට යැවුව නිසා. . අනේ කාලේ වනේ වාසේ කවදා මේ මිනිස්සු බුද්ධිමත් වෙයිද.

  8. Harsha says:

    Budu kenek thama loke agrama wenne ithin Agra Wu kenakuta dena dein Agra Wu wipakamai hammbawenne oya kawuruwath mahamewuna asapuwe suwamin wahanselata newai Mila mudal Dana mana puja karanne a uthum theruwan kerehi pehidimen Thun kalhima weda wasana arraya Maja sangarathnaya wenuwen a uthum dharma raththnaya wenuwen a uthum budurajanan wahanse wenuwen ithin hitha pahada ganna sadu sadu sadu

  9. දැක්කද අනේ සාදූලාගො ලොකුව.. says:

    ඕං බලාපල්ලා සාදූලාගෙ ලොකුව. ලැජ්ජාවෙ බෑ.