‘තමුසෙ පඹයෙක්’ ජනාධිපතිගේ මුහුණටම විජේදාස රාජපක්ෂ කියලා..- රාජිත
April 21, 2021 at 10:22 pm | lanka C news
‘තමුසෙ පඹයෙක්’ යයි ජනාධිපතිවරයා ගේ මුහුණටම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පවසා ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
ජනාධිපති වරයාගේ මුහුණටම එසේ පැවසීමට කොන්දක් තිබීම ගැන තමන් විජයදාස රාජපක්ෂ මහතාට ගරු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා තර්ජනය කළ විට පෙරළා ද ජනාධිපතිවරයාට ද තර්ජනය කිරීමට තරම් ආණ්ඩුව තුළ සිටින විජයදාස මන්ත්‍රීවරයාට කොන්දක් තිබූ බවද ඔහු පැවසීය.
එනිසා අතීතයේ කුමන ප්‍රශ්න තිබුණද විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිට එරෙහිව නැගී සිටීම ගැන තමන් තුළ ගෞරවයක් ඇතැයිද ඔහු කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Moda choon….thopi pabayantath antha kamba horu ne…
ජනපති පබයෙක් නෙවේ වීර පුරුසයෙක්..
කැප්ටන් කිඹුලා එලිබැහැලා නැවත මුසාවාදා වේරමනිසික්කාපදං සමාදියාමි ගායනා කොරන්න/////////////////????????????????