තමුසේ අයිලයෙක්.. තමුසෙ කියන දේ අපි පිලිගන්නේ නෑ.. කෝප් කමිටුවේ එජාප නියෝජිතයා විගණකාධිපතිට පංච නින්දාවෙන් බැණ වදී…
October 22, 2016 at 12:01 am | lanka C news
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ගිය වසරේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන බිලියන ගණක මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරක්ෂණ පවත්වා කෝප් කමිටුවේ අවසන් වාර්තාව 25 වන දින එලිදක්වන්නට නියමිතය.
එම කමිටුවේ එජාප නියෝජිතයින් විසින් දිගින් දිගටම වාද කරමින් සිටින්නේ කිසිදු වංචාවක් සිදුව නැති බවටයි.
අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්රබලව ලිඛිත සාක්ෂිය ඉදිරිපත් කර ඇති විගණකාධිපතිවරයාට කෝප් කමිටුවේ එජාප නියෝජතියෙක් විසින් ඉතාම පහත් ලෙස බැණ වැදී ඇතැයි සමාජජාලවල තොරතුරු පලවෙමින් ඇත.
‘තමුසේ බුදු හාමුදුරුවො නෙවෙයි. දෙවියනුන් නෙවෙයි. නිකම්ම නිකම් අයිලයෙක්. තමුසේ කියනදේ අපි පිළිගන්නෙ නෑ. අපි කරන්නේ අපට ඕනේ දේගවැඩිය දගලන්න එපා’ යයි එම නියෝජිතයා විඝණකාධිපතිට දැඩිව බැණ වැදී ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
එතෙක් මෙතෙක් ඉතිහාසයේ විඝණකාධිපතිවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විසින් බැණ වැදුණු පළමු අවස්ථාව ලෙස හෙය සැලකෙනු ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
Ajith Perera UNP MP.
Undoutedly it may be SENAYA!
සුජීව සේනසිංහ වෙන්න ඕන ඔයවගේ ඔලුව ඉදිමුණු මැටිමෝල් කතාවක් කියන්න… ඔහු පොතකුත් ලිව්වා හොරකම හොඳයි කියල..
wimale hora nade ethana hitiyada????
Na umbalage gedara ringala
Wena mokada plantain man missuk.
ෂුවර් එකටම ටොමියා වෙන්න ඇති.