‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි…

May 5, 2021 at 12:07 pm | lanka C news
‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි…

‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ යයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා සමග පාර්ලිමේන්තුවේ දී ඇති වූ උණුසුම් වාදයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

141,214 views

94 Comments to “‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි…”

  1. sarath says:

    වීරයෙක් සදාකාලිකව සරත් ෆොන්සේකා …මහින්ද රාජපක්ෂ සහ ගුවන් හමුදාපති නාවික හම්දාපති පොලිස්පතිතුමන් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා ලේකම් තුමා ….සැබෑ වීරයෝ….
    අර සරත් වීරසේකර කියන්නේ නිකම්ම නිකං සෙවලයෙක්…

    • Sure says:

      සරත් වීරසේකර නාවික හමුදාවේ දශක තුනකට වඩා සේවය කලා. පසුව සිවිල් ආරක්ෂක බලකාය ඇති කරලා මායිම් ගම්මාන සෑහෙන ප්‍රමාණයක් බේර ගත්තා කොටිගෙන් යුද්ධේ කාලෙ.  සරත් ෆොන්සේකාට ජනාධිපතිවරනෙට දෙමළ ඩරස්පෝරාවෙන් කෝටි ගණන් සල්ලි එව්වා. යුද්ධෙන් දිනා ගන්න බැරි වුනු ඊළම පිරටට වල සහයෙන් ලබා ගන්න කොටි ඩරප්පෝඩාව අපේ හමුදාවට බොරු යුධ අපරාධ චෝදනා එල්ල කරද්දී අපේ හමුදාව යුධ අපරාද කල බව සරත් ෆොන්සේකා ප්‍රසිද්ධියේ කිව්වා. නමුත් සරත් වීරසේකර, චන්න ජයසුමන ජිනීවා වලට ගිහින් අපේ රට වෙනුවෙන් අපේ හමුදාව බේරගන්න කොටි ඩරස්පෝඩාවට විරුද්ධව කතා කරන හැටි අපි දැක්කා.  අද සරත් ෆොන්සේකා තමන්ට ඕන විදියට නටවන්න දෙමළ ඩරස්පෝඩාවේ සල්ලි වලට හැකි වෙලා තිබෙනවා.  නමුත් සරත් වීරසේකර කියන්නේ  එදා වගේම අදත් සල්ලි වලට ගන්න පුලුවන් කෙනෙක් නෙමෙයි

      • Nivahal says:

        සරත් ෆොන්සේකා යනු එදා රට වෙනුවන් සටන් කල වීරයෙක්. නමුත් පසුව ඔහු හමුදාව පාවල දීපු දේශ ද්‍රෝහියෙක්. ඒ වගේම දෙමළ ඩරස්පෝරාවේ මුදල් තම මැතිවරණ ව්යාපාරයට ලබා ගත් කෙනෙක්. දැනටත් ඊළම ඉල්ලන දෙමළ ඩරස්පෝරාවේ ගෞරවයට අද පත්‍ර වන කෙනෙක් සරත් ෆොන්සේකා කියන්නේ. සරත් වීරසේකර යනු එදත් අදත් රට වෙනුවෙන් පෙනී ඉඳපු වීරයෙක්. ඒ නිසා එදා වගේම අදත් කොටි ඩරස්පෝරාවේ වෛරයට පාත්‍ර වන කෙනෙක් සරත් වීරසේකර.

    • GU-VP-NGO PRIVET LIMITED says:

      සදාකාලිකව සරත් ෆොන්සේකා kiyanne
      1. Rata, Hamudawa, rate minissu pawala dunna jadayek, Sudu kodi wanagena awahama AHINSAKA PRBAKARAL LANYATA WEDITIBBA KIYAPU
      2. Meka Hina-Manayen Pelena Manasika ledek
      3. War ekaka taniyema karanna ba kiyala teren-nato Mi-Harkek
      4. Kelehi guna nodath Ballek
      5. His soul burning by the jealousy

      THIS MAN SHOULD TAKE MENTAL TREATMENT FOR A LONG PERIOD

    • Walimuni Abeysekers says:

      Please do not comment like a fool. Sarath Weerasekera,s contribution should be valued.
      Fonseka is now talking for the dollars paid to him.

  2. 'සරත්ෆොන්සේකා' ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනී නොසිටිනු..! says:

    ‘සරත්ෆොන්සේකා’ ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනී නොසිටිනු..!

    සරත් විරසේකර මහතා පුද්ගලයන්ගේ තරාතිරම නොබලා ඡාතික ආරකෂාව ශක්තිමත් කිරීම සදහා දැඩිව සහ නොසැලී ක්‍රීයාකළයුතුයි..!

    ‘සරත්ෆොන්සේකා’ ත්‍රස්තවාදින් වෙනුවෙන් පෙනී නොසිටිනු..!

  3. ගමේ ගොය්යා says:

    යුද්ධයෙදී දක්ශයෙක් උනා මිසක් පොන්සේකා කියන්නේ අමු තිරිසන් ගති ගුන තියෙන පුද්ගලයකු බවයි පෙනෙන්නේ.

    කොටි කල්ලියට ඉතා බලගතු මුහුදු කොටි හමුදාවක් හිටියා. වීරසේකරලා නොසිටින්නට පොන්සේකා අද පොලව යට ගිහින් වෙන්න තිබුනා.
    දැන් බලාගෙන ගියාම පොන්සේකා ලන්කාවට විරුද්ධව කරපු දේශද්‍රෝහි වැඩ ඔහුගේ යුද්ධ කරලා කරපු සේවයට වඩා ලොකුයි. මූ දැන් හිරේ දාන්න තියෙන්නේ.

Main News