‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි…

May 5, 2021 at 12:07 pm | lanka C news
‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි…

‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ යයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා සමග පාර්ලිමේන්තුවේ දී ඇති වූ උණුසුම් වාදයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

145,179 views

94 Comments to “‘තමුසේ නිකං වීරයෙක් වෙන්න හදන්න එපා.. මමත් යුද්දෙ දිනවපු පස් දෙනාගෙන් කෙනෙක්’ සරත් වීරසේකර, සරත් ෆොන්සේකාට කියයි…”

  1. Nimal R says:

    Sarath Fonseka was a vulgar animal like human though he was a capable soldier. He spoilt his image by joining the antinationalist forces. In contrary, Sarath Weerasekera has always been a gentleman and true patriotic war hero.

  2. Truth says:

    අඩෝ මෙතන මඩ බළකාය හොදට වැඩනේ

  3. ලංකාදීප says:

    ලංකාදීප

    දෙන්නම සරත්ල්ලා…

    එක සරත් කෙනෙකු කුහකයි … හේතුව ඔහුට ඉල්ලා ලත් හමුනොවූ ඇමති කම (නිතිය)

  4. Thushara says:

    Werasekaraya nondi una anthimata…a kella mu kapala dala thiyenne

  5. රිවර්ස් අද්මිරාල් වීරකේශර says:

    අනේ මම ඔය සද්දේ දැම්මට රිවස් ගහන්නත් දන්නවා. මම යුද්ධේ කලේ රිවස් ගැසට් සංකල්පයට

  6. Rocks says:

    @Chalitha Wikramarathne ඉතාම වටිනා නිවැරදි පැහැදිලි කිරීමක්. සමහරුන්ට අද අමතක ඒ ඇත්ත මතක් කර දුන්නට ඔබට ස්තුතියි.

  7. ජගත් ජයසිංහ says:

    වීරසේකර හැමදාම කළේ බොරැව. කාලයක් දිගාමඩුල්ලෙ මිනිස්සු රැවැටිටුවා.එහෙන් පැරදුනාම කොළඹට පැන්නා. කොළඹ එවුනුත් මෙි යෝදයට රැවටුනා. බොරැ ජාතිවාදයක් ඔළුවෙ තියන්ඉන්න පිස්සු පොරක්. හරිම අදක්ෂ මිනිහෙක්. එකම සුදුසුකම ජනාධිපතිගෙ සමීප විශ්වාසවන්ත මිතුරෙක්වීම පමණයි. මෙි යෝදයට ඇමතිකමක්දීම මෝඩවැඩක් කියල ජනාධිපතිට වැටහෙන්නෙ කාලයක් ගියාට පසුවයි.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඇත්ත එතකොට ෆොන්සේකාගේ සුදුකොඩි කතාව?

  8. කෙවුලා says:

    කෙවුලා ගුණය නැත
    ලබු මල සුවඳ නැත
    සමන් පිච්ච මල් මුදුනේ රේණු නැත

  9. Ranaweera says:

    සරත් ෆොන්සේකට නොලැබෙන්න තිබුනු හමුදාපති කමත් ඔහුට දීල තව වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, සරත් වීරසේකර,කමල් ගුණරත්න,  ශවේන්ද්‍ර සිල්වා, , ජගත් ඩයස්,  දයා රත්නායක, චාලි ගාල්ලගේ, ජගත් ජයසූරිය ඇතුලු යුධ, ගුවන්, නාවික, සිවිල් ආරක්ශක ඇතුලු බොහෝ හමුදා නායකයන් , හමුදා සෙබලුන් දායක කරගෙන මහින්ද ජනාධිතුමා සහ ගෝඨාභය ආරක්ශක ලේකම්තුමා විසින් ඉවර කලේ  ෆොන්සේකට වෙනත් නායකයො යටතේ අවුරුදු 30 ගණනක් හමුදාවේ ඉඳලත් ඉවර කරන්න බැරි වුනු යුද්ධෙයක්.  අද දේශපාලනේ නිසා යුධ ජයග්‍රහනයට  විවිධ අය උප්පැන්න සහතික දෙන්න හැදුවත් යුද්ධේ කාලේ ෆොන්සේකට බලු කතා කියපු, හමුදාවේ කකුලෙන් ඇදපු පිරිසෙන් වැඩි දෙනෙක් අදත් පාර්ලිමේන්තුවේ ඉන්නේ ෆොන්සේකා නියෝජනය කරන සමඟි බලවේගෙම තමයි. JVP එකත් යුද්ධේ ඉවර වේගෙන එන බව පේනකොට ආණ්ඩුව පෙරලන්න හැදුවා  අය වැය පරද්දලා .

    • Siril says:

      සහතික ඇත්ත. එදා කොබ්බෑකඩුව හමුදා ඇතුලු නායකයෝ ඝාතනය කරලා යුද්දේ වවාගෙන කෑවෙ පුතාණෝගෙ තාත්ත තමයි.

  10. Nevil Thilak says:

    ෆොන්සේකා කියන්නෙ අමු කුහකයෙක් කියල කිව්වෙ තෙවරප්පෙරුම ..සම්පූර්ණ ඇත්ත ..හරිනම් මෙ වගෙ යක්කු පාපාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ

Main News