තම ආණ්ඩුව මහ බැංකු මංකොල්ලය සිදු කල බව ඇමති සජිත් පිලිගනී..

April 20, 2019 at 6:26 am | lanka C news
තම ආණ්ඩුව මහ බැංකු මංකොල්ලය සිදු කල බව ඇමති සජිත් පිලිගනී..

වත්මන් ආණ්ඩුව යටතේ මහ බැංකු මංකොල්ලයක් සිදු වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පිළිගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙතෙක් එම චෝදනාව එල්ල කළේ විපක්ෂයෙන් වුවද පලමු වතාවට එජාපයේ නායකයකු විසින් මෙම චෝදනාව පිළිගැනීම විශේෂයක් බව ද ඔහු කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් මාධ්‍ය අමතමිනි.

22,927 Viewers

2 Comments to “තම ආණ්ඩුව මහ බැංකු මංකොල්ලය සිදු කල බව ඇමති සජිත් පිලිගනී..”

  1. Podda says:

    “Sadaa loka pujitha kumara sanggakkara gama. ”
    Mehema gamwala nam ahala tiyenawada. Porage lokukama pennanna nam danne. Pls Sir wa Dr keneta penwanna

  2. Nim says:

    BANKU HORA KAMEE
    MAHA MOLA KARU
    MAHA AKA BAWA
    PILI GATHA
    NAM THAMA HODA. 😂😂😂😂😂😂😂

Main News