තම ආණ්ඩුව මහ බැංකු මංකොල්ලය සිදු කල බව ඇමති සජිත් පිලිගනී..
April 20, 2019 at 6:26 am | lanka C news
වත්මන් ආණ්ඩුව යටතේ මහ බැංකු මංකොල්ලයක් සිදු වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පිළිගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙතෙක් එම චෝදනාව එල්ල කළේ විපක්ෂයෙන් වුවද පලමු වතාවට එජාපයේ නායකයකු විසින් මෙම චෝදනාව පිළිගැනීම විශේෂයක් බව ද ඔහු කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් මාධ්‍ය අමතමිනි.
“Sadaa loka pujitha kumara sanggakkara gama. ”
Mehema gamwala nam ahala tiyenawada. Porage lokukama pennanna nam danne. Pls Sir wa Dr keneta penwanna
BANKU HORA KAMEE
MAHA MOLA KARU
MAHA AKA BAWA
PILI GATHA
NAM THAMA HODA. 😂😂😂😂😂😂😂