තම කලණ මිතුරු විමල් හිරේ දැමීම ගැන මහින්ද සහතිකයක් දෙයි..

January 11, 2017 at 7:07 am | lanka C news
තම කලණ මිතුරු විමල් හිරේ දැමීම ගැන මහින්ද සහතිකයක් දෙයි..

හිර ගෙවල් දහයක දැම්මත් විමල් විරවංශගේ කට වහන්න ආණ්ඩුවට බැරි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලද ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.

52 views