තම ජීවිතයේ හිරිකිතම දසුන ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ වීරයා හෙලි කරයි..

March 8, 2017 at 9:20 am | lanka C news
තම ජීවිතයේ හිරිකිතම දසුන ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ වීරයා හෙලි කරයි..

තම ජීවිතයේදී මුහුණ දුන් හිරිකිතම අවස්තාව කුමක්දැයි මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අදහස් පල කරයි.

ඔහු මේ අදහස් පල කලේ පසුගියදා බොරලස්ගමුවේදී පැවති ‘වියත්මග’ උත්සව සභාව අමතමිනි.

ආබාදිත රණ විරුවන්ට එල්ල වූ පොලිස් ප‍්‍රහාරය තම ජීවිතයේ හිරිකිතම සිදුවීම යයිද කී ඔහු බොහෝ කැපකිරීම් කර බේරාගත් රට බන්දේසියක තබා අලුත් ව්‍යවස්ථාවකින් පාවා දෙන තෙක් නිහඩව සිටියොත් රටට ද්‍රෝහින් වන බවද කීය.

311 views
Main News