තම ජීවිතයේ හිරිකිතම දසුන ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ වීරයා හෙලි කරයි..

March 8, 2017 at 9:20 am | lanka C news
තම ජීවිතයේ හිරිකිතම දසුන ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ වීරයා හෙලි කරයි..

තම ජීවිතයේදී මුහුණ දුන් හිරිකිතම අවස්තාව කුමක්දැයි මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අදහස් පල කරයි.

ඔහු මේ අදහස් පල කලේ පසුගියදා බොරලස්ගමුවේදී පැවති ‘වියත්මග’ උත්සව සභාව අමතමිනි.

ආබාදිත රණ විරුවන්ට එල්ල වූ පොලිස් ප‍්‍රහාරය තම ජීවිතයේ හිරිකිතම සිදුවීම යයිද කී ඔහු බොහෝ කැපකිරීම් කර බේරාගත් රට බන්දේසියක තබා අලුත් ව්‍යවස්ථාවකින් පාවා දෙන තෙක් නිහඩව සිටියොත් රටට ද්‍රෝහින් වන බවද කීය.

106 views

40 Comments to “තම ජීවිතයේ හිරිකිතම දසුන ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ වීරයා හෙලි කරයි..”

  1. බන්ඩයියා says:

    සම්බන්ධන්ල කොටි පිළිගත්ත කොටින්ට කඩේ ගියා. කොටි ෆෙඩරල් ඉල්ලුවේ නැහැ. ෆෙඩරල් නෙවෙය් 13A වත් කොටි ගත්තෙ නැහැ. කොටි සටන් කලේ වෙනම රටක් සඳහාය්. කොටින්ට විරැද්ධව ශ්‍රි ලංකා හමුදාව සටන් කලේ වෙනම රටක් නොදෙන්නය්. රණවීරැවො ජීවිත මස් ලේ අැස් කන් අත පය දීල අපි වෙනුවෙන් කොටි පරාජය කලා. දැන් බොරැ කියල බලය ගත්ත ‘යහපාලන’ නඩය ෆෙඩරල් දෙන්න හදන්නෙ මොන බම්බුවකටද? කාව සතුටු කරන්නද? කලවැද්දත් ඒක්කම තොපි හැඳිගෑවිලා පලයව්. රට කාපු එවුන්ට ඒදාට දෙඤ්ඥන් බැටේ.

    • Perera says:

      මු ජාතිවාදියෙක්. වහාම සිරභාරයට ගත යුතුය. එය ජිසස්ගේ කැමැත්තයි.

      • wele vidane says:

        අවජාතක යෙක් කොහොමද අවසාන කැමැත්ත තිරනය කරනු ලබන්නේ

        • Perera says:

          බෙල්ලේ වැල දා ගනින් උබේ අම්මා වලත්තකමේ යාම නිසා .

          • wele vidane says:

            තොප්පිය හරිනිසානේ යකෝ උඹ දාගත්තේ!

          • GAMARALA says:

            Perera උබට දෙවියන් වහන්සේ දුන්න මැටි මොලේ අරගෙන පලයන් තමිල්නාඩුවට ..උබ වගේ බුරුවෙක්
            බලා ගෙන උඩ පනින්න එපා..( උබව කුඩුවෙයි මැටිනිසා)

      • sky says:

        @Perera,
        You are a racist tiger suppoter ..Shut your idiot mouth & get lost ..Never insult our War heroes
        Major General Kamal Gunaratne, is a Hero
        Ultimately a hero is a man who would argue with the gods, and so awakens devils to contest his vision.

    • Wimal says:

      තමන්ගේ අණ දෙන නායකය බල්ලෙක් වගේ පොලිසියෙන් ඇවිල්ල කුදලගෙන යනකොට හිරිකිතයක් ආවේ නැද්ද මහත්තයො? ආබාදිත රන විරුවන්ව දේශපාලන උවමනාකම් වලට කඩේ යවන බන්කොලොත් දේශපාලුවන්ට ඔබ තුමත් රෙදි නැතිව කඩේ යන හිරිකිත නැද්ද එතකොට?

      • Aceman says:

        Ohuge anadena nayakaya sudu kodi kathawa kiyala thaman yatathe hitapu niladaarin menma mulu araskshaka sewaawatath agaurawa kara, eka mathka nedda….mahaththayo???

      • wijebahu says:

        When Rajapakses time all these heroes never mutted a word and they were like puppy dogs of Gota. now they got the freedom and enjoying it. plus point is for sirisena and Ranil

    • Citizen says:

      Mata nam hirikithama ara iskole yana podi kollekta oya mahattaya gahapu awasthawa

    • Tax officer says:

      dont be another Sarath Fonseka,

      stay out of politics and keep your respect.

      • Salmal says:

        Major General Kamal Gunaratne is a great hero ..
        . Nothing is given to man on earth – struggle is built into the nature of life, and conflict is possible – the hero is the man who lets no obstacle prevent him from pursuing the values he has chosen .Love of glory can only create a great hero; contempt of glory creates a great man
        We Salute you Sir..Thank you for ‘YOUR GREAT SERVICE ‘protecting our Motherland

  2. Lolla says:

    You are a hero Sir

  3. Critic says:

    We salute you and other war heroes,and we never ever forget you all from our hearts and feel eternal gratitude to you and rest of the war heroes for serving our motherland from the brutal terrorism.We wish you long life!

  4. Critic says:

    We salute you and other war heroes,and we never ever forget you all from our hearts and feel eternal gratitude to you and rest of the war heroes for serving our motherland from the brutal terrorism.We wish you long life! We’re prepared to sacrifice our lives even to defend our motherland!

  5. Chapa says:

    I can not agree with you because until the present government no one gave the right solution for the problem, within four My3 as a defense minister came up with a solutions, But you people did not intend to influence the previous government- I do not know why it is.
    As a citizen our sad day is the day that Mr. Fonseka ,who provided the leadership finish the 30 years, war was arrested without proper reason.

    • kate says:

      He was arrested for a proper reason. If you want to know the real situation, please research and find out the actual thing which was taken place just after the war. Open your eyes and try to see the reality as a real citizen of our motherland. Don’t just give comments without knowing anything.

      • Chapa says:

        There is no proper reason and only one reason is contesting at the presidential election , challenging MR and his family members. Anyway, this action went for good because MR’s popularity was vanished quickly and he was defeated at the elections. If Sf was not arrested, MR is still president in our country. I think natural forces solve the problem of injustice.

      • Chapa says:

        උසාවි නෙමෙයි …කැළෑ උසාවි…කෝ තිබ්බ එක චෝදනාවක් හරි ඔප්පු උනාද…තනිකරම දේශපාලන පළිගැනීමක් කලේ.
        උසාවි නෙමෙයි බොල…කැළෑ උසාවි…කෝ තිබ්බ එක චෝදනාවක් හරි ඔප්පු උනාද…තනිකරම දේශපාලන පළිගැනීමක් කලේ.
        ෆොන්සේකාට කරපුව තමයි ඔය කාටත් පලදෙන්නේ, ෆොන්සේකාව හිරේ දැම්මේ නැත්නම් මහන්ද තමා තාමත් ජනාදි

    • NAK says:

      You exhibit your little knowledge with a lot of words!

    • Sivanajaram says:

      What an ignorant statement.
      Want to know why he was arrested? He was arrested because he threatened to press charges against the soldiers in International Criminal Court. He betrayed both the other commanders and his subordinates. He also threatened to strip the certain soldiers off of their uniforms if he won. Yet those who talk about democracy failed to denounce these unlawful statements. If anything his punishment was too light for the abuse of power he committed. In war conditions certain forceful behavior might be overlooked but betraying soldiers is never tolerated. If he was in US he could likely get a death penalty and no one would complain about that.
      The main problem with SL is unfortunately that so many talk so knowingly but with little to no knowledge.

  6. sadoni says:

    yoda werayo desapalan mada gohorowe pichn wewi pamankada laginna gihin inna wele oba thawamath saba yoda wirowek lesa penisiti eka apata adambarayak. oba saba wiroweki.

  7. Anura says:

    Great speech. all these yahapalanaya gang should listen to these without dancing to the tune of separatist diaspora and Indian/western interests.

  8. Sumane says:

    Hrikithama Awasthawa , methuma Iskolekata Panala Podi Kollekuta Bellen Allala Thalapu Dawasa ..

    • Aceman says:

      Kisima saakshiyak nethiwa, oya wage katakatha hadanna onema gonekuta puluwan. Ohoma deyak eththatama wunanam oba hithanwada me Yahapalana aanduwa minisun hire daana widiyata Kamal Gunaratne wa hireta nodama hindi kiyala??

      • harsha says:

        කමල් ගුණරත්න ඒ ගැන සමාව ඉල්ලුවා.

      • SAMAN says:

        PALAYAN MODAYA YANNA MU POLISIYATA AWITH PASAL SISUWAGEN SAMAWA GATHTHE.ONE NAM POLISIYEN AHAPAN GON WASSA ?DAN THORATHURU DANA GANEEME PANATHA NEETHI GATHAYI.

    • Boo says:

      Lamboginiyakin gihin podi ekata gahala raththaran assayekge pite neda aapahu aave?

  9. ExUNPer says:

    Can you also tell hirikithama janadhipathi ?

  10. සම්පත් says:

    මගේ ජිවිතේ අහපු නරකම ආරංචිය පෙන්ෂන් ගිය හමුදා කාරයෙක් පාසල් ලමෙක් ට ඇට කුඩු කරන්න ගිය එක

Main News