තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවු මව පොලිස් අත්අඩංගුවට..

February 2, 2020 at 8:40 am | lanka C news
තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවු මව පොලිස් අත්අඩංගුවට..

තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙද වුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් (01) අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය පොලිස් වසමට අයත් දොලොස්භාගේ ප්‍රදේශයේ පදිංචි මව විසින් අවුරුදු 29 හැවිරිදි එක් දරු දියණිය  සහ අවුරුදු 24 වයසැති දියණිය ගණිකා වෘත්තියේ යොදවන බවට නාවලපිටිය පොලිසියේ කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පොලිසියේ නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදවා මව සහ දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

24 හැවිරිදි දියණියද ගැබ්ගෙන ඇති බවත්, මව විසින් කාලයක් තිස්සේ පවුලේ තිබෙන ආර්ථික අපහසුතා මැද මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂන වලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිනියන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

398 views

19 Comments to “තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවු මව පොලිස් අත්අඩංගුවට..”

  1. මාතර සුනිල් says:

    එලවලු හාල් වල මිල හැටියට දැන් චන්දෙ දුන්න බයියෝ මේක තමා කරන්නෙ. තුනෙන් දෙකත් දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ.

    • Tomy says:

      Very true, we got fooled in the last election.

      • ලිහිණි says:

        මාතර සුනිල් ,ඔබ මේ කතා කරන්නේ යහපාලන ආණ්ඩුවේ කෙරුවාව නේද ? ආර්ථික අපහසුකම් අපේ රටේ සෑම පුද්ගලයකුටම යහපාලන ආණ්ඩුව නිසා ලැබුණු දේවල් …ඒ නිසා තමන්ගේ දරුවන් ගණිකා වෘත්තියේ යෙදවීම අනුමත කල නොහැක ….මේ කාන්තාව කල දේ මුළු රටේම කාන්තාවන්ට කල අවමානයක් ..මවක් කෙසේද මෙවැනි අපරාධයක් තම දියණියන්ට
        කිරීමට අනුබල දෙන්නේ ?මේ කාන්තාවන් දෙදෙනාත් මව වගේම වැරදිකරියන්
        ශරීරය විකුණා ජිවත් වීම ඉතාම පහත් රැකියාවක්

      • Charles says:

        How can new government produce enough rice and veggies within couple of months time. Increase in price because previous govt’s mistakes. Give upto 12 months to get a good idea who they are. Do not judge so soon.

      • Don Juan Ranil says:

        Of course, you lost the chance to eat your favorite foods – Jack fruit leaves and Croton leaves (කොස් කොල & ක්‍රෝටන් කොල).

    • sara says:

      Ai paharayo. Mekata hethuwa elawalu milada nathnam ara ammage paharakamada. Get lost idiot

    • Sam says:

      they are doing this long time … are you nut ?? .. oh sorry GUNP, JVP & NGO ‘s are nut/crazy to finish up Sri Lanka ASAP,, keep in mind not easy

    • Trotsky says:

      “මව විසින් කාලයක් තිස්සේ පවුලේ තිබෙන ආර්ථික අපහසුතා මැද මෙම ජාවාරම සිදු කර ඇති බව …” She must have started during Yahapalana govt.

    • ගලේවෙල ගල් ආතා says:

      ඇයි බොලං, මේ ගැනු දරුවන්ට කන්න බොන්න ජීවත්වෙන්න විදියක් නැත්තං, එහෙව් එවුංට උදව් පදවු කරන්න එකෙකුත් නැත්තං, අංඩුවේ ඉන්නේ බැල්ලිගේ පුතාලා රටේ මේ විනාශේ හොයන්නේ බලන්නෙත් නැත්තං, මේ ගැනු තමන්ට තියෙන එකක් විකුනං කැ වාම, පොලොසියේ එවුටං තියෙන රුදාව මොක? ගැනු ලෝකේ මුල් ජීවිකාව කොර ගෙන ජීවත් වෙන කොට, අංඩුවේ එව්වන්ගේ අර බැක් සියිඩ් එකද මොකක්ද එකද හික්කා ගහනවද? බොලල්ලට මොලේ කලඳක නැද්ද, හැබෝටම….මං අහන්නේ!

      • Saradiel says:

        @ ගලේවෙල ගල් ආතා…..අනේ සියේ උබත් රන්ජන් වගේ සල්ලාලයෙක් නේද ?
        වයසට ගිහිල්ලත් නරක පුරුදු අතහැරියේ නැද්ද ?

      • Kamal Siriwardana says:

        ගලේවෙල ගල් ආතා කියන එක මටත් කණාගාටුවෙන් හරි පිලිගන්න වෙනවා!!!. එක ගැනු ලමයෙකුට බබෙක් හම්බවෙන්නත්ලු. බඩ වියත රැක ගන්න මගක් නැති වුනාම, ගැනියෙකුට වැටෙන්න තියෙන අන්තිම තැන. පොලිසියෙන් උසාවියට දවස් කිහිපයක් රිමාන්ඩ් කරයි. අයෙත් එලියට දායි, ආයෙත් මේ අහිංසක ගැනු තුන් දෙනා සුපුරුදු මහ පාරටම එයි. මේ තමයි අපේ රටේ සමාජ-ආර්ථික තත්වය. මේ අපි අහන මේ වගේ එක කථාවක් විතරයි. මේ වගේ අසරණ පවුලකට තමන්ගේ අසරණකම, කුසගින්න ගැන කියලා උදව්වක් උපකාරයක් ඉල්ලන්න පුලුවන් ආයතනයක් අපේ රටේ නැ!

        • Saradiel says:

          kamal ….ඔබේ අදහස වැරදියි …අපේ රටේ කාන්තාවන් ආර්ථික අපහසුකම් නිසා ගණිකා වෘත්තියේ යෙදුනොත් සමාජයට සිදුවන්නේ ලොකු විනාශයක් …අපේ රටේ ඕනෑතරම් හිත හොද මිනිස්සු ඉන්නවා මෙවැනි අයට උදව් කරන ….තමාගේ දුක් ගැනවිලි කියා ආධාර මුදලක් ලබා ගන්න පුළුවන් …එත් ගණිකා වෘත්තිය කිසිසෙත් කාන්තාවන් නොකළ යුතු රැකියාවක් ..මේ කාන්තාවන්ට ආර්ථික අපහසුකම් තිබේනම් තවත් දරුවන් හදා ගන්නේ මන්ද ?මෙවැනි පහත් වෘත්ති වලින් මිදීමට ඔවුන් උත්සාහ කලොත් බැරි කමක් නැත …අවශ්‍ය කැපවීම,උත්සාහය සහ වීර්යයි

  2. sisira says:

    sadarana drustiyakin mema karunu desa beliya utyi..

  3. Tomy says:

    Very true, we got fooled in the last election.

    • Don Juan Ranil says:

      Of course, you lost the chance to eat your favorite foods – Jack fruit leaves and Croton leaves (කොස් කොල & ක්‍රෝටන් කොල).

  4. AJ says:

    මාතර ගද සුනිල් , 2/3 නොවෙ මේ පාර 5/6 ගන්නවා. නුගත් මෝඩයා

    • Dilshan says:

      Yes this government is not liable for things done by the Yahapalana ponsi government. They didn’t give free fertilizer to farmers and discouraged paddy cultivation, they allowed to import vegetables and fruites and let the middleman to loot the farmer and this is the result. It’s time to give 5/6 parliament to Gota in order to develop this country.
      Sajith and the foolish clan cannot do a thing to improve this country.
      Please list out things done by following people under the last Yahapalana regime.
      Sajith, Harin Fernando known as digital, Tomiya, Thamba Sujiwa, Range Bandara, Mangala sarame, etc etc. There’s nothing to list except for them supporting bond scam Supporters. Sajith had surround himself with bunch of fools who can only talk just like his own srlf

  5. suminda says:

    මාතර සුනිල්******

    mathara sunil… thoge ammawath yawapan ganika sewayata .. jeewath wenna amaru nam. rate hama prasnekatama.. paksha , paata adala ganna thoo maha gon musalayek ..sakkiliya.

  6. gamarala says:

    එම පළාත බාර මන්ත්‍රී ත් වගකිව යුතු වෙනවා තම පළාතේ ජිවත් වන ජනතාව ජිවත්වන හැටි ඒ අයගේ අඩු පාඩු කම් ගැන හරිහැටි බැලුවානම් මේ දේවල් සිදුවන්නේ නැහැ ඒ අය කොලබට වෙලා සැප විදිනවා ලැජ්ජයි.