තම දිවි නොතකා ගංවතුරේ පීඩිතයින් බේරන්න ගිය සෙබලා හෙලිකොප්ටරයෙන් වැටී මියයයි…

May 27, 2017 at 1:20 pm | lanka C news
තම දිවි නොතකා ගංවතුරේ පීඩිතයින් බේරන්න ගිය සෙබලා හෙලිකොප්ටරයෙන් වැටී මියයයි…

ගංවතුර නිසා පීඩාවට පත් වූවන් බේරා ගැනීම සදහා ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී හෙලිකොබ්ටර් යානයකින් ඇද වුටුනු ගුවන් හමුදා නිලධාරියා කරාපිටිය රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සෙබලා ඊයේ උදෑසන කේබලයක් ආධාරයෙන් හෙලිකොප්ටරයෙන් බිමට බැසීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු විය.

96 views
Main News