තම දේශපාලනයෙන් සමුගැනීම මංගල ප‍්‍රකාශයට පත් කරයි.. 07 වැනිදා මාතර පෙරලිය එයයි..

July 7, 2019 at 10:33 pm | lanka C news
තම දේශපාලනයෙන් සමුගැනීම මංගල ප‍්‍රකාශයට පත් කරයි.. 07 වැනිදා මාතර පෙරලිය එයයි..

මාතරදී පැවති උත්සවයක් අමතමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා තම දේශපාලනයෙන් සමුගැනිම ප‍්‍රකාශයටට පත් කළේය.

තම දේශපාලන දිවියට වසර 30ක් පිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබින.

මීළඟ මහා මැතිවරණය තමන් ඡන්දය ඉල්ලන අවසන් මහ මැතිවරණ බවද ඔහු සඳහන් කළේය.

තම වයස දැනට අවුරුදු හැට තුනක් බවක් තව අවුරුදු පහක් දේශපාලනයේ යෙදුනාම හොඳටම ප‍්‍රමාණවත් බවත් කී ඇමතිවරයා තමන් විශ්‍රාම යායුතු කාලය හැමදෙනාම දැනගතයුතු බවද කියා සිටියේය.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයකු ලෙස ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාද සහභාගී වී තිබීම විශේෂත්වයකි.

66,372 Viewers

38 Comments to “තම දේශපාලනයෙන් සමුගැනීම මංගල ප‍්‍රකාශයට පත් කරයි.. 07 වැනිදා මාතර පෙරලිය එයයි..”

  1. කනිෂ්ක says:

    තමුසෙට එච්චර කල් අල්ලාගෙන ඉන්න වෙන්නේ නෑ බයවෙන්න එපා දැනටත් කොල්ලෝ දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙන යන්නේ දෙවියන්ගේ පිහිටෙන් රටේ වෙලාව හොඳවෙලා තමා කුරියා ගහන්න කියල මේ රටට ආදරය කරන හැමෝම මුළු හිතෙන්ම ප්‍රාර්ථනා කරනවා .තමුසේ වගේ විෂම චරිතයක් මේ රට කෑවා හොඳටම ඇති තමුසේ වාෂ්පවෙලා යන දිහාක යනවා අපිට පවු දෙන්නේ නැතිව

    • Amaris says:

      මන්ගල සමග මට ඇති ප්‍රස්නය මේ යකාට රටක් ජාතියක් ආගමක් නැති එක පමනයි. එනෙක් දේශපලුවෝ සමග සැසදීමේදී මේ මිනිහ හොරෙක් නොවේ. මේ තනතුර වෙන කෙනෙකුට තිබුනානම් පරම් පරා 100 කට ඇතිවෙන්ඩ හොරකම් කරල. දැක්කනේ රවියා.

      • Saliya says:

        මංගල බෞද්දයෙක් උනානම් එජාපයේ ජනාදිපති වරනයට සුදුසුම පුද්ගලයා මංගලයි. මොකද ඉන්න උන් ඔක්කොම පට්ට හොරු.

        • සමරිසි ආසිරි says:

          අනේ ඔව් සුදු කොල්ලා කිසි දවසක හොරකම් කරන්නේ නෑ බොල්ගොඩ වැව අයිනේ වටිනා ගෙදරත් තෑගී හම්බුන එකක් පරණ ගෙදරට කෝටි ගානක් වටිනා ලිෆ්ට් එක හයිකරලා දුන්නෙත් මහත්මයෙක් පිනට .
          ඔය අනික් දේශපාලුවෝ වගේ පිටරට යනකොට සියගානක් අරගෙන ලෝකේ වටේ යන්නේ නෑ ලෝකේ බලන්න කියල කවුරුහරි දුප්පත් කොල්ලෝ දෙන්නෙක් තමයි අරගෙන යන්නේ .ඒ අහිංසක කොල්ලන් දුප්පත් උනාට උගත් උපදේශකයන් එහෙවු කොල්ලන්ට තමයි මේ කොහෙවත් යන පොලිස් කාරයෝ වාහන නවත්තලා ඒවාගේ කොකේන් තිබුනා කියල බොරු පැමිණිලි දාලා උසාවි දාන්නේ .අනික සුදු කොල්ලා මානව හිතවාදියෙක් මිනිසුන්ට සලකන්නේ එකම විදියට බැංකු අයිතිකාරයටත් බීච් බෝයිටත් එකම හැන්දෙන් වතාවක් බීච් බෝයි කෙනෙක්ට ලැප්ටොප් එකක් දීලා මේ සමාජය කොල්ල එක හොරකම් කළා කියල මහා සද්දයක් දැම්මා .මංගලගේ හොඳම මේ රටේ ජනපති වෙන්න තියෙන ලොකුම සුදුසුකම මේ රටේ හමුදාවට ඔහුගේ තිබෙන ආදරය ගවුරවය .හමුදාව අති පිරිසිදු කරන්න ඔහු එක්සත්ජාතීන්ගේ සංවිදානයේ උපදෙස් අනුව ක්‍රියාකරනවා ඇමරිකානු එංගලන්ත යුරෝපා උපදෙස් අනුව හමුදාව ක්‍රමානුකුලව හදනවා .යුද්ද කාලේ හමුදාවේ මොරාල් එක නග්ගන්න මංගල සුදුනෙළුම කියල වියාපාරයක් කළා ,ඒවගේම තවලම කියල වියාපාරයක් කළා විදි නාට්‍ය කළා ඒවා බලලා තරුණයන් හමුදාවට බැඳෙන එක සම්පූරණයෙන් නැවතුනා කිව්වේ ඉර්ශයා කාරයෝ
          අනිවාර්යෙන්ම මංගල මේ රටේ ජනපති කමටත් සුදුසයි ඔහුගේ පුදුම මොලයක් තියෙන්නේ

      • Mangala says:

        Darumallo hitiyanam balaganna thibuna kata madiwata wada koi deshapaluwath eka wage.

      • Gayantha says:

        මේ පාර කෙල වෙනවා කියල කල්තියාම දැනෙනවා ඇති,
        ඒක නිසා මූ මේ පාර විතරක් ඉල්ලනවා කියලා ඡන්දය අනුකම්පාවෙන් ගන්න බලනවා , ඔන්න ඔහේ දීලා දාමු , මේ පාර විතරනේ කියල හිතන බූරුවො, බූරුවො ටික රවටා ගන්න හොඳම ක්‍රමය තමයි මේ යොදලා තියෙන්නේ .

  2. අප්පුහාමි says:

    වසලයෝ 225ම උන්ගේ පිරිවර ,පරපුර හා දැසි දැස්සන් සමගම එලවා දමමු
    වසලයන්ගේ ග්‍රහණයට හසු වී ඇති මව්බිමත්, මිනිස් ජීවිතත් වසල උවදුරින් මුදවා ගමු.
    වසලයන් එලවා, රටේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කර ඇති වසල මාෆියාව බිද නීතිය,යුක්තිය,සාමය,සාර්ධරම රජයන රටක් බිහිකර ගමු.

    • නාගානැන්ද says:

      උඹ ඔය කියන ධර්ම රාජ්‍ය හදන්ඩ කියන්නෙ අඟහරු ලෝකෙද?

      • Disce ammata discede says:

        සිංහල​ ජාතියේ පිනට උපන් මහා ගැලවුම්කරු, මහා ඉංජිනේරු, මහා පොලිස් නිර්මාතෘ පා.ච​.රණවක සිරිමතානන් විසින් 2020දි අපව නීතිය,යුක්තිය,සාමය,සාර්ධරම රජයන රටක් වෙත ගෙනයෑම ස්ථිරය​.
        එවිට කොයි ජගතාට වුවත් අවලං ගමන් යනවිට පාරෙ යන කොල්ලන් හප්පලා මාරු වෙන්න බැරිය​. ජාතිය පාවාදෙන්න බැරිය​. ගැහැණුන්ට බිරිඳට අසික්කිත විකෘති දෙවල් බලෙන් කර ආසාවන් ඉටු කරගන්න බැරිය​. ආගම දඩමීමා කරගෙන මන් ත්‍රී කම් ගන්න බැරිය​.

    • Pal says:

      Hello Appuwa .. tho patta Chu NP parakeet Neda?

      Thopi Rata Kala 225 tama wadaddha patawanawa…

      Ape Raja Mahindata RATA Baradeepan

  3. Buruputha says:

    Deviyanta pin siduvenna me Mangalayata avamangalayakma vewa.

  4. sena says:

    I have remembered, he said that the same thing(retirement) after finishing Ms chandrika kumarathunga’s period.

  5. මාතර සුනිල් says:

    කොහොම වුනත් අන්තිමට සත්‍ය තේරුම් ගනිපු එක ගැන අපි සතුටු වෙනවා. මොකද මී ළග චන්දෙන් උඹව කොහොමත් විශ්‍රාම ගන්නනවා. ඒත් අපිට දුක උඹ රට සහ රණවිරුවන් පාවා දීම සම්බන්දයෙන් විශ්‍රාම කාලය වැලිකඩ ඉන්න වෙන එක ගැනයි.

  6. හිච්චිමහත්තෙයා says:

    මොන බොරුද ඕයි!
    මෙයැයි නිකං අනුකම්පන් පාරක් දාගන්න ලේස්තිය!
    මාත් එයැයිගෙ පලාතෙ ඈයෙක් නෙ –

    • Rata Wenuwen says:

      මේකා හිතාගෙන ඇති ! අනේ තව ඉඳපන් කියා ජනතාවගේ ඉල්ලීම් ඇතිකියලා, ගල් කොල්ලෝ කැමතිවුනත් වෙන කවුරුත් නැහැ ගොයියෝ, අනේ රටට වාසානාවන්,යන්න හලෝ යන්න චුතවෙලාම යන්න

  7. එම්බා says:

    ජාතියේ බොරුකරු!

  8. අංකූරා says:

    ලාස්ට් චාන්ස් කියලා අනුකම්පාවෙන් චන්දෙ ගොඩදාන උත්සාහයක් මේක !. ජාතික ලයිස්තුවේ ඉඩ නැතුව ඇති !!!.

  9. n.s fasions kurunegala says:

    muneg aluth game ekeak – balagenai

  10. දේවක says:

    තව ටික දවසකින් ප්‍රවෘත්තියක් අහන්ඩ ලැබුනොත් අව-මන්ගල දිවි සැරියෙන් සමුගනී කියල,
    ඒක තමා මේ රටේ අසන්නට පුල පුලා බලා සිටින ප්‍රවෘත්තිය.

  11. Nariya says:

    naa naa me thamusege awasan deshapaalana horaa keepayai eelaga mathiwaranayen maatharin samaraveerala kambas ethakota sadaakalika visraamikain

  12. Wavaegadra Apphaumay says:

    The man who betray national sovereignty to US and western allies. He is traitor of People of Sri lankan.

  13. Sinnapora says:

    my 3ohoma kathawak kalin keewa matakai eth keewe patta boruwak. mun okkama ekai.

  14. UD says:

    සම්පූර්ණයෙන්ම සත්‍යය ප්‍රකාශයකි…
    මන්ද, ලබන මැතිවරණයේදී මොහුට පාර්ලිමේන්තු වරම් හිමි වන්නේ නැත.

  15. Kannan says:

    what nonsense no more 5 years for you. we are sending you home at the 2020 parliamentary election

  16. desta says:

    muslaya denma palayan ape ratenma thowa tv ekaka dekkath pattarayaka dekkath hirkititai muslaya

  17. ranjan says:

    මාතර වැසියන් බහුතරයක් මන්ද බුද්ධිකයින් බව ඔප්පුකල මංගලට උපහාර

  18. Priyankara says:

    Kohomatath oba thumawa labanapara chanden pension yanna wenawama thamai.

  19. gothaya says:

    Pakayata thawa sochchamak adu athi malla purawa ganna………. Pala go no yanna yana thanakatama thola thonci wela

  20. Sun says:

    You came to know that you can’t survive cheating people continuously like this as they know the mentality of the minister. We lost all our thinking as well as our path towards reality of democracy due to foreign involvement into our politics without knowing them properly. When you see big buildings you think that is the development. You do not know the inner irritation due to the stress created created by inner unrest. You are just following something unreachable. Inner happiness is within us my dear.

  21. HENA says:

    ow ithin illuwoth paradai.. list eken enna thama sakkiliya..pora kanne…
    ita kalin hamaniyan..ratata wina karana ewun ge hathmuthu parapurath ekka..

  22. Marusira says:

    මු පටිට හොරෙක් පහුගිය දවසක මාතර ගෙදර ලයිටිකනුව ලග කුනු බැග්එකක් පිරෙන්න පන්දාහේ කොල තිබිලා නගරසභාවේ කෙනකුට හමුවෙලා ආපහු මූටම ගිනිහින්දුන්නලු කලුසල්ලි නගරසභාවටත් එපාකියලා මෙයාගේ තාත්තා ගනිකා කේමගේ මිනිහා මාතර පාලම හදන්න දීපු සල්ලි පිල්ලිගහලා ඒකට දැමිමෙි මහනාම පාලමකියලා ඊට හොදය ඒකට මාතර කිඹුලිගේ පාලමකියලා දමිමා නමි මතර කිඹුලා මහානාම කිඹුලි කේමා පැටියා මොන්ගල් මංගල

  23. siri says:

    muge moona dakkath dawasama moosalai,ratama moosala mewage evun nisai,

  24. සුමිත් ධීරසේකර says:

    පසුගිය සියවසේ මෙරට බිහි වූ උග්‍රතම සිංහල බෞද්ධ විරෝධියා ය. ඔහු මෙරටට සිදු කල හානිය තව සියවසක් පවතිනු ඇත. සිංහල බෞද්ධයන් මොහුගේ මල මිනියටත් කෙල ගසනු ඇත. දුරාව කුලයට උපන් අසමත්ජාතියාය.

    • නිරන්ජන් සිල්වා says:

      අනේද කියන්නේ මුගේ චන්ඩි ටෝක් ඔක්කොම මුගේ බලය තියනකම් විතරයි මේකා බලය නැතිව ආවොත් කොල්ලෝ මුට කම්මුලට ගහල මේ වගේ ජඩ අසමජ්ජාති බෞද්ද විරෝදී සක්කිලි බල්ලෙක් මේ රටේම නෑ උඹ දඟලන්නේ තව ටික කාලයයි දැම්මම පැනල යන්න රටක් හොයාගනින් බල්ලා අමතක කරන්න එපා පුක් කොල්ලෝ ගැනත් බලන්න උන්ටත් එම පෝරියල් එකම තමයි

      • මැදමුලානේ මුත්තා says:

        2018 ඔක්තෝම්බර් මාසයේ ආණ්ඩුව පෙරලිය අවස්ථාවේදී,
        රෑපවාහිණී සංස්ථාව අභියසදී මූත්, ලැට් කටාගේ කොල්ලත් ජීවිත වලින්ම සමුගැනීමෙන් 
        වැලකුනේ STF එකේ භටයින්ට පින්සිදුවෙන්ටය.

  25. perera says:

    pala pala pala go go go to hell

  26. charles says:

    The wolf in sheep skin. The Gobbles in SL. The hatest man among Sinhalese.

Leave a Comment

Main News