තම ධුර කාලය අවසන් වෙන්නේ 2020 ජූනි දැයි ජනපති අධිකරණයෙන් විමසයි..
April 9, 2019 at 8:40 am | lanka C news
19 වන සංශෝධනයෙන් පසු තම ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අධිකරණයේ මතය විමසීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
එය ලබන ජූනි මාසයේ යයි අධිකරණය තීන්දු කලහොත් ජනාධිපතිවරණයට පෙර වෙනත් මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සිරස රූපවාහිනිය හා අදහස් පල කරමිනි.
pin ayithiweyi nadukara hamuduruwane apo meya ethi. polonnaruwe THDESA hotalaye barwalta mathata thithk netha/ badurdeenta support,
unp karayange chandawalin janapathiwela ounta payin gahala
namuth mahinda nam wu katta minsa rawatanna gos thamam rewatuna
sobana pamanai rata iwarayi
tamun wala kajjja kawada ghavida kauda daney .essara kohomada kiuwey.dan kohomada kiyannney
Is he planning to make kokis for the April 2020 Aluth Avurudha.. If we are to tolerate this moron for another one year half of the population will go mad watching this maniacs antics.
Maithree’ge Bala thanhawa
රැට නින්ද යනවද දන්නේ නැහැ?
සියලු සත්වයෝ තණ්හාවෙන් බැඳී කිළුටු වූ සිත් ඇත්තෝ සැමදෙයෙහි ” මම මගේ” යයි බැඳී දුකටපත්ව, සුසුම්ලමින් හඬත්.
පේමතෝ ජායති සෝකෝ
සබ්බේ සත්තා තණ්හබන්ධා කිලිට්ඨා
නිච්චං මොහේ ආවිසිත්වා වසන්තී
කත්වා චිත්තං සබ්බද්රව්යේ මමං’තී
දුක්ඛප්පත්තා අස්සසන්තා රුදන්ති