තම පණ බේරා දෙන්නැයි මධුෂ් රහස් පොලීසියේදී හඬා වැටේ.. සියළු අපරාධ හා සහාය දුන් අය වමාරයි..

May 7, 2019 at 12:02 am | lanka C news
තම පණ බේරා දෙන්නැයි මධුෂ් රහස් පොලීසියේදී හඬා වැටේ.. සියළු අපරාධ හා සහාය දුන් අය වමාරයි..

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් එහි නිළධාරීන් ඉදිරියේ වැඳ වැටෙමින් තම ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

තමා පාතාල ක්‍රියාකාරකම්, ඒ සඳහා සහාය දුන් පුද්ගලයන් ආදී සියලු තොරතුරු ලබාදීමට සහ හෙළි කිරීමට එකඟ වී ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

පසුගිය පෙබරවාරි 05දා ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා ලද මාකඳුරේ මධූෂ් ඊට මාස 03කට පසු මැයි 05 වැනිදා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී.

පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත් ඔහු මේ වන විටත් රහස් පොලිසිය බාරයේ පසුවෙයි.

මිනීමැරුම් මංකොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ කටයුතු 50 ක පමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් මධුෂ් චෝදනා ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

127,925 Viewers

12 Comments to “තම පණ බේරා දෙන්නැයි මධුෂ් රහස් පොලීසියේදී හඬා වැටේ.. සියළු අපරාධ හා සහාය දුන් අය වමාරයි..”

  1. Upul says:

    You can see the fear of death, that Madush has about his own life. This fear is in almost everyone’s mind and it’s too late when he realizes it. Anyhow, I am against the death penalty and still believe that he could be rehabilitated into a useful citizen.

    • dilky says:

      With all these live facts, you are day dreaming that terrorists , drug dealers and criminals can be rehabilitated. Wake up dude leaving aside your so called “Diplomatic comments”

  2. Boo says:

    මීට කලින් තව කී දෙනෙක් තමන්ගේ ජීවිතය බේරන්න, මරන්න එපා කියලා මුගෙන් බැගෑපත් වෙන්න ඇත්ද? දැන්ද ජීවිතයක අගය මූට තේරුනේ?

  3. Nihal says:

    මදූෂ් කිසි දේකට බය වෙන්න එපා. ඔයාට කිසිම දෙයක් වෙන්නෙ නෑ.එහෙව් රට- අපේරට.

    • Susantha says:

      ඔව් හෙට අනිද්දා බන්ධනාගාර රෝහලට යන්න ලැබෙයි. පස්සෙ හොඳ කාමර, සුපිරි ෆෝන්, සුපිරි කෑම ලැබෙයි. ලොකු ලොකු දේශපාලනඥයො බලන්න ඒයි. ලංකාවේ ඉහළම නීතිඥයන්ගෙ සහය ලැබෙයි ගෙදර යන්න……….

  4. point blank says:

    Madush wamaranakota Ranilta arahe bada yanawalu

  5. fernando says:

    mun wage ewuntath epa dunnoth ratatama aba saranayi ella maranu

  6. Anura says:

    He has been created by the society and our politicians used for their benefit. I also believe he should be rehabilitated and use his natural talents for the benefit of the society rather than given any death or life time penalty

  7. රටවැසියා says:

    පව් කියල හිතෙනව. මිනිහට තියෙන්නෙ එකම කමිසයයිද කොහෙද?

  8. Sun says:

    Who are the top people from the government are in the business with him. Good to know.

  9. Liyanage says:

    hang the basted
    how many lives he has ruined.
    get all the names of politicos and hang him no rehabilitation is required.

Main News