තම මුඛය ‘ශ‍්‍රී මුඛයක්’ යයි සජිත් කියයි.. බුදුන්ට අපහාස කලේ යයි සමාජ ජාලාවලින් දැඩි ප‍්‍රහාර..

October 5, 2019 at 12:02 am | lanka C news
තම මුඛය ‘ශ‍්‍රී මුඛයක්’ යයි සජිත් කියයි.. බුදුන්ට අපහාස කලේ යයි සමාජ ජාලාවලින් දැඩි ප‍්‍රහාර..

තමන් ජනාධිපති වූ පසු මෙරට එක බිම් අගලක්වක්වත් විකුණන්නේ නැතැයි එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

අපේකම, රටේකම, සංස්කෘතිය, සභ්‍යත්වය රජයන යුගය තමන් විසින් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

වෙන කිසිවෙකුගේ මුවින් නොව තමන්ගේ ශ‍්‍රී මුඛයෙන් මෙම ප‍්‍රකාශ සිදු කරන බවද ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එජාප මූලස්ථනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇමතිවරයා විසින් සිදු කරන ලද ‘ශ‍්‍රී මුඛය’ යන ප‍්‍රකාශයට සමාජ ජාලාවල දැඩි විරෝධයක් එල්ල වන්නේ එය බුදුන්වහන්සේට පමණක් භාවිත කරන්නක් යයි පෙන්වා දෙමිනි.

140 views

54 Comments to “තම මුඛය ‘ශ‍්‍රී මුඛයක්’ යයි සජිත් කියයි.. බුදුන්ට අපහාස කලේ යයි සමාජ ජාලාවලින් දැඩි ප‍්‍රහාර..”

  1. sajitha says:

    weradeemak, mama kiwwe mage mukaya adho mukayak kiya. sorry.

  2. Love nature says:

    මෙයාගේ පියා ලොකු කමට දළදා මාලිගාවේ උඩමළුවේ තරප්පුවට නගින්න ගිහිල්ලා මහනුවර ජනතාව හූව දැම්ම එක තවමත් මතක් වෙනවා

  3. Saradiel says:

    සජිත් නං කපුරුහාමි, ඒත් කට ගඳයි”

  4. gadol says:

    ඇස්දෙක යට ගිහිල්ලා ඊළගට ඇදවෙන්නේ කට මේ කතාවලට අපි පොල් ගහමු

  5. TNA says:

    His father used the word ” Srimath” Before coming to power he is testing the word “Sri”. If he is elected. we can not imagine what his behavior is?

Main News