තම සහෝදරය අමානුෂිකව නෙරපු ජනාධිපති බංකරයක සැගවී රට පාලනය කරනවා.. කල කර්මය පල දෙනවා..
May 20, 2022 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාවේ සේනාධි නායකයා රට පාලනය කරන්නේ තම සහෝදරයා අමානුෂික ලෙස ඉවත් කර බංකර් ඒක සැඟවී බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් හෙතෙම මේ අදහස් පල කර ඇත.
‘මේ රට ස්වෛරී ඒකීය රටක් හැටියට රට එක් සේසත් කළේ 2009 අද වැනි දවසකයි. මේ රටේ සෑම බිම් අඟලක් ම නැවතත් අපේ ලංකා මාතාවට හිමිකර, සාමය, නිදහස ලබා දුන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් මීට වසර දාහතරකට පෙර අද වැනි දවසකයි.. එය හොඳාකාරව දන්නා සේනාධිනායකයා, තමන්ව ජනාධිපති පුටුවට රැගෙන ආ සහෝදරයා අමානුෂික ලෙස කුමන්ත්රණයකින් ඉවත් කිරීම නිසාම, අද දහතුන් වැනි අභිමානවත් විජයග්‍රහණය සමරන්න නොහැකිව බංකරයක සැඟවී සිටීමට යනු නුඹට හිමි කර්මය දැනටමත් ලැබී ඇති බවයි’
YAKO. AWRUDU 13 NEDA ?????
මොනවා උනත් ගෝටාභය මුලින්ම පවුල පැත්තකට විසි කරලා, පොහොට්ටුවට උඩින් වියත්මග තියාගෙන රට පාලනය කරානම් රටට වැඩක් ගන්න තිබුනා.
පවුලයි, පොහොට්ටුවයි නිසා විනාශ උනා.
තව්වමත් මුන් හෙන පොරවල් කියල හිතාගෙන ඉන්නෙ 😀
Dhekke nedda ranawiru smarakayata gowrawa karanawa. Kohde ban henguna kiyanne.
ඇත්තටම උනේ ඕකෙ අනිත් පැත්තනෙ යකෝ. මහින්දගෙ කටින්ම කියවුනා තියන තත්ත්වය අනුව ගොඨා තමයි සුදුසුම අපේක්ශකයා ජන්දෙ දිනන්න කියලා. ඉතින් මහින්ද අගමැති උනේ ගොඨාගෙ පිහිටෙන්. දෙන්න එකතු නොවුනා නම් දෙන්නම පරාදයි. හැබැයි දිනපු දා ඉඳන් මහින්ද කිසි වැඩක් කරේ නෑ..ඔහේ නිකං හිටියා. බැසිල්ව රිංගවලා වටේම රිව්වා.
ඇත්තම කථාව ගෝඨා බලයට එනකම් මේ පුද්ගලයා උන්නේ විදේශ ගතව අප්‍රකට ජීවිතයක් ගත කරමින්.ඔහුගේ හැම ප්රකාශණයකම සඳහන් කරන්නේ රුසියාවේ හිටපු තානාපති ලෙස.විදේශ සේවා සඳහා ඔහුට තිබූ එකම සුදුසුකම මහින්ද රාජපක්ෂගේ ළඟම ඥාතියෙකු වීම පමණයි.අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකමක් ගැන අපි අසා නැත්තෙමු.එවන් සුදුසුකමක් නැති කෙනෙකු තානාපති තනතුරකට පත් කල මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඔහු මෙසේ හඬා වැටීම අරුමයක් නොවේ.ඉනුත් නොනැවතී යුක්රේන් සංචාරකයින් ගෙන්වීමේ ක්රියාවලියෙන්ද ඔහු රිසිසේ මුදල් උපයා ගත්තේය.ගෝඨා නිසා ඒ ආදායම් මාර්ග අහිමි වීම මෙසේ පොලොවේ පස් කන්නට හේතුවය.බලාපොරොත්තු නොවූ ලෙස මහින්ද රාජපක්ෂට අවාසනාවන්ත ලෙස සමු ගන්නට සිදු වූවේද මේ අමන රැල නිසාය.
Ado para udayanga!!!!!
Tho denagang Gotata thamai api chande dunne.. mahindatath chanda wetenda ethi.. dinanana kotasai athi bahutharayay aawe gota nisa..
Tho pala makabewila!!!!
නුවර එළියේ කොලින්වූඩ් හොටෙලේ ඩිල් දාන්නේ ඩඩ්ලි එක්ක රැට මේයා
මයිනගේ පස්ස පැත්ත සොදන්නෙක්
Aise gon namba… Tope Maha loku Mahinda karapu labbak Neha yudde. Eka nisa e wage ewun Form karanne natiwa hitapan. Kicha wela peechan wela balu wela giya ekek tamai tope Maha loku Mahinda…. Nodakin witarak