තම සීමාව දැනගෙන වැඩ කරනු..- කිරිඇල්ල ජනපතිට කියයි..

March 15, 2019 at 3:22 am | lanka C news
තම සීමාව දැනගෙන වැඩ කරනු..- කිරිඇල්ල ජනපතිට කියයි..

ජනාධිපතිවරයා කටයුතු කරන්නේ තම සීමාවන් නොදැන බවත් ඔහු තම සීමාව දැනගෙන කටයුතු කල යුතු බවත් ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජනාධිපතිවරයා තමනට අයත් නැති සීමාවකට ගියහොත් ප‍්‍රශ්න ඇති වන බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ජනාධිපතිවරයා තම සීමාව ඉක්මවා ගිය නිසා මැදිහත්වෙන්න සිදුවූ බවත් ඇමතිවරයා තව දුරටත් සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමනි.

24,036 Viewers

10 Comments to “තම සීමාව දැනගෙන වැඩ කරනු..- කිරිඇල්ල ජනපතිට කියයි..”

  1. Mahi says:

    A dog is barking.
    Who is this bloody idiot?
    Kiriwalla is a son of a whose.

  2. Open mind says:

    එකඟයි.

  3. Janaka says:

    නැවත ජනාධිපතිවරණය නෑ….පාර්ලිමේන්තුවේ ඉන්නා ගොබ්බයන් සියල්ල ඒකට කැමතියි.NGO කික්කියන්ගේ කුක්කුව්ලට උන් ඔක්කොම යටයි. බටහිර බලයට 1815 කොහොම නැවෙන්න ඇතිද? දැන් මෙහෙම නම්…

  4. Nim says:

    ” ONA GONEKUTA GON KATHA
    KIYANNA PULUWAN. “

  5. test says:

    ගෙම්බෙක් ගිය උඩ

  6. Gamiya says:

    Ona gonekuta yuddha karanna puluwan kiyala kiwwe mey boorowa

  7. Manoj says:

    Mahi says:
    March 15, 2019 at 4:31 am
    A dog is barking.
    Who is this bloody idiot?
    Kiriwalla is a son of a whose.

    =================================================

    Learn English prior commenting in English. Else comment is Sinhala/Tamil. We know that Kiriella is an idotic, stupid BULL. There is no argument in it. But GAMAYA (Grade 8 passed) is the BEST idotic, stupid BULL in this country 🙂 🙂 🙂

  8. මාතර සුනිල් says:

    අම්… ම… ට….. හුඩු…. මූ චන්ඩිය වෙලා තියෙන හැටි…. අනේ බොල නරියෝ තොට කැන්ඩි හයිවේ එකෙන් ගහපුවා ඉක්මනටම වමාරන්න වේවි. දෝනියන්දටත් කූරු ගනින්න වේවි.

  9. sinha le says:

    අනගාරික තුමා කියපු පර සුද්දන් අනුගමනය කරන කලු සුද්දෙක් බෙරිහන් දෙනවා

  10. Indika says:

    Ballek uduburanawa parliament eke anthima dawas tika

Main News