තඹුත්තේගම විරෝධතාවයට රාජාංගන ගොවි සභාපති අත්අඩංගුවට ගනී..

March 2, 2018 at 8:02 am | lanka C news
තඹුත්තේගම විරෝධතාවයට රාජාංගන ගොවි සභාපති අත්අඩංගුවට ගනී..

පොලිසිය විසින් රාජාංගනය ඒකාබද්ද ගොවි සංවිධානයේ සභාතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

රාජාංගනය වැවේ ජලය චීන සමාගමකට ලබා දීමට විරෝධය පල කරමින් තඹුත්තේගමදී පැවති විරෝධතාව සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණ කටයුතු සදහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අදාල විරෝධතාවයේදී කලහකාරීව හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා තව දුරටත් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

විරෝදතාවයේදී පුද්ගලයන් 59ක් අත්අඩංගුවට ගත් අතර ඉන් 50 දෙනෙකු එළැඹෙන 05 වැනිදා දක්වා රිමාන්ඩ් කර සිටී.

6 views

7 Comments to “තඹුත්තේගම විරෝධතාවයට රාජාංගන ගොවි සභාපති අත්අඩංගුවට ගනී..”

  1. Dr Saman Liyanage says:

    මෙය ප්‍රදේශයේ ජනතාව සඳහා පානිය ජල යෝජනා ක්‍රමයක් නොව චීන සමාගමක් විසින් වැවේ අක්කර අඩි 10ක් මිලදී ගෙන (99බදු) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පානිය ජලය සකසා බෝතල් කොට විකිණීමේ වියපෘතියකි . ප්‍රාදේශීය ලේකම් වරයා විසින් දේශපාලන උවමනා කරුවන් ගේ උපදෙස් පිට සිය අබිමත බලය මගින් තමන්ට විදේශීය සමාගමෙන් ලැබුන අයතා ලාබ වරප්‍රසාද මත වැවේ කොටසක් විකුණා දැමීමට ප්‍රදේශයේ රජයේ මිනුම් දෝරු හරහා මැනීම් කිරීමට යාමේදී ප්‍රදේශයේ ගොවින් ඊට එරහි වීම කාලෝචිත ඉතා නුවණැති ක්‍රියා වකි .

    රටක ස්වභාවික සම්පත් අතුරින් වටිනාම සම්පත වන පානිය ජලය විදේශික රටකට තම හුදු පටු අරමුණ වන කොමිස් ලබාගැනීමේ චේතනාවෙන් UNPයට තුට්ටු දෙකට විකුණා දැමීමට ඇති අයිතිය කුමක්ද ?

    රටක ස්වභාවික සම්පත් එම රටේ පුරවැසියාගේ පරම අයිතිය වේ .

  2. සිංහ says:

    ඔන්න අපේ සාමයේ කුමාරයා ප්‍රජාතන්ත්‍රවාදයේ පියා සිවිල් ආරක්ෂක හා නිතිය හා සාමය ඇමති වික්කම සිංහ ගේ නියම වර්ණය . දැන් පටන්ගත්තා පොන්සේකා ඕන නෑ මෙයා හිටියොත් හොඳටම ඇති .ආණ්ඩු විරෝදී උද්ග්සෝහණ කලොත් අනාගතයේ වෙඩි තමයි .ඔන්න පටන්ගත්ත මිනීමරු UNP පාලනය

    • Kamal says:

      මහින්ද මහත්ත්ය හිටියනම් මෙහෙම වෙනවද?

      • Website says:

        මහින්ද මහත්ත්ය හිටියනම් ;

        shot dead & Finished.

        • රනිල් says:

          මහින්ද හිටියනම් මෙහෙම වැවේ වතුර ටිකත් විකුනනේනම් නැහැ

  3. neil says:

    We need to have an open discussion on ‘commission on projects’ in the society. Any politician, UNP, SLFP or Pohottuwas will take commissions. We need to have an open debate on what we can do with commissions. Need to benchmark how other countries eliminated such things at lease mitigated! what checks, and balances can be implemented. Otherwise we will continue to see politicians amazing wealth at the cost of standards or the project which ultimately result in people/ country losing its fair share. Politicians and their generations will have ill-gotten money!
    Starting from clear and mandatory declaration of assets of relevant self and relatives when entering politics at the first time at any level would be a good start. BUT will our politicians of all colours have courage or willingness to do it and implement it! Why media do not take such initiative to pressurise the governments, politicians and educate people to demand for at last good future rather than cheap voice cuts by media and succumbing to same thing just following what happened.

    It says we/people need to change not politicians to take a country to prosperity. In management it says, ‘quality you demand quality you get’!!

  4. soma says:

    UNP අන්ඩුවක් ආපු හෑම සෑරේකම කලේ විකුනන එකයි, වහන එකයි විතරයි. ඕක ඕකුන්ගෙ පුරුද්ද.

Main News