තරගයත් පරාදයි… තරගාවලියත් පරාදයි.. එංගලන්තය වේලාසනම තරගාවලිය දිනයි..

October 20, 2018 at 6:48 pm | lanka C news
තරගයත් පරාදයි… තරගාවලියත් පරාදයි.. එංගලන්තය වේලාසනම තරගාවලිය දිනයි..

සංචරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේදී පැවති හතරවන එක්දින තරගයෙන්ද එංගලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය කරනු ලැබීය.

වර්ෂාවෙන් බාධා එල්ල වූ තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යාය අනුව එංගලන්ත පිල ලකුණු 18කින් ජයගනු ලැබ ඇත.

තරගයේ මුලින් පන්දුවර පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දුවාර 50 තුල කඩුලු 7 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය.

එංගලන්න පිල සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී පන්දුවාර 27 ක් වෙද්දි ඇදහැළුනු වර්ෂාව හේතුවෙන් තරගය අවසන් කරනු ලැබීය.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුළු 2ක් දැවී ලබාගත යුතුව තිබූ ලකුණු ප‍්‍රමාණය 114ක් වුවත් ඔවුන් ඒ වන විටත් ලකුණු 132 ක් ලබා සිටියහ.

මේ අනුව තරග 05කින් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස එංගලන්ත කණ්ඩායම ජයගෙන සිටී.

8,731 Viewers

10 Comments to “තරගයත් පරාදයි… තරගාවලියත් පරාදයි.. එංගලන්තය වේලාසනම තරගාවලිය දිනයි..”

  1. john the baptice says:

    කුසල් නොගෙන සිටියානම් අපිට ජය ගන්න තිබුණා

  2. Gayantha says:

    ක්‍රිකට් විනාශ කල අපේ හිටන්තුමාට ජයවෙවා! ඔහොම තමයි ඉතින් කියන්න වෙන්නේ ඉස්සරහට.
    පක්ශේ ඉවරයි, චන්ද තියගන්න බැරුව දගලනවා, හොරු වටේටම තියගෙන ඉන්නවා ( උද – බස්නාහිර කොටා )
    ඉලග චන්දෙකදි ලක්ශයක් වත් චන්ද ලැබෙන්නේ නෑ. කොමුනිස්ට් පක්ශ වලට වුන දේමයි ශ්‍රිලනිපයට වෙන්නෙත්.

    • Asaranaya says:

      පඹයාගේ ශාපය, නලින් බන්ඩාරයා කිව්වනෙ මැච් දිනන්නෙ රනිලයගෙ පිනට කියලා,
      නලින් බන්ඩාරයෝ අම්මට හුඩු , රානි අලේ ගඩු , ඔය දිනනවද බොල

  3. srinath says:

    ගංගා මෑණියෝ හරියටම හරි අනාවැකි කිව්වා

  4. srinath says:

    match balana eka navaththapalla ,,,,,,,,,,,,,,,

  5. අම්මපා says:

    කුසල් මෙන්ඩිස් කියක් දෙනවද දන්නේ නැහැ ක්‍රිකට් තේරීම් මණ්ඩලයට

  6. බූරුවා says:

    කුසල් ජනිත්, තිරිමාන්නට කැපිල්ල දානේ කවුද හැමදාම, ලෝකේ වෙනත් ඕනෑම කණ්ඩායමකට ගන්න අති දක්ෂ ක්‍රීඩකයෝ

  7. mawubima_perata says:

    මේ ටීම් එකේ කුසලුයි, චන්දිමාලුයි මොකට තියන් ඉන්නවද මන්දා. අද 50 මැච් වල තරඟකාරීත්වය වැඩියි.300 සීමාවට යන්නම ඕනේ. තේරීම් කමිටුවට වැඩිය ගෙදර සාලෙට වෙලා ක්‍රිකට් බලන එවුන්ට දුන්නනම් ටීම් එක හොඳට තෝරලා දෙයි. ඇත්තටම උන්ට ක්‍රිකට් තේරෙනවා.මැතිවුස් හරි නෑ කියලා කොච්චර ක්‍රීඩා ලෝලීන් කීවද.මේකේ කමෙන්ට් කොච්චර නම් ගියාද මැතිව් හරියන් නෑ කියලා. මුන්ට තේරෙන්නෙ පස්සෙ.මේකේ කමෙන්ට් කොටන එවුන්ට කීවත් හොඳ ටීම් එකක් සිලෙක්ට් කරල දෙයි.

  8. ගලබොඩ අත්තේ චමින්ද says:

    විකට්ටුව නොදී පළමු ඕවර 10 බැට් කරන්න පුළුවන් කෙනෙක් දෙන්නෙක් හොයා ගන්නකන් ඕක වෙනවා. අසාර්ථක ක්‍රීඩකයන් විවේක ගන්වලා නැවතත් දක්ෂතා පෙන්නලා කණ්ඩායමට එන්න පිළිවෙලක් තියෙන්න ඕනේ. නැත්නම් කුසල් මෙන්ඩිස් වගේ අය ලංකාවට අහිමි වෙයි. දැන් ඔහුට තියෙන්නේ මානසික ගැටළුවක්. එයින් ගොඩයන්න ඔහුගේ තිබෙන පීඩනය අඩුකළ යුතුයි. ටික කාලයක් විවේක ගැන්විය යුතුයි.

  9. niroshan says:

    I would suggest the following team KUSAL JANITH,DICKWELLA,DANUSHKA,THAKSILA DE SILVA,DANANJAYA,GUNARATHNE,SHANKA,THISARA,AKILA,KASUN,MALINGA

Main News