තරගය දින්නත් කුසල් මෙන්ඩිස් පේ්රක්ෂකයන්ට බැණ කොලේ ඉරාගනී..සමාජජාලාවල කුණු බැණුම්..[Video]
February 23, 2019 at 9:53 pm | lanka C news![තරගය දින්නත් කුසල් මෙන්ඩිස් පේ්රක්ෂකයන්ට බැණ කොලේ ඉරාගනී..සමාජජාලාවල කුණු බැණුම්..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/02/45464654564.jpg)
දකුණු අප්‍රිකාව පැවති ටෙස්ට් තරගයෙන් ජය ගැනීමෙන් පසු කුසල් මෙන්ඩිස් විසින් පේ්රක්ෂකයන්ට කරන ලද චෝදනාවන් සම්බන්දයෙන් සමාජ ජාලාවන්හි දැඩි විරෝධය පල වෙමින් තිබේ.
තමන් වැටි සිටි අවස්ථාවේ තමන් සමගින් සිටියේ ක්‍රිකට් දන්නා අය පමණක් යයිද පැවසූ ඔහු සමාජ මාධ්‍ය කුමක් කියුවද කණ්ඩායම තමන් සමග සිටි බව පැවසීය.
කුසල් මෙන්ඩිස් සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් අද දිනයේ වාර්තා කරන ලද්දේ ඉතා දුර්වල ඉනිම් ගණනාවකට පසුය.
මූට නිහතමානිකම කියන්නෙ මොකක්ද කියලා උගන්නපල්ලා…ගංකබරයා…
Before criticizing social media users and the general public for pointing out your failures, take a English language course and learn how to speak English .Uneducated Cricketers and certain celebrities (like wretched politicians) are not gods who general public should worship. So Mendis don’t be arrogant over this once in a blue moon achievement . Cricket is a game of uncertainties.
General public have plenty of problems and priorities to worry about. People living in our country struggle to make ends meet. (After all there are much pressing issues in the country than a cricket match or a tournament.)
Whereas these cricketers get paid millions and billions of money just for playing a match regardless they win or lose.
You may need to take some english lessons too..
I Don’t see anything wrong with the English.
Why ? What is wrong with his English? A ( instead of an )English course can be a typing mistake. He is grammatically very correct.
Charith, why are you worried about Kusal’s English language skill? This is the most disgusting thing that I have seen among most of the srilankans. They think unless you are able to converse in English, you are nobody. He has the right to speak in Sinhalese as it is his first language. Anyway, his speech was translated for others like you to understand.