තරගය දින්නත් කුසල් මෙන්ඩිස් පේ‍්‍රක්‍ෂකයන්ට බැණ කොලේ ඉරාගනී..සමාජජාලාවල කුණු බැණුම්..[Video]

February 23, 2019 at 9:53 pm | lanka C news
තරගය දින්නත් කුසල් මෙන්ඩිස් පේ‍්‍රක්‍ෂකයන්ට බැණ කොලේ ඉරාගනී..සමාජජාලාවල කුණු බැණුම්..[Video]

දකුණු අප‍්‍රිකාව පැවති ටෙස්ට් තරගයෙන් ජය ගැනීමෙන් පසු කුසල් මෙන්ඩිස් විසින් පේ‍්‍රක්‍ෂකයන්ට කරන ලද චෝදනාවන් සම්බන්දයෙන් සමාජ ජාලාවන්හි දැඩි විරෝධය පල වෙමින් තිබේ.

තමන් වැටි සිටි අවස්ථාවේ තමන් සමගින් සිටියේ ක්‍රිකට් දන්නා අය පමණක් යයිද පැවසූ ඔහු සමාජ මාධ්‍ය කුමක් කියුවද කණ්ඩායම තමන් සමග සිටි බව පැවසීය.

කුසල් මෙන්ඩිස් සැලකිය යුතු ලකුණු ප‍්‍රමාණයක් අද දිනයේ වාර්තා කරන ලද්දේ ඉතා දුර්වල ඉනිම් ගණනාවකට පසුය.

211 views

21 Comments to “තරගය දින්නත් කුසල් මෙන්ඩිස් පේ‍්‍රක්‍ෂකයන්ට බැණ කොලේ ඉරාගනී..සමාජජාලාවල කුණු බැණුම්..[Video]”

  1. Malith says:

    Imagine that He scored 1St match kusal janith scored runs 153…he will never stop….he ask presidentship of country…it looks it is not suitable him for genment match???? It is not ability..it is fortune…

    • King Edward says:

      RIP English ….

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      ඔය ෆෝන් කට්ටක් තියාගෙන හැම මගුලම දන්නව කියල පෙන්නන්න හදන දෙමාපියන්ගෙ යැපෙන ජොබ්ලස් බයි රැල යවපල්ලකො ක්‍රිකට් ගහන්න.

      • Sama Australia says:

        machan ubawa contact karanna baluwa, ube phone ekeath off karala, ada cleaning eka gahanna mata enna wenne naha, uba thaniyama karapan hoda kollane…

        • bleo says:

          මේ හැම කමෙන්ටුවෙම බය්යො බය්යො කියල කෑගහන එකා ඔස්ට්‍රේලියාවෙ කක්කුස්සි හෝදන සක්කිලියෙක්ද ?

  2. අපිට මතක් වෙන්නේ මේ වගේම ලංකාවෙදි තරඟයක් දිනපු වෙලාවකදී මහේලගේ උදව්වෙන් කමෙන්ටේටර් එක්ක කථා කල කෙනා.අතට මුදල් ලැබෙනකොට විවිධ දේවල් කියමින් ලංකාව වෙනුවෙන් පෙනී නොසිට වෙනත් රටවලට ක්‍රීඩා කරමින් බයිලා කියපු හැටි.මෙයත් ඒ පාරෙම යන්න වගේ බලන්නේ.තමන්ට හරියට ක්‍රීඩා කරන්න බැරි එක ප්‍රේක්‍ෂකයන්ගේ වරද නෙමේ.ක්‍රිකට් බෝඩ් එකෙන් සල්ලි ගෙවන්නෙ සෙල්ලම් කරනවටනේ.ඔයාගේ ජොබ් එක හොඳට ක්‍රීඩා කිරීම.තමන්ට එතැනදි කියාගන්න ඕනෑ දේ ගැනවත් වැටහීමක් නැතිනම් ගෙදර ගිහිල්ලා කරන්න ඕනැ රස්සාව අපි කියා දෙන්න ඕනෑ නෑනේ ඔයාම දන්නවනේ ඒක.තමන්ගේ නියම තත්වය ජාත්‍යන්තරය ඉදිරියේ පෙන්නලා රට විනාශ නොකර ඉන්න ඉගෙනගැනීම තමා වැදගත්ම කර්තව්‍ය.ඔබට තව බොභෝ දේ මහේල.සංඟා,මුරලි,සනත් වැනි පරණ ක්‍රීඩකයන් දෙස බලා උගත හැකියි.එසේ නොවුනහොත් ඔබ දැන් පවසන දේ පිළිබඳව අනාගතයේදී ඔබට පසුතැවිලි වීමට සිදුවනු ඇත

    • ටොම්බා says:

      2018 අවුරුද්දේ විරාත් කෝලිට පමණක් වෙමින් ලෝකයේ දෙවැනියට වැඩිම ටෙස්ට් ලකුණු ගහපු කුසල් මෙන්ඩිස් ට ද මෙහෙම කියන්නේ. ඔයා ගිහින් බැට් කලා නම් කොහොමද.

  3. Palle says:

    He is right. Don’t bother to check social media, just concentrate on your game.

  4. Hu says:

    What an idiot

  5. Ranjith says:

    කොලේ ඉරා ගත්ත විතෙරක් නෙවෙඉ රටත් කැවා. පළමු වතාවට දැක්කේ ක්‍රීඩකයෙක් mike එක උදුරාගෙන කතා කරනවා. අනික එයා කිඋවා එයා එක්ක හිටියේ ක්‍රිකට් දන්නා අය විතරඊ කියල. එතකොට එයාගේ තාත්ත වඩුවෙක්, එයත් ක්‍රිකට් දන්නවද?

  6. DM says:

    මෙච්චර match තොගයක් දිගටම fail වෙවී ඉන්නකොට ටීම් එකේ තියාගත්තට coachට පින් දෙන්න ඕනේ. coach සහ support staff ඔතන ඉන්නෙ උඹල වගේ ය හින්ද.
    කොච්චර ටැලන්ට් එක තිබුනත් යලට මහට ගහල වැඩක් නැහැ. A ටීම් එකට ගිහින් තමන්ගේ වැරදි හදාගෙන එක්ක ඕනේ. මේගොල්ලොන් ටීම් එකේ තියාගෙන ටෙස්ට් match වලට දාල practice කරනවා. ඉතින් අපි පරදිනවා.

  7. crazy says:

    Comeon, he is just a small boy, sometimes social media is so annoying and damaging.

  8. podi gamaya says:

    What he said is correct.He didn’t blame the spectators because it is normal. If batsmen not scoring for number of consecutive matches criticism from the spectators is normal. But the selectors were with him. And he proved his ability.He was out in previous SA innings to bowler Oliver as he went for unnecessary shot for the bouncers

  9. Surrey says:

    Typical South Asian Millenial mentality.What else you could expect… Performing well is your duty and obligation for the country. Just bcoz u performed, do not think you get the rights to criticise people. If u do not perform, we will blame u. Coz u r the one with the bat and ball in the middle and you took that responsibility agreing to do well. There are lot waiting in the q to get the same opportunity. What I can finally say is ” Perform or depart”.please…

  10. Ranjith says:

    Yes they are babies. We know what Danuska did. Any school boy would have got out to Oliver. Then why we train them spending millions. So for every match we should fill the teams with school boys. Actually Mendis should have been dropped long ago. If the selection panel has gut to drop Chandimal who has a very good average and better techniques, why not this guy who gives a big talk after scoring few runs. Actually, Oshada Fernando’s contribution was very good. He is a fearless and non-shellfish batsman. Time will reveal this well. His performances were very good even in the first test. He provided the stability and foundation for Kusal Perera to have that wonderful knock. If we drop Mendis like guys we can get more Oshadas into to the team.

Main News