තරගය සමග තරගාවලියම පරාදයි.. ලෝකයේ වැඩිම පරාජය වාර්තාවත් ශ්රී ලංකාව නමින් ලියැවෙයි…
October 19, 2017 at 6:31 am | lanka C news
පකිස්තානය හා ශ්රි ලංකාව අතර අබුඩාබිහිදී පැවති තෙවන එක්දින තරගයෙන්ද ශ්රී ලංකා පිල කතඩුළු 07කින් පරාජය පත් විය.
තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්රි ලංකාව පන්දු වාර 48.2කදී සියල්ලන් දැවී ලබාගත් ලකුණු 209 පාකිස්තාන පිල විසින් පන්දු වාර43.2කදී ලබා ගත්තේ කඩුළු 03ක් පමණක් දැවී ගොසිනි.
මේ අනුව මෙම තරගාවලියේ ජයග්රහණය 3-0 ලෙස මේ වන විටත් පාකිස්තානය සතු කර ගෙන ඇත.
ශ්රී ලංකාව මෙම පරාජයත් සමග එක දිගටම තරග 10ක් පරාජය වී ඇති අතර වසරක් තුලදී කණ්ඩායමක් පරාජය වූ වැඩිම තරග ප්රමාණයේ වාර්තාවද තමන් සතු කරගෙන සිටී.
අයියෝ සිරිසේන!
Match paradai
Arthike paradai
Sanwardane paradai
Ratama paradai
Hareeee showk
මෑණියෝ මතක් වෙන්නෙ මේ වෙලාවට තමා.
When you play Test match players in the ODI’s, this is the result. No Chance given to Ashan Priyanjana who scored a half century in the only chance he was given in the last Indian Series. Thirimanne, Chandimal are not ODI players. They consume so many balls and pressure is built on others. Need to find solid No 3,4,5 positions who can add value for a good total.
Vandersay nam puduma Wasanawantha kreedakayek neda ? Gahana eka match ekak wath dinanne na.
කුසල් මෙන්ඩිස් සහ සිරිවර්දන වෙනුවට පාසල් ක්රීඩකයෙක් ආදේශ කරන්න .
කුසල් මෙන්ඩිස් නම් සන්ගකරගේ හොඳම ක්රීඩකය නිසා පොඩ්ඩක් අහන්න .
කුසල් එකදිගට තරඟ 8 ක් ෆේල්
සිරිවර්දන හැමදාම ෆේල් මොහු තිලංග සුමතිපාල ගේ ළඟම නෑදෑයෙක් මුව ට්වි දකිනකොට මාර කේන්තියක් එන්නේ .
රටට නුසුදුසු නායකයෙක් පත් උනාම මෙහෙම වෙනවා
චන්දිමාල් බෝල 49 එක හතරේ පාරයි ලකුනු 19. ටෙස්ට් මැච් එකකත් 50% වගෙ රේට එකක් තියනවා. මේක ඊටත් වඩා අඩුයි. ඉස්කොලෙ කොල්ලෙක් දැම්මා නම් අඩුගානෙ මේ 19 ගහන්නෙ බෝල 19කට. ඇයි සමරවික්රමට අවස්තාව නොදෙන්නෙ? ඇයි ධනන්ජය සිල්වා ට තව අවස්තාවක් නොදෙන්නෙ? ඇයි මුනවීරට අවස්තාව නොදෙන්නෙ. සිරිවරදන ටීම් එකේ ඉන්නෙ බෝල අහුලන්න විතරද? මීට වඩා දස්කම් පෙන්වා ඇති ඇයි සචිත් පතිරන හෝ සීක්කුගේ ගන්නෙ නැත්තෙ ඇයි? මේ කපුගෙදරට ඇයි මේ තරම් ඇදිල්ලක්. ට අමතව පසුගිය ඉන්දිය තරඟයෙදි හොඳට සෙල්ලම් කල ප්රියන්ජන් ..කෝ පර්ෆොර්මන්ස් අනුව ටීම් සිලෙක් කරන ක්රමයක් නැතිව මෙහෙම ටීම් සිලෙක් කරන්න ගියම හැම දාම ඇන තමයි.