තරග දිනවන්න සූරයෙක් කියා ගෙන්වූ හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉවතට.. ලක්‍ෂ 80 වැටුපට සාධාරණයක් නැති බව ක‍්‍රීඩා ඇමති කියයි..

March 15, 2019 at 10:00 am | lanka C news
තරග දිනවන්න සූරයෙක් කියා ගෙන්වූ හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉවතට.. ලක්‍ෂ 80 වැටුපට සාධාරණයක් නැති බව ක‍්‍රීඩා ඇමති කියයි..

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මේ දිනවල යෙදී සිටින දකුණු අප්‍රිකානු තරග සංචාරයෙන් පසුව චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලි සඳහා නවතම පුහුණුකරුවෙක් සහ කණ්ඩායම් කළමනාකරුවෙක්ද පත් කිරීමට ඉඩ තිබෙන බව එකී ආරංචිමාර්ග කියා සිටී.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල දිගින් දිගටම පරාජයන් වැඩි වශයෙන් ලබමින් සිටීමේ තත්වය වෙනස් කිරීම සඳහා අධික මිලක් ගෙවමින් හතුරුසිංහ ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්ත ද ඔහු  ප්‍රමාණවත් ප්‍රගතියක් නොපෙන්වීම හේතුවෙන් මෙම තීරණය ගනු ඇතැයි වාර්තාවේ.

චන්දික හතුරුසිංහ වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 80ක මුදලක් ගෙවමින් සිටින බවට ක්‍රීඩා ඇමතිවරයා ද පසුගියදා කියා සිටි අතර එතරම් මුදලක් ගෙවන්නේ නම් ඊට සාධාරණය කිරීමටද වගබලා ගත යුතු බවද ඔහු පැවසීය.

39,983 Viewers

13 Comments to “තරග දිනවන්න සූරයෙක් කියා ගෙන්වූ හතුරුසිංහ පුහුණුකරු ධුරයෙන් ඉවතට.. ලක්‍ෂ 80 වැටුපට සාධාරණයක් නැති බව ක‍්‍රීඩා ඇමති කියයි..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    හතුරුසිංහට ලංකාවට එනකොටම මම කිව්වා බංගලාදේශය දාපු සෙල්ලන් මෙහෙ දාන්න බැහැ කියලා. බංගලියන්ට ඕන ක්‍රිකට් වලින් දිනලා ඉහලට යන්න. අපේ උන්ට ඕන සල්ලි හම්බ කරන්න. ක්‍රිකට් බල්ලට ගියත් සාක්කු පුරවා ගන්න. ඕකේ ඉන්න සල්ලි පස්සේ දුවන උන් ටික අයින් කරල දැම්ම නම් අපිදිනුම්. විසබීජේ ඔතන මරා ගන්න දෙන්න.

    • යොහාන් says:

      මරන්න ඕනා විසබිජේ ඔය මිනිහා නෙවෙයි මේ රටේ මිනිසුන්ට මේ වැළඳිලා තියෙන ක්‍රිකට් පිස්සුව .මෝඩ මිනිස්සු තමුන්ගේ දරුවන් ඉතාම අඩු සම්බාවිතාවක් අවස්ථා ලැබෙන ජාතික කණ්ඩායමට ඇතුලත් කිරීමේ සිහිනය හඹා ගිහිල්ලා ඔවුන්ගේ අද්‍යාපනය විනාශ කරලා දානවා ලක්ෂ ගානක් මේ රටේ දරුවන් තමුන්ගේ පාසල්වල අද්‍යාපනය ලබන කාලසීමාවේ පිට්ටනිවල ඔහේ වේලෙනවා .මොන බම්බුවකටද ?අන්තිමේ ටීම් එකට තේරුනේ නැති ඔය ක්‍රිකට් ගහන ළමයින්ගේ ප්‍රමාණයෙන් 99.9% ක්ම අතරමන් වෙනවා නිකම්මු වෙනවා ත්‍රිවිල් රියදුරන් වෙනවා .
      ලක්ෂ අසුවක් කියන්නේ මේ රටේ පාසල් වල පුස්තකාල වලට අන්තර්ජාතික අද්යාපනික පොත් ,ප්‍රබන්ද නොවන පොත් ,ස්වයන් අද්යාපන පොත් තාක්ෂණික පොත් ආදිය ගන්න පුළුවන් විශාල මුදලක් .දැන් මේ මනුස්සයාට අවුරුද්දකට 80×12 ගෙවන ඔය මුදලින් මොනතරම් දෙයක් කරන්න තිබුනද ?මේ රට පොහොසත් රටක් නෙවෙයි මෙවැනි මුදලක් මේ කාලකන්නි ක්‍රීඩාවකට වියදම් කරන්න .ක්‍රීඩකයෝ හිටියා කියල රටක් දියුණු වෙනවද ?

      • saman says:

        eyata meetath wada ganak, gewanna wena ratawal lesthie, lankawata genalla ekatath keliya.

      • සකලජන says:

        හරියට හරි.
        දැන්වත් මේ විකාර වැඩේට නැවතීමේ තිත තැබිය යුතුයි.
        කොහෙත්ම වෙන ක්‍රීඩාවලට නැති විශේෂත්වයක් ක්‍රිකට් වලට තිබිය යුතු නොවේ.

        • නිහාල් says:

          ඇත්ත පාපන්දු වගේ ක්‍රීඩාවන්ට මෙවැනි නාස්තිකාර මුදලක් වැය වෙන්නේ නෑ කාලය නාස්ති වෙන්නෙත් නෑ දෙමාපියන්ටත් දැරියයුතු බර ඉතාම අඩුයි ඒවගේම දවස තිස්සෙම ළමයින්ව පිට්ටනි වල කාලකන්නි කරන්නෙත් නෑ.ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපිට ලැබුණු දෙයක් නෑ .ඒමදිවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශාරීරික වියායාම වෙන්නෙත් බොහොම අඩුවෙන් .ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවට වෙනත් ක්‍රීඩාවක් ආදේශ කිරීම අද කාලින අවශ්‍යතවක් ඒ ගැන කතිකාවක් අවශ්‍යයි .මේවා නිකන් අර පිරිහෙන රටවල නෂ්ටාවශේෂ .ලෝකේ දියුණුම රටවල් එකක්වත් ක්‍රිකට් ගහන්නේ නෑ.අපේ ලින්ගේම්බෝ එක දන්නෙත් නෑ

  2. kanishka Tissa says:

    Born Again sect of Christianity has created a havoc to Sri Lanka cricket. This cancer has spread to many vital sectors of the country which include Legislature and Judiciary. The half of the ministers of the current government are ardent followers of this fundamentalist religious sect. Most of those minsters don’t reveal their religious background due to political compulsions. This is partly responsible for the huge mess that the country has been going through since 2015.

    • Chandrawathi says:

      This one of the stupidest comments.What has religion got to do with any sport or the way you govern this nation.It people like you who should be eliminated from our society.Every nation has its favoured sports as well sports that we can exel.Cricket can be one of those sports.And of course the mass appeal it has to many,other than few idiots like the above hypocrites.Just come out of your frog in a well mentality and see the world with sense not hatred .

    • Nimal says:

      Wimal said to enter to the team they force you to change religion.Most of those in the SLC are reported to belong to this born again sect Ashley Jerome (MR’s Rohita’s father in law) & some more.Even new president Shammi Silva is reported to be a born again in some reports.Hathu was highly recommended by this world popular born again Kandy wicket keeper batsman, so see how these work underhand to bring their own men.Hathu ,a poor boy,did not know single English word was helped by this Tamil man to go high up,the result is he became a born again.So they change religion not because they think that religion is good but for your own benefits.Once they become born again then they pull hard to pull others to the same cess pit.

  3. Kurumitta says:

    Angaharu loken eken ewannada?

  4. Nish says:

    මොන බූරුවද මේ තත්වෙන් ලන්කාවේ කන්ඩායම බාරගන්නෙ? හතුරුසින්හට ලෝක කුසලානය තෙක් ඉන්න දෙන්න වෙනවා. මොකද ඔහු බන්ගලි තනතුර ඇත ඇරලා ආපු බව අමතක කරන්න හොද නෑ.

  5. Mahasona says:

    චන්දික හතුරුසිංහ ගේ වරදක් නොවේ මුන් ක්‍රිකට් පරදින්නේ දෙවියන්වහන්සේ වෙනුවෙන් ක්‍රිකට් ගහන නිසා තමන් අතට තම සෙවනැල්ල කියා සිතන්නේ නැහැ ඒකයි වරද.

    • pissu says:

      really true!!!
      we need real sinhala buddist in this game.. then we will win all the games , even the world cup.

  6. Mahasona says:

    චන්දික හතුරුසිංහ ගේ වරදක් නොවේ මුන් ක්‍රිකට් පරදින්නේ දෙවියන්වහන්සේ වෙනුවෙන් ක්‍රිකට් ගහන නිසා තමන් හිසට තම සෙවනැල්ල කියා සිතන්නේ නැහැ ඒකයි වරද.?

Main News