තරග දිනවන දෙයියෙක් කියා ගෙන්වූ හතුරුසිංහ ඉවතට.. විදෙස් පුහුණුකරුවෙක් අලුතින් එයි..

February 8, 2019 at 6:28 am | lanka C news
තරග දිනවන දෙයියෙක් කියා ගෙන්වූ හතුරුසිංහ ඉවතට.. විදෙස් පුහුණුකරුවෙක් අලුතින් එයි..

චන්දික හතුරුසිංහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීම සදහා වැඩ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.

නමුත් හතුරුසිංහ ඉල්ලා අස්වීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා ඔහු ඉවත් කිරීම යම් ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.

මේ හේතුවෙන් හතුරුසිංහ ඉවත් කිරීම සදහා නීතීඥ සමාරැුමක සහාය ලබා ගැනීමේ සූදානමක්ද පවතී.

හතුරුසිංහ ඉවත් කිරීමෙන් පසු විදේශීය පුහුණුකරුවෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පත් කරනු ඇති බවද වාර්තා වෙයි.

71 views

14 Comments to “තරග දිනවන දෙයියෙක් කියා ගෙන්වූ හතුරුසිංහ ඉවතට.. විදෙස් පුහුණුකරුවෙක් අලුතින් එයි..”

  1. මාකඳුරේ මධූෂ් says:

    අනේ පව්! මෑන්ස් බංග්ලාදේසෙටම වෙලා හිටියනං නමත් තියාගෙන, ජොබත් කරගෙන, හොඳ ගානකුත් හොයාගෙන ඉන්න තිබුනනේ. දැන් අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ. ලංකාවේ ජරා ජීර්ණ ක්‍රිකට වලට බැහැල නිකං ටිංකිරි ගාගත්තා විතරයි.

  2. s says:

    තුරු සිංහගේ සේවා ගිවිසුම අනුව … ඉතිරි ගිවිසුම් කාලයට ගෙවියයුතු වැටුප් සමග එක පාර්ශිකව ගිවිසුම කඩකිරීමට වන්දි වසයෙන් කොටි 16 ඔහුට ගෙවිය යුතුයි ……

  3. ධර්මප්‍රිය says:

    මූ ආගමේද? ඇත්තද?

Main News