තරග පාවාදෙන්න සිටි පස් දෙනෙක් නම් කලා.. අතපත්තුගේ කාමරයේ මිලියන එකහමාරක්.. ලක්බිම අනුග්රහයෙන් ආ පුංචි කොල්ලා..- තිලංග හෙලි කරයි..
June 24, 2020 at 3:00 pm | lanka C news
තරග තරග පාවා දීම සඳහා පස් දෙනෙක් සිටි බව ප්රමෝද්ය වික්රමසිංහ විසින් නම් කර තිබූ බව ක්රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
මාවන් අතපත්තුගේ කාමරයේ මිලියන එක හමාරක් තිබීම නිසා ඔහුට හොරා වූ බවද ඔහු පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
තමන් නොවේ නම් මුරලිදරන් ක්රිකට් ක්රීඩාවේ නැති බවත් පැවසූ ඔහු ‘ලක්බිම’ කියා බැට් එකේ අලවාගෙන ක්රිකට් පිටියට ආ පුංචි කොල්ලාට දැන් මුල මතක නැති බවද ඔහු එහිදි සඳහන් කළේය.
ආරම්භක යුගයේදී මහේල ජයවර්ධනට ක්රිකට් ක්රීඩාව සදහා අනුග්රහය දැක්වූයේ ‘ලක්බිම’යි.
Exclusive interview with thilanga Sumathipala https://youtu.be/G_xdIEwYK80
Gepostet von Hari TV am Dienstag, 23. Juni 2020
සත්තිය ජය ගනී.
මෙයා කොහොමත් මේ පාර ගෙදර තමයි. ගියපාර මයිත්රි නිසා දියවන්නාවට හොර පාරෙන් ගියා. මෙදා පාර ඒවා වානා.
aniwa machan, appachchi, gota sir or any of pohottu members have never involved with this bookie man.
Horek kathaa karayi…
Kasippu, Kudu, wagema Bukith samajayata pilalayak Janadipatitumani, agamathitumani wahama maha channdayata pera bukith ahosi karanna pennana (tahanam karanna) api apaa manapaya dennam
Mu me parath paradayi???? Yako thota deshapalanaya kiyala dunne ranil neda???? Thota eka mathakada!!!! Mun thamayi lanka cricket kewe!!!! Bukiya!!!! Muwa Icc ekenuth elewwa!!!! Mu kalisama adinne mokak waha gannada????
Hon. President,
Please evaluate the SL Cricket.
Need to evaluate every department.
World cup pawaganima gananam mn hariyata kiynna danne.na.habai cricket ada me thiyena thathweta mahela sanga waga kiwa ythui.hondata sellam karnna puluwankama thiyeddi aluth kridakayo hadanne nathiwa cricket walin ain wela giya.ita passe pitarata club walata sellam kara