තර්ජන වැඩි වී මරණ බිය ඇති වෙයි.. මැති ඇමති 09ක් STF ආරක්ෂාව ගනිති.. සුමන්තිරන් හා අලුතින් ආ පියසේනටත් STF ආරක්ෂාව
January 3, 2018 at 3:28 am | lanka C news
ආණ්ඩුව විසින් මේ වන විට මැති ඇමතිවරුන් 09 දෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇත.
ජීවිත තර්ජන පවතින නිසා වැඩි ආරක්ෂාවක් උවමනා යයි මෙම මැති ඇමතිවරුන් විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැන්වීම නිසා මෙසේ ආරක්ෂාව දැඩි කර ඇත.
කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනරාත්න, ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, සාගල රත්නායකටත් රාජ්‍ය ඇමති පියසේන ගමගේ හා දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන පිරිසට මෙසේ විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා තිබේ.
ගිනිකන්ද පුපුරන්න ගොඩක් ලගයි ..අප්‍රේල් 01 tax එක දැම්මම සද්දේ විතරයි ..අපිට ඇහෙන්නේ.. බලාගෙන ඉන්න..ඉරානේ දැන් මොකද වෙලා තියෙන්නේ ??
Sinhala 3 yi. Demala 3 yi. Muslim 3 yi. Kohomada anupathaya.
සුමන්තිරන් ට ආරක්ෂාව දෙන STF සොල්දාදුවෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, කවදා හරි මේ රටට කෙලවන පරයෙකුට ආරක්ෂාව දීලා රැකගෙන ඉන්න එක ගැන.
mun marila yana ekamai honda- ara indira gandhi ta karapu dema
boru shaw ekata oya araksawa illanne
මුන් ඡන්ද කරන්න ගම්වලට යන්න බයයි. මේ අවුරුදු තුනට රට ආපස්සට ගියා. හාල්, පොල්, එලවලු ගිනි ගනං. ගම් වල, නගර වල කැලි කසල ගොඩ ගැහිල, මූලික හේතුව ඒකයි.
ALL 9 parayo who have asked for security are No1 thrasthawadiyo just like ltte.