තරුණයන්ගේ තාප්ප චිත‍්‍ර ඇදිල්ලට කළු තෙල් ගහයි..

December 17, 2019 at 12:40 pm | lanka C news
තරුණයන්ගේ තාප්ප චිත‍්‍ර ඇදිල්ලට කළු තෙල් ගහයි..

දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක බිතු සිතුවම් නිර්මාණය කිරිමට පෙර  එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබුණි.

සුදු තින්ත ආලේප කර තිබු  ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් (16) දින රාත්‍රි කලු පැහැති තින්ත ආලේපයකින් ප්‍රදේශයේ පාසලක නමක් නමක් ඇද තිබෙන  බව නොර්වුඩ් ප්‍රදේශයේ තරුණ තරුණියන් කියා සිටියි.

බිතු සිතුවම් නිර්මාණය කිරිම සදහා සුදානම් කර තිබු එම ආරක්ෂිත බැම්ම තවත් පිරිසකට චිත්‍ර නිර්මාණය කිරිම සදහා වෙන් කර ගැනිමට හෝ එම ආරක්ෂිත පැති බැම්මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් විසින් නිර්මාණය කිරිමට සැලසුම් කර තිබු බිතු සිතුවම් ඇදිම කඩාකප්පල් කිරිමට දැරු උත්සහයක් බව නොර්වුඩ් ප්‍රදේශාවාසින් කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

74,125 Viewers

13 Comments to “තරුණයන්ගේ තාප්ප චිත‍්‍ර ඇදිල්ලට කළු තෙල් ගහයි..”

  1. sinha le says:

    මෙය Born again අයගේ වැඩක් වෙන්න පුලුවන්

    • dan says:

      Born again?? පෙර ආත්මය කියන පිරිසක්ද? පෙර ආත්මය කීම අමු බොරුවක්. පන්සිය පනස් ජාතකයෙන්ම ඒ බව පේනව.

      • Saradiel says:

        එතකොට ජේසු මැරිලා දවස් තුනෙන් නැගිට්ටේ එකත් බොරුවක්ද?

        • Deviyo says:

          Naegitte Yesu novei. ‘Suddha Avathaare’, “Holy Ghost” neva. ‘Minee olu kanda’ (Kalvaariya) langa uyanedi Mary Magdelenata (amma Mary nevi) saha bohoma dura venath palaathakata yamin siti mageen dennekuta maha paaredi ekathuvelaa kathakara kara gihin magadi kanna bonna kadekata goda vena kota athurudahan vuna ‘Suddha Avathhare neva.

  2. sinha le says:

    තේ වතුවල ඉන්න “යෙහෝවා අය මේවාට කැමති නැතිලු

  3. sama says:

    Please kids, do not quarrel over walls, that`s not a good trend, instead be a better example by both parties working together and sharing the wall

  4. Eiffel says:

    ඒවා තමා ඔරිජිනල් ග්‍රැෆිටි… ආව, ඇන්දා, ගියා…😂

  5. HENA says:

    kala kanni..ratak hadenne kohomada

  6. Lolla says:

    Must arrest those culprits

  7. MD says:

    🐕🐕🐕🐕🐕NORWOD EKE TAPPETA APE EWUN TIKAK WADAK DEELA.APITATH PARATA BAHINNA BARIWELA TIYENNE.🐕🐕🐕🐕🐕🐕🐕🐕

  8. පැතුම් says:

    වතුවල වැඩට ගෙනාපු කම්කරුවෝ. දැන් කොහොමද, අපෙත් කරට උඩින්. දේශාභිමානි චිත්‍රයක් අඳින්නත් බැහැ.

  9. CAT says:

    අපේ රට විනාශ කරන්නේ මේ දකුණු ඉන්දියානු සක්කිලි ..මොවුන් ආපු තැමිල් නාඩුවට පිටමන් කල යුතුයි

  10. බිංදු මල්ලිකාහේවා says:

    පර කල්ලතෝනි.හිටපිය තොපිට මම.

Main News