තරුණයන්ට රැකියා නැතිවෙන්න ඉංග‍්‍රීසි බැරිකම බලපානවා..- අධ්‍යාපන ඇමති

December 20, 2020 at 6:48 pm | lanka C news
තරුණයන්ට රැකියා නැතිවෙන්න ඉංග‍්‍රීසි බැරිකම බලපානවා..- අධ්‍යාපන ඇමති

මෙරට තරුණ පරම්පරාවේ අධ්‍යාපනය රැකියා වෙලදපල අවස්ථා සමඟ නොගැලපීමට ඉංග්‍රීසි භාෂා නොහැකියාව ද බොහෝ දුරට බලපා ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

ඉංග්‍රීසි භාෂාව විදෙස් භාෂාවක් හැදෑරීමක් පමණක් නොව ජාතීන් අතර සම්බන්ධතා පවත්වා ගැනීමට සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ද අත්‍යවශ්‍ය බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි හැකියාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය යොමු කර ගැනීම දැනුවත් කිරීමට පැවති උත්සව සභාවක් අමතමිනි.

9,385 views

16 Comments to “තරුණයන්ට රැකියා නැතිවෙන්න ඉංග‍්‍රීසි බැරිකම බලපානවා..- අධ්‍යාපන ඇමති”

  1. saman says:

    ඉන්ගිරිසි පුලුවන් අයට තියන රස්සාව මොකක්ද? ජපානේ ඔක්කොටම රස්සා තියෙන්නේ ඉන්ගිරිසි පුලුවන් වෙලාද? උබලගෙ ජාතික හැගීම චන්දේට විතරයි.වැඩ බැරි උන්ට කියන්නනම් ඔනේ තරම් දේවල් තියනවා

  2. pro criminal says:

    reasons for low English education in SL.
    1- 56 viplawaya
    2- ‘English everyday’ books introduced in 1980s
    3- under staffing of the village school

  3. GAMINI SENANAYAKE says:

    First you complete the job opportunities of the people knowing English. You tel lies to hide your inability.

  4. ක්‍රිමිනල් says:

    ධම්මිකයගේ ගොබ්බ පැණිය බොන්න පොලීමේ නටන ගොබ්බයන්ට ඔව්වා කියලා වැඩක් නෑ . ඉංග්‍රිසී විතරක් නෙමෙයි ,ඉස්සරහට චීන භාශාවත් ප්‍රගුණ කරන්නන්වෙයි. දැන් බෛයො එයි රෙද්ද උස්සගෙන ,අපේ මව් භාශාව ,අරක මේක ගාගෙන.යකො මව්භාශාවට අමතරව තව්ත් භාශාවක් ඉගෙන ගැණීමේ ඇති වරද මොකක්ද ? උස්ස් අධ්‍යාපනය හදාරණ බොහොමයක් දන්නවා , විශයාණුබද්ද කියවීම් හා අමතර කියවීම් බොහොමයක් ලියවී ඇත්තේ ඉංග්‍රීසී භාශාවෙන් බව, වහල්ලුන්ට මෙව්වා කියලා වැඩක් නෑ.

Main News