තරුණයන්ට රැකියා නැතිවෙන්න ඉංග‍්‍රීසි බැරිකම බලපානවා..- අධ්‍යාපන ඇමති

December 20, 2020 at 6:48 pm | lanka C news
තරුණයන්ට රැකියා නැතිවෙන්න ඉංග‍්‍රීසි බැරිකම බලපානවා..- අධ්‍යාපන ඇමති

මෙරට තරුණ පරම්පරාවේ අධ්‍යාපනය රැකියා වෙලදපල අවස්ථා සමඟ නොගැලපීමට ඉංග්‍රීසි භාෂා නොහැකියාව ද බොහෝ දුරට බලපා ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

ඉංග්‍රීසි භාෂාව විදෙස් භාෂාවක් හැදෑරීමක් පමණක් නොව ජාතීන් අතර සම්බන්ධතා පවත්වා ගැනීමට සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ද අත්‍යවශ්‍ය බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි හැකියාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය යොමු කර ගැනීම දැනුවත් කිරීමට පැවති උත්සව සභාවක් අමතමිනි.

9,391 views

16 Comments to “තරුණයන්ට රැකියා නැතිවෙන්න ඉංග‍්‍රීසි බැරිකම බලපානවා..- අධ්‍යාපන ඇමති”

  1. 😥😥😥😥😥😥😥 says:

    මහාචාර්‍යතුමා..
    ඉංග්‍රීසි භාෂා හැකියාව ගම්වල ලමයිට නැත..
    සිංහල භාෂා හැකියාව කොළඹ ලමයිට නැත.
    ලොව වඳවී යන භාෂාව සිංහල බව මහාචාර්‍යතුමා දන්නවාද..!

    • ඉංග්‍රීසි ගොට්ටා says:

      ප්‍රංශය, ජපානය, කොරියාව, ඉතාලිය, ජර්මනිය වැනි දියුණු රටවලට යන්න ඉංග්‍රීසි ඔනෑ නැති බව මේ එංගලන්ත ගැත්තා දන්නේ නැත. ඉංග්‍රීසි අවශ්‍ය එංගලන්තයේ යටත් විජිතවල සේවකයන් වීමට බව මේ ගොට්ටා කියන්නේ නැත.

    • බයිවාදියා says:

      මේකේ වැඩිපුර කොටන්නේ බයියෝ. ඉතිං උන් කියනවා ඉංග්‍රීසි වැඩක් නැ සිංහල විතරක් ඇති කියලා. එකට උදාහරණත් කියයි. ඒ නිසා මහාචාර්යතුමා බයිවාදියෙක් ලෙස මේ ආණ්ඩුවට කඩේ යනගමන් (ඊළඟ පාර චන්දෙ ඉල්ලනවානම්, ලිස්ට් එකෙන් එන්නේ නැතුව) මේවගේ ටොයි කතා කියන්න එපා. විද්‍යාව කියන්නේ බොරු, මිත්‍යාව තමයි හොඳ. ඉංග්‍රීසි වැඩක් නැ, සිංහල තමයි ඕනි, කට්ටන්ඩියන්ට සම්මාන උළෙලක් වගේ බයි වැඩ කරන්න.

  2. 🤣🤣🤣😄😄😄 says:

    මහාචාර්‍යතුමා.. දන්නවද..
    කතා කරන බසින්.. කණට ඇහෙන වචනය..
    ඒ විදියටම අකුරු වලින්ම ලියන්න පුලුවන්
    ලොව එකම භාෂාව මොකක්ද කියලා…
    ඒ තමයි ” සිංහල භාෂාව ”

    ආඩම්බර නැද්ද..?
    😍😍😊😊

  3. kawinda says:

    sahathika eththa. namuth paaselwal inna English Teachersla English danne nehe. me mage ath dekeemak. ithin kohomada lamun English igenganne.? e wagema demaupiyantath thamange daruwata English uganwanna uwamanaawak thiyennath ona. salli thiyena paulwala lamain private tution gannawa. me thathwaya salaka balala sudusuma weda piliwelak yediya yuthui.

  4. බන්ඩා says:

    පීරිසාචාරිගෙ බය්ලානෙ. කෙන්යාවෙ යුගන්ඩාව වැනි රටවල ටැක්සි ඩය්වර්ලා අපේ රටේ දොස්තරලට වැඩිය හොඳට ඉන්ගිරිසි කතා කරනවා. කෝ කෙන්යාවෙ රැකියා ප්‍රශ්ණය විසදිලා නැහැනෙ.

  5. බන්ඩා says:

    පීරිසාචාරිගෙ බය්ලානෙ. කෙන්යාව යුගන්ඩාව වැනි අප්‍රිකානු රටවල ටැක්සි ඩය්වර්ලා අපේ රටේ දොස්තරලට වැඩිය හොඳට ඉන්ගිරිසි කතා කරනවා. කෝ අප්‍රිකාවෙ රැකියා ප්‍රශ්ණය විසදිලා නැහැනෙ.

  6. Nawodhi says:

    Jobs cannot create by language. Jobs have to create economic growth. Your economy in a disaster that is why jobs cannot find for youth. Not because of language.

  7. Mtmmanvar says:

    G. L. Pierista mokek dunnada danne na mahacharya kama. Meet a wada honday meeharakekuta oya pattama dunnanam. Kohomath mun 20 sansodanayen passe pambaya wela inne.

  8. Sinhalaya says:

    Mutanam pissu ,rajjya bashawa sinhalalu. Ingirisi netuwa rekiyawal nethilu. Yako sinhala bashawa rajaye bashawanam sinhalayen wedakarapiyaw. Suddanta dawa ipaduna ballo

  9. Felix says:

    Yaaluwata Wala Payai… God Payai Yanakam Meeka Therum Gannai… Prakasha Karanna Beri Weemaia…. Wayase Waredda Wenna Ethi… Aho Janathawage Badu Mudal…????

  10. sunimal says:

    සැම පාසලකම 1 වෙනි පන්තියේ සිටම ඉංග්‍රීසි බාෂාව පුහුණුකළ යුතුය.

Main News