තරුණයන් තාප්පවල චිත‍්‍ර අදිද්දී කොරෝනා තිබුනෙ නෑ…

December 31, 2021 at 2:10 pm | lanka C news
තරුණයන් තාප්පවල චිත‍්‍ර අදිද්දී කොරෝනා තිබුනෙ නෑ…

ජනාධිපතිවරණයෙන් පසුව තරුණයන් එදා තාප්පවල චිත්‍ර අදිද්දි රට තුල කොරෝනා වසංගතයක් නොතිබූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් අද තත්වය වෙනස් වී ඇති බවත් නිවසින් බැහැරව යන්නට සිදුව ඇත්තේ මාස්ක් එකක් දමාගෙන බවත් පැවසූ ඔහු එසේ හෝ එළියට යාමට හැකියාවක් ඇති වී තිබෙන්නේ එන්නත්කරණය නිසා බවද පැවසීය.

අද වන විට ගෝලීය වශයෙනුත් තරුණ ප්‍රජාව ඉන්නේ අසහනයෙන් බවත් ඔවුනට ද කොරොනා නිසා යම් යම් ප්‍රශ්න ඇති වී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

ගතවූ වසර දෙකක පමණ කාලය ආණ්ඩුවට අභියෝගාත්මක වසරක් වූ බවද පැවසූ ඔහු එළඹෙන වසරේ දී අභියෝග ජයගෙන රට සංවර්ධනය කරා ගෙන යාම අපේක්ෂාව බවත් ඔහු තවදුරටත් පැවසීය.

කොළඹ පැවැති වැඩසටහනක් අමතමින් මාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

23,694 views

34 Comments to “තරුණයන් තාප්පවල චිත‍්‍ර අදිද්දී කොරෝනා තිබුනෙ නෑ…”

  1. Hotel Commisison says:

    talking about what? Sri lanka to be developed.? We have been hearing this storey for 70 years. Are you thinking of repeating what your father and others did to this country? To take commissions for useless projects, deposit them in off shore accounts, abuse power given by the people, trying to cover up bad deeds with words and by mockery.

    Go to hell Namal Baby. No place in Sri lanka for any Rajapaksa in the future. People are enlightened now.

    • susaaustralia says:

      excellent statement HC these Rajapaksa are like ostriches, they will not see anything around them except their lucrative businesses and maintenance of their luxurious lives over innocents poor people misery. Ranil had duly helped them to prosper. we should reject all these traditional politicians and vote for some patriotic young people

  2. Namal Rajap[aksha says:

    අඩෝ තොපි වගේ බයියෝ අපිට චන්දෙ දුන්නට අපි මොනවා කරන්නද? අපිට ආයේ දේශපාලනය කරන්න ඕනේ නැහැ. අපි දැන් හොඳට හම්බකරලා තියෙන්නේ. දැන් ඉතින් කොරහත් කඩාගෙන තමයි අපේ සනුහරේ ඇමෙරිකාවට යන්නේ

  3. COMIS KAKKO says:

    කතා කරන්නේ කුමක් ගැනද? ශ්‍රී ලංකාව දියුණු වෙයි.? මේ කතාව අපි අවුරුදු 70ක් තිස්සේ අහනවා. ඔබේ පියා ඇතුළු පිරිස මේ රටට කළ දේ නැවත කිරීමට ඔබ සිතනවාද? වැඩකට නැති ව්‍යාපෘතිවලට කොමිස් ගන්න, ඕෆ් ෂෝර් එකවුන්ට්වලට දාන්න, මිනිස්සු දීපු බලය අවභාවිත කරන්න, නරක වැඩ වචනයෙන්, සරදම්වලින් වහගන්න හදනවා.

    අපායට යන්න නාමල් බේබි. අනාගතයේ කිසිම රාජපක්ෂ කෙනෙක්ට ලංකාවේ ඉඩක් නැහැ. ජනතාව දැන් ප්‍රබුද්ධයි.

Main News