තරුණියකට අතවර කරන්න ගොස් ගුටිකෑ වමත් පිතිකරුගෙන් ප්රකාශයක් ගනී… අත්සන් කරන්නත් බෑ කියයි…
April 21, 2021 at 10:40 am | lanka C news
මාතර ප්රදේශයේ පැවති සාදයකදී බීමතින් තරුණයෙකුට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වන ශ්රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයාගෙන් ඒ පිළිබඳව ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
කෙසේ වෙතත් එම ක්රීඩකයා සඳහන් කර ඇත්තේ තමන් එම සිද්ධියට සම්බන්ධ නොවූ බවත් තම මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත්ය.
එමෙන්ම එම ක්රීඩකයා ප්රකාශයට අත්සන් තැබීම ප්රතික්ෂේප කලද බල කිරීමෙන් පසුව අත්සන් කළ බවද සදහන්ය.
අදාල සාදය පැවැති අවස්ථාවේ සීසීටීවී දර්ශන හමු නොවූ බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.
තරුණියට අතවර කිරීමට උත්සාහ කිරීමේ හේතුවෙන් ඇයගේ ඥාති පිරිසක් මෙම ක්රිඩකයාට පහර දී ඇති බවද වාර්තා විය.
මුන් ක්රිකට් ගහන්නේ නැතුවට අනිත් හැම එකටම ගහනවා.
බොන් අගෙන් සමාජිකත්වය තියනවා නම් ක්රීඩා ඇමති ට පුළුවන් ඕක ෂේ ප් කරන්න.
ක්රිකට් පුළුවන් උනාට ඔය සබ්ජෙක්ට්ස් එක හැමෝටම බැහැ.
ලෙඩ දාගන්නේ නැතුව ශේ ප් එකේ ගෑනු පාවිච්චි කරන්න සනත් අයියගෙන් උපදෙස් ගන්න.
සනත්ට හොයල දෙනවනම් මටත් එකක් හොයල දෙන්නකෝ.
රූපය අතින් ලස්සන අඩු-ලස්සන වැඩි කියලා වෙනසක් / පන්ති බේධයක තියෙනවා. ලස්සන අඩු කාන්තාවක් හිමි නිසා පීඩනයට පත් අයෙක්, ලස්සන වැඩි කාන්තාවක් හිමි කර ගැනීමට බලහත්කාරකමක කරල තියෙනවා. පීඩිත පන්තියේ අරගලයත් ඔන්න ඔහොම එකක් මිත්රවරුණි.
-ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි-
Malli oya gutikanna onana… oya enda ape gedara gal-Arakku bottle 2 aragena.
Oya ta salli tiyena handa ape nonath salakai.
Drik Ekak damuda malli ada hawasa……..
Kawada yoko ubawage jara waslyek ekka bonne
PINTA BONA PINA
මුගේ යාලුවොත් එකකයි මුත් එකයි. ගියපාර සුද්දීයක්ට හැදී කරන්න ගිහින් යාළුවො පිට දාල බේරුනා ,මේ පාර CCTV එකයි යාළුවයි දාල ගොඩ යන්න හදනවා .
SLC එකයි, මුනුයි එක එකාගේ පිට කහගන්නවා. ක්රිකට් තරඟ එක දිගට පරදිනවා.
දනුස්ක ගුණේ කියල කියන්න බයද
If these incidents are true, publish the name. Please do not publish news if you do not know the truth. So many times news in” C.News” Just publish a lot of rubbish. COME OUT WITH THE TRUTH PLEASE.
Yes, if anything we comment against GVT or Wimal they never publish. we watch the parliament incident only GVT MP tried to assault Harin but event that not happen
දෙව්යන්වහන්සේ ගේ කැමැත්ත ට විරැද වෙන්න බැරි හින්දා මිරිකුවේ , රණ්ඩු කරන්න තරන් වටින තැනක්ද ඔක මලපහ කරන පැත්තනේ,
මුන් ක්රිකට් ගහනවා වගේම තමයි මුන්ගේ විෂය බාහිර ක්රියාකාරකමුත් එවාත් ෆෙල්.
අල්ලන්න ඔන හරිම තැන දන්නේ නැති හින්දා වත්ත වටෙම අල්ලන්න ගිහින් ගුට්කාලා. දොස්තර නොනාවත් හිටියා නන් හරියට ඉගෙන ගන්න තිබ්බ.
මත්පැන් බොන්නා තිරිසෙනෙක් කියන්නේ කට කහනවටද?