තරුණියකට අතවර කරන්න ගොස් ගුටිකෑ වමත් පිතිකරුගෙන් ප්රකාශයක් ගනී… අත්සන් කරන්නත් බෑ කියයි…
April 21, 2021 at 10:40 am | lanka C news
මාතර ප්රදේශයේ පැවති සාදයකදී බීමතින් තරුණයෙකුට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වන ශ්රී ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්රිකට් ක්රීඩකයාගෙන් ඒ පිළිබඳව ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
කෙසේ වෙතත් එම ක්රීඩකයා සඳහන් කර ඇත්තේ තමන් එම සිද්ධියට සම්බන්ධ නොවූ බවත් තම මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත්ය.
එමෙන්ම එම ක්රීඩකයා ප්රකාශයට අත්සන් තැබීම ප්රතික්ෂේප කලද බල කිරීමෙන් පසුව අත්සන් කළ බවද සදහන්ය.
අදාල සාදය පැවැති අවස්ථාවේ සීසීටීවී දර්ශන හමු නොවූ බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.
තරුණියට අතවර කිරීමට උත්සාහ කිරීමේ හේතුවෙන් ඇයගේ ඥාති පිරිසක් මෙම ක්රිඩකයාට පහර දී ඇති බවද වාර්තා විය.
ආ යකෝ සීසීටීවී දර්ශණවලට මොකද උනේ?ඒ වෙලාවෙ චම්පිකයත් උන්නද එතන,ඌ සීසීටීවී මකන්න දස්සය.
Boleta hariyata gaha ganda beri unata anik hema ekakma karala ekath hath pole gaa gannawa, eata passe palathama ganda gassanawa onna ada cricket walata giya kala.
Must punish these guys